මුස්ලිම් කිරි දරුවන්

  • Jul 6, 2012
    10,692
    2,917
    113
    අපෝ.. මෙ කිරි සප්පයන්ට දෙන වදයක්.. ඕක මව්වෙ මොකටද කපන්න.. අනේ මෙහෙමත් අද්‍යාපනයක් නැති හැතිකරයක් අම්මප.. කපාපියව්කො ඔක තොපිට තෙරෙන කාලෙකට කොහොමද ආතල් එක බලන්න.. :sorry::sorry::angry::angry:

    රත්තරං;12736609 said:
    ඔය පීඩනේ තමයි ලොකු උනාම මුන්ගෙන් එලියට ඇවිත් ලෝකෙට වදයක් වෙච්ච අපතයො වෙන්නේ

    :yes::yes::yes:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    රත්තරං;12736609 said:
    ඔය පීඩනේ තමයි ලොකු උනාම මුන්ගෙන් එලියට ඇවිත් ලෝකෙට වදයක් වෙච්ච අපතයො වෙන්නේ

    :yes::yes::yes:Kalakanni wage ipadila kalakanni wage merena jathiyak!
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාමයේ ප්‍රධානතම මුලාශ්‍රය වන්නේ අල් කුර්ආනයයි.
    අල් කුර්ආනයේ ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව සෘජු හෝ වක්‍ර සඳහනක් දක්නට නොමැත.
    ඉස්ලාමයට අනූව කාන්තාවන්ට චර්ම චේදනය කිරීම අනිර්වාරය එකක් නොවෙයි.
    ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය දහමක ඉගැන්වීම් හෝ දහමක සම්ප්‍රදායක් මත පදනම් වුවක් ලෙස කිසිම සඳහනක් නොමැත. එය අනාදිමත් කාලයේ පටන් පැවත එන සමාජ සම්ප්‍රදායක් වෙයි.

    ස්ත්‍රී චර්ම ඡේදනය අනුමත ක්‍රියාවක් පමණක් වන අතර මෙම ක්‍රියාවලිය මුහම්මද් ධර්ම දුතයාණන්ට පෙර බොහෝ කලක සිට ආසියානු, අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු ප්‍රදේශයන්හි සමාජ චර්යාවක් ලෙස පවත්වා ගෙන පැමිණ ඇත.
    පෙර සිට ක්‍රියාත්මක වූ සම්ප්‍රදායක් ලෙස මුහම්මද් ධර්ම දුතයාණන් ගේ කාල වකවානුව තුළත් ස්ත්‍රී චර්ම ඡේදනය සිදුවෙමින් පැවති අතර එම සම්ප්‍රදායේ වැරදි පැති නිවැරදි කරන්නට දුන් උපදෙස් පහත හදීස් වාක්‍යයෙන් ඉතාම පැහැදිළි ලෙස සඳහන් වී ඇත.
    “උම්මු අතියියා, ඔබ චර්ම ඡේදනය කරන විට ඉතා කුඩා කොටසක් පමණක් කපන්නට සීමා කරන්න. අභිශිෂ්ණිකා මුණ්ඩය (glans) ඉවත් කිරීමට කටයුතු නොකරන්න. මෙය ස්ත්‍රියට (බිරියට) ප්‍රසන්න වූ ද පුරුෂයාට තෘප්තිකර වූ ද වන්නේය” (තබරානි : දෙවන වෙළුම හදීස් අංක 722 -සුනාන් අබුදාවූද් : හදීස් අංක 2515 )
    ස්ත්‍රී චර්ම ඡේදනය යනු කුකුළාගේ කරමල අග කොටසට සමාන ලෙස පෙනෙන්නට ඇති අභිශිෂ්ණිකාව අග ආවරණය වී ඇති සම කොටස (Prepuce) පමණක් ඉවත් කිරීමය. (මෙමගින් ලිංගේන්ද්‍රියේ සංවේදී කිසිම කොටසක් කපා ඉවත් කරනු නොලැබේ).” (“ෆත්හ් අල් බාරි” ඉබ්නු අල් හජ්ර් අල් අස්කලානි).

    ඉහතින් ඉදිරිපත් කරන ලද කරුණු දෙස අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව ඉස්ලාමයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල සහමුලින්ම පදනම් විරහිත බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
    කාන්තා චර්ම ඡේදනය කිසිසේත්ම ඉස්ලාමීය නීතිය තුළ අනිවාර්ය දෙයක් නොවන අතර ඈත අතීත සමාජ සම්ප්‍රදායක වැරදි පිළිවෙත නිවැරදි කොට එය කැමැති අයෙකුට අනුමත දෙයක් බවට පත් කිරීම පමණි මෙමගින් සිදු වී ඇත්තේ.
    “මෙම ශල්‍යකර්ම මගින් කනීය අධරය (Labia Minora) හා එය වටා ඇති සමෙන් හා අභිශිෂ්ණිකාව වටා ඇති සමෙන් කොටසක් ඉවත් කිරීම සිදු වේ.
    බොහෝ ස්ත්‍රීන්ට අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම තම ලිංගික ක්‍රියාවලියට බාධාවක් හෝ යෝග්‍ය නොවන්නක් බවට පත් වෙයි. එහෙයින් එය ඉවත් කිරීම ඔවුන් ගේ ලිංගික සෞඛ්‍යයට වඩාත් උචිත දෙයක් වෙයි.
    මෙම අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම ලිංගික ක්‍රියාවලියේදී අපහසුතාවක්, වේදනාවක් මෙන්ම ලිංගික සංවේදීතාව අඩුවීමට ද හේතු වෙයි.
    අභිශිෂ්ණිකාවේ උඩ කොටස වසා ඇති සම වටා විවිධ වෛරස බැක්ටිර්යා ආදී විෂබීජ මෙන්ම අපවිත්‍ර දෑ එකතු විය හැක.
    මේවා සෝදා ඉවත් කිරීම එතරම් පහසු නැත. මෙ මගින් විවිධ ආසාධන ඇති විය හැකි අතර දුගඳ ඇති වීමට ද හේතු විය හැක. Clitorial Phimosis නම් රෝගය මෙ මගින් ඇති වන්නකි.”

    පදනම් විරහිතව දහම් අපහාසයට පත් කරවන වෛර චින්තනයෙන් මිදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව ජීවත් වන්නට අදිටන් කර ගනිමු.




    සෑම ජන සමාජයකටම ඔවුන් පිළිපදින ඇදහිලි ක්‍රමයක් අපි නියම කළෙමු. එබැවින් ඔවුන් ඔබ සමග තර්ක නොකළ යුතුය… අල් කුර්ආන් 22:67
    ඔවුන් ඔබ සමග තර්ක කළහොත් ඔවුන්ට “ඔබ කරන දැය අල්ලාහ් ඉතා මැනවින් දනීයි” යයි කියනු. අල් කුර්ආන් 22:68
    “ඔබ කුමන කාරණාවක් මත (මා සමග) තර්ක කරමින් සිටින්නෙහුද? ඒ ගැන විනිශචය දිනදී අල්ලාහ් ඔබ අතරේ තීන්දුවක් දෙනු ඇත” යයි කියනු මැනව! අල් කුර්ආන් 22:69

    තවද බයිබලයෙහි උප්පත්ති කතාවේ මෙසේ පැවසේ.

    "ආබ්‍රහම් චර්මග මාංශය චේදනය කරනු ලබන කල අවු: 99 වයස්ව සිටියේය.ඔහුගේ පුත්‍ර වූ ඉස්මයිල්ගේ චර්මග්‍ර මාංශය චෙදකය කරනු ලබන කල ඔහු අවු: 13 වයස්ව සිටියේය.එම දවසෙහිම අබ්‍රහිම්ද,ඔහුගේ පුත් වූ ඉස්මයිල් ද, චර්මජේදනය කරනු ලැබුවෝය.ගෙයි උපන්නෝද,විදෙශින්ගෙන් මිලට ගනු ලැබුවොද,යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමග චර්මජේදනය කරනු ලැබුවෝය."