මුස්ලිම් කෙල්ල දිපු තෑග්ග

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    මට පොඩි කාලේ වෙච්චි තවත් මරු කතාවක් මතක් උනා රාක්කෙ කොනක තියලා තියන මිකියව දැක්කාම,මට නිතර මේ සිද්ධිය මතක් වෙනවා එ උනාට මේ සිද්ධිය කාටවත් කියලා නැ ගෙදර අයට ඇරෙන්න....

    ඔන්න මෙහෙමයි උනේ අවුරුදු 6-7 කාලේ මම හිටපු පන්තියක හිටියා හොඳ ෆ්‍රෙන්ඩෙක් මිනිහා ඔය එක එක සුකුරුත්තං කැලි ගෙනවා පන්තියට,ගෙනල්ලා ඉතින් හිතුනොත් ඔය මොකෙකුට හරි තියාගන්න දෙනවා,දවසක් මට මනුස්සයා දුන්නා චුටි පොලර් බෙයාර් කෙනෙක්,මගෙත් පොඩි හිතනේ,මට මාර විදියට එක අල්ලලා ගියා,දැන් ඉතින් මම ෆුල් හැපි......මෙන්න මු පන්තිය ඉවර වෙච්චි හැටියේ මේක ඉල්ලනවා,දෙන්න දෙන්න ඔක මට ඔනේ ඔයාට ඔක දෙන්න බැ........මම ඉතින් දැන් කෙඳිරි ගානවා දෙන්න බැ කියලා,ඔය අස්සෙ ඔක බලාගාන හිටපු මුස්ලිම් කෙල්ලෙක් මේ ඔයා ඔන්න ඔක එයාට දිලා දාන්න මෙන්න මේක ඔයා ගන්න කියලා එයාගේ පැන්සල් දාන පර්ස් එකෙන් ඇදලා දුන්නා මිකියෙක්,අර පොඩි එකා මට දුන්න බෙයාර් උත් ඔය සයිස්.....එ කෙල්ල මම කිහිප වතාවක්ම එ දවස් වල දැකලා තියනවා මොකක් හරි ගොරියක පෙර නිමිති පෙන කොට මැදට පැනලා වැඩේ ගොඩ දානවා............මට තවම කෙල්ලගේ නම මතකයි දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නැ...මරු චරිතයක්.............

    අවුරුදු ගානක් ගිහිනුත් තවම මගේ ගාව එ මිකියා ඉන්නවා (ඔය පල්ලෙහා Pic එකේ තියෙන්නෙ එක),මේක දැක්කාම එ කාලේ මොන තරම් සුලු දෙයකින් අපි සතු‍ටු උනාද කියලා හිතෙනවා,තව දෙයක් දිමේ වටිනාකම ගැන හොඳට දැනෙනවා....

    ZPn3c6N.jpg

    මට මේක පස්සෙ කාලෙක ලැබුනු ලොකු දෙවල් වලට වඩා වටිනවා...
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ෆෝන් ඉන්ටර්නෙට් නැති කාලේ අපි ඔය වගේ දේවල් වලින් කොච්චර නම් සතුටු උනාද.... ලැබෙන්නේ මොකද්ද කියලාවත් බලන්නේ නැතුව සතුටු වෙච්ච උන් අපි... :love2: :love2:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    Namak wath matheka nadde?
    Matath hitiya oya wage podi toys dena yaluwek 🤣 Tamil porak dan docek
    Muge wade oya wage podi dewal genalla apiwa awussana eka
    නම මතකයි මචං :cool: (මුල නම විතරයි දෙවෙනි නම දන්නෙ නැ,එක නිසා හොයන්න බැ) මමත් දන්න දෙමළ කොල්ලෙක් හිටියා,පොර එක සැරයක් මම පොඩි කාලේ ඉඳන් ඇන්ටික් කැලි වලට කැමති නිසා අත කැඩිච්චි දෙවි කෙනෙක්ගේ පිත්තල පිලිමයක් දුන්න :D,පොර මට පොස්ටර් කැලි එහෙම ඉස්සර දෙනවා...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    පුළුවන්නම් කෙල්ලගේ විස්තර හොයාගෙන ඕක ෆොටෝ එකක් හරි යවලා සීන් එක මතක් කරන්න. ඒකිටත් සතුටු හිතෙයි. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න මරි මෝඩ මූසලයෙක් එක්ක යාලු වෙලා හිටියොත් එහෙම කේස් අදියි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    දැන් කාලේ මුස්ලිම් කෙල්ලෙක් ඵක්ක කථා කරල බලපං කවුද ජාතිවාදී කියල ඵතකොට තේරෙයි..
    එහෙම නැ මචං ඔක්කොම සමහර අය ඉන්නවා ඔපර්න් මයින්ඩ්ඩ,හැබැයි මැලේ කෙල්ලෝ තමයි ගොඩක් එහෙම,මම දන්න හොඳ මැලේ කෙල්ලො දෙන්නෙක් හිටියා එ දවස් වල අපි සෙට් උනාම ආගම් ගැන හෙන ඔපර්න් එකේ කතා කරනවා,ශ්‍රි ලංකන් මුර්ස් කෙල්ලොත් ඉන්නවා එක්ස්ට්‍රිම් නැති.මම ඔය පොස්ට් එකේ දාල තියෙන්නෙ නම් මැලේ කෙල්ලෙක් නෙමෙයි

    පුළුවන්නම් කෙල්ලගේ විස්තර හොයාගෙන ඕක ෆොටෝ එකක් හරි යවලා සීන් එක මතක් කරන්න. ඒකිටත් සතුටු හිතෙයි. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න මරි මෝඩ මූසලයෙක් එක්ක යාලු වෙලා හිටියොත් එහෙම කේස් අදියි.
    හොයාගන්න නැ මචං මම කාලයකට කලිනුත් බැලුවා,මුල් නම විතරයි මට මතක...සමහර විට ප්‍රොෆයිල් ලොක් කරලා ෆොටෝ එහෙම පෙන්න දාල නැතුව ඇති,එතකොටත් හොයාගන්න බැනේ ප්‍රොෆයිල් එක හම්බවුනත්..දැන් ගොඩක් කෙල්ලෝ එහෙම දානවා,අනික මමත් දැන් ෆෙස්බුක් නැ..
    ------ Post added on Nov 13, 2021 at 4:56 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    මට පොඩි කාලේ වෙච්චි තවත් මරු කතාවක් මතක් උනා රාක්කෙ කොනක තියලා තියන මිකියව දැක්කාම,මට නිතර මේ සිද්ධිය මතක් වෙනවා එ උනාට මේ සිද්ධිය කාටවත් කියලා නැ ගෙදර අයට ඇරෙන්න....

    ඔන්න මෙහෙමයි උනේ අවුරුදු 6-7 කාලේ මම හිටපු පන්තියක හිටියා හොඳ ෆ්‍රෙන්ඩෙක් මිනිහා ඔය එක එක සුකුරුත්තං කැලි ගෙනවා පන්තියට,ගෙනල්ලා ඉතින් හිතුනොත් ඔය මොකෙකුට හරි තියාගන්න දෙනවා,දවසක් මට මනුස්සයා දුන්නා චුටි පොලර් බෙයාර් කෙනෙක්,මගෙත් පොඩි හිතනේ,මට මාර විදියට එක අල්ලලා ගියා,දැන් ඉතින් මම ෆුල් හැපි......මෙන්න මු පන්තිය ඉවර වෙච්චි හැටියේ මේක ඉල්ලනවා,දෙන්න දෙන්න ඔක මට ඔනේ ඔයාට ඔක දෙන්න බැ........මම ඉතින් දැන් කෙඳිරි ගානවා දෙන්න බැ කියලා,ඔය අස්සෙ ඔක බලාගාන හිටපු මුස්ලිම් කෙල්ලෙක් මේ ඔයා ඔන්න ඔක එයාට දිලා දාන්න මෙන්න මේක ඔයා ගන්න කියලා එයාගේ පැන්සල් දාන පර්ස් එකෙන් ඇදලා දුන්නා මිකියෙක්,අර පොඩි එකා මට දුන්න බෙයාර් උත් ඔය සයිස්.....එ කෙල්ල මම කිහිප වතාවක්ම එ දවස් වල දැකලා තියනවා මොකක් හරි ගොරියක පෙර නිමිති පෙන කොට මැදට පැනලා වැඩේ ගොඩ දානවා............මට තවම කෙල්ලගේ නම මතකයි දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නැ...මරු චරිතයක්.............

    අවුරුදු ගානක් ගිහිනුත් තවම මගේ ගාව එ මිකියා ඉන්නවා (ඔය පල්ලෙහා Pic එකේ තියෙන්නෙ එක),මේක දැක්කාම එ කාලේ මොන තරම් සුලු දෙයකින් අපි සතු‍ටු උනාද කියලා හිතෙනවා,තව දෙයක් දිමේ වටිනාකම ගැන හොඳට දැනෙනවා....

    ZPn3c6N.jpg

    මට මේක පස්සෙ කාලෙක ලැබුනු ලොකු දෙවල් වලට වඩා වටිනවා...
    When you wrote about what happened in younger days, I recollect what happened to me a few years ago. I was on a visit to the University of Toronto for one week for some work related matter. On the second day of my arrival there around lunch time I was strolling around the Medical Sciences Building for a walk. Many people walking around and one passing lady smiled at me. I smiled back and continued my walk quite leisurely. A few minutes later I heard footsteps and looked back to see that lady running towards me. I stopped, she came to me and said "Can you remember me?"
    She was a Chinese lady. I replied... Sorry Madam, I am not from Toronto and I am only here for a visit. She enquired "You are from SriLanka?" I said yes but you are surely mistaken, as I have never seen you in my life. Then she addressed me by my first name. I was quite surprised. She went on, Don't you really remember me? I said honestly No...
    Then she said "I was with you on the same bench for four years in the Sunday Dhamma School". At that time both of us were kids under 9 years. I remembered that there was a Chinese girl who later disappeared. She was the daughter of the Chinese Dental works guys in the town who happened to live near to our place.
    She continued.. and said "I used to go to your place after Dhamma school on Sunday, your mother always gives me lunch. When we left for Singapore she gave me a pendant and a dress. I still remember that and still have the pendant too"
    I was really stunned. Both of us have never seen each other for several decades. I have changed a lot, how on earth that she remembered my face and the name.... It was way beyond belief.
    They have left for Singapore and then later migrated to Canada. She works part time for UToronto. Her mother is living and she said her mom would be delighted to see me and invited me for dinner. She's in touch from that day onwards.
    How strange and how small the World we live in.......... :yes: