මට පොඩි කාලේ වෙච්චි තවත් මරු කතාවක් මතක් උනා රාක්කෙ කොනක තියලා තියන මිකියව දැක්කාම,මට නිතර මේ සිද්ධිය මතක් වෙනවා එ උනාට මේ සිද්ධිය කාටවත් කියලා නැ ගෙදර අයට ඇරෙන්න....
ඔන්න මෙහෙමයි උනේ අවුරුදු 6-7 කාලේ මම හිටපු පන්තියක හිටියා හොඳ ෆ්රෙන්ඩෙක් මිනිහා ඔය එක එක සුකුරුත්තං කැලි ගෙනවා පන්තියට,ගෙනල්ලා ඉතින් හිතුනොත් ඔය මොකෙකුට හරි තියාගන්න දෙනවා,දවසක් මට මනුස්සයා දුන්නා චුටි පොලර් බෙයාර් කෙනෙක්,මගෙත් පොඩි හිතනේ,මට මාර විදියට එක අල්ලලා ගියා,දැන් ඉතින් මම ෆුල් හැපි......මෙන්න මු පන්තිය ඉවර වෙච්චි හැටියේ මේක ඉල්ලනවා,දෙන්න දෙන්න ඔක මට ඔනේ ඔයාට ඔක දෙන්න බැ........මම ඉතින් දැන් කෙඳිරි ගානවා දෙන්න බැ කියලා,ඔය අස්සෙ ඔක බලාගාන හිටපු මුස්ලිම් කෙල්ලෙක් මේ ඔයා ඔන්න ඔක එයාට දිලා දාන්න මෙන්න මේක ඔයා ගන්න කියලා එයාගේ පැන්සල් දාන පර්ස් එකෙන් ඇදලා දුන්නා මිකියෙක්,අර පොඩි එකා මට දුන්න බෙයාර් උත් ඔය සයිස්.....එ කෙල්ල මම කිහිප වතාවක්ම එ දවස් වල දැකලා තියනවා මොකක් හරි ගොරියක පෙර නිමිති පෙන කොට මැදට පැනලා වැඩේ ගොඩ දානවා............මට තවම කෙල්ලගේ නම මතකයි දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නැ...මරු චරිතයක්.............
අවුරුදු ගානක් ගිහිනුත් තවම මගේ ගාව එ මිකියා ඉන්නවා (ඔය පල්ලෙහා Pic එකේ තියෙන්නෙ එක),මේක දැක්කාම එ කාලේ මොන තරම් සුලු දෙයකින් අපි සතුටු උනාද කියලා හිතෙනවා,තව දෙයක් දිමේ වටිනාකම ගැන හොඳට දැනෙනවා....
මට මේක පස්සෙ කාලෙක ලැබුනු ලොකු දෙවල් වලට වඩා වටිනවා...

Last edited:

(මුල නම විතරයි දෙවෙනි නම දන්නෙ නැ,එක නිසා හොයන්න බැ) මමත් දන්න දෙමළ කොල්ලෙක් හිටියා,පොර එක සැරයක් මම පොඩි කාලේ ඉඳන් ඇන්ටික් කැලි වලට කැමති නිසා අත කැඩිච්චි දෙවි කෙනෙක්ගේ පිත්තල පිලිමයක් දුන්න
,පොර මට පොස්ටර් කැලි එහෙම ඉස්සර දෙනවා...