මුස්ලිම් කෙල්ල දිපු තෑග්ග

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    එහෙම නැ මචං ඔක්කොම සමහර අය ඉන්නවා ඔපර්න් මයින්ඩ්ඩ,හැබැයි මැලේ කෙල්ලෝ තමයි ගොඩක් එහෙම
    මමත් දන්න මැලේ ඩෑල් ටිකක් ඉන්නවා. උන් පට්ට ජාතිවාදී විදියට තමයි රටට පේන්ඩ ඉන්නේ. හැබැයි ඇත්තටම එහෙම නෑ. උන් හරි එකමුතුයි අනික් ඈයොත් එක්ක.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    When you wrote about what happened in younger days, I recollect what happened to me a few years ago. I was on a visit to the University of Toronto for one week for some work related matter. On the second day of my arrival there around lunch time I was strolling around the Medical Sciences Building for a walk. Many people walking around and one passing lady smiled at me. I smiled back and continued my walk quite leisurely. A few minutes later I heard footsteps and looked back to see that lady running towards me. I stopped, she came to me and said "Can you remember me?"
    She was a Chinese lady. I replied... Sorry Madam, I am not from Toronto and I am only here for a visit. She enquired "You are from SriLanka?" I said yes but you are surely mistaken, as I have never seen you in my life. Then she addressed me by my first name. I was quite surprised. She went on, Don't you really remember me? I said honestly No...
    Then she said "I was with you on the same bench for four years in the Sunday Dhamma School". At that time both of us were kids under 9 years. I remembered that there was a Chinese girl who later disappeared. She was the daughter of the Chinese Dental works guys in the town who happened to live near to our place.
    She continued.. and said "I used to go to your place after Dhamma school on Sunday, your mother always gives me lunch. When we left for Singapore she gave me a pendant and a dress. I still remember that and still have the pendant too"
    I was really stunned. Both of us have never seen each other for several decades. I have changed a lot, how on earth that she remembered my face and the name.... It was way beyond belief.
    They have left for Singapore and then later migrated to Canada. She works part time for UToronto. Her mother is living and she said her mom would be delighted to see me and invited me for dinner. She's in touch from that day onwards.
    How strange and how small the World we live in.......... :yes:
    මාර කතාව....

    මේක දැක්කම මතක්වුණේ...,

    මම පොඩිකාලෙ බාලාංශෙ ඉන්න කොට අපේ පංතියෙ අනික් ළමයින්ගෙන් කොං වෙලා හිටපු ළමයි දෙතුන්දෙනෙක් හිටිය, අකුරු ලියන්න බෑ, පන්තියෙ අන්තිමය වෙනව, කතා කරන කොට වචන පැටලෙනව වගේ පොඩි පොඩි හේතු වලට තමයි එහෙම වුණේ. ඒ නිසා අනික් ළමයි කවුරුවත් එයාල එක්ක කතාබහ කරේ නෑ. සමහර ටීචර්ලත් ඒ ළමයින්ව තේරුම්ගත්තෙ නෑ...

    මම ඒ ළමයින්ට සාමාන්‍ය විදිහට සැලකුව, ඒ අය එක්ක අනික් ළමයි එක්ක වගේ සෙල්ලං කරල කතාබහ කරල හිටිය...
    මට ඒකෙ විශේෂයක් තිබුණෙ නෑ...

    පස්සෙ ඉතිං වෙන ඉස්කෝල වලට ගියාම ඒ ළමයි එක්ක තියෙන සම්බන්ධෙ නැති වෙනවනෙ.

    ලඟදි දවසක එහෙම හිටපු ළමයෙක්ව අහම්බෙන් හම්බවුණා. එයාට මාව සම්පූර්ණ නමින්ම මතකයි. මම එයාව අදුන ගත්තට නම එහෙම මතක තිබුණෙ නෑ.

    පොඩිකාලෙ ඒ වගෙ තමුන්ට විශේෂ කෙනෙක් හිටියොත් අනිවා හොඳට මතක හිටිනව. කොච්චර වයස ගියත් මූහුනුවරින් අදුරගන්නත් පුලුවන්...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Fuck off. It was Gotabaya who did the bomb just like Putin bombed apts in 90's :D
    මේකේ හැර තොට ඕක කියන්න පුළුවන් තැනක් වෙලාවක් මට දන්නපිය.ඵතකොට අපි බලමු ඔය කියන කථාව අැත්තද කියලා..🤣
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට දමිල කෙල්ලට ආදරේ නැද්ද
    දෙමල කෙල්ලන්ට තමයි කැමති හිටියා ඉස්සර හිත ගිය කෙල්ලෙක් :D

    අපිට ඕක විතරක් දුන්න කිව්වට...තව මොනවද ? දන්නේ නෑ දුන්නේ...... :unsure:
    කිරි සුවඳ කටේ ගිය නැති කාලේ වෙච්චි දෙවල් මචං මෙවා :D
    ------ Post added on Nov 14, 2021 at 5:13 PM
     
    • Wow
    • Like
    Reactions: NRTG and luckgrlS

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ape bus eketh muslim kellek apita unge kama aran enawa. ape un kanne naa wada beheth dala kiyala wisik karanawa. mata nam paw kiyala hithuna

    මුස්ලිම් කෙල්ලෙක්ගෙන් තොත්තුවක් අරන් බලන්න.
    සිංහල කෙල්ලෝ එපාවෙයි. මුස්ලිම් කෙල්ලෝ මාර හොර්නි. :love:
    meca nam attac sago
    ------ Post added on Nov 14, 2021 at 5:50 PM

    loku adahasak na machan :dull:
    warmly welcome to our club neda ban?? @Emios :lol:
    ------ Post added on Nov 14, 2021 at 5:55 PM

    Yes... Some people have photographic memory. Some have other abilities. For eg my son has a Navigator built in. Wherever we go he knows how to backtrack. Any country we visit, he knows how to get back to square 1. Uncanny ability to trace back. :yes:
    me ability eka matath thiye sago
    ------ Post added on Nov 14, 2021 at 5:56 PM

    මමත් දන්න මැලේ ඩෑල් ටිකක් ඉන්නවා. උන් පට්ට ජාතිවාදී විදියට තමයි රටට පේන්ඩ ඉන්නේ. හැබැයි ඇත්තටම එහෙම නෑ. උන් හරි එකමුතුයි අනික් ඈයොත් එක්ක.
    man danna ekek innawa unam budusaranaiy kiyalkath kiyanawa patta pora
    ------ Post added on Nov 14, 2021 at 5:57 PM
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :( මගේ ලගනම් ඔහොම පොඩි කාලෙ හම්බුනු කිසිම සෙල්ලම් බඩුවක් නෑ බන්. :dull: හම්බෙන හැම එකම කෑලි කෑලිවලට ගලවනව, විනාස කරල දානව, :rolleyes:ලගදි ගෙදර පිටිපස්සෙ පස් පිඩැල්ලක් කපද්දි මතු වුනා කලු පාට නයිට්‍රයිඩර් කාර් පොඩියක්. ඒකත් දැන් කොහෙද දන්නෙ නෑ බන්.. මං මගේ සෙල්ලම් බඩු කෑලි කෑලි වලට ගලවල ඇතුලෙ තියෙන දේවල් කොටස් වශයෙන් ගලවනව, ගෙවල් ලග උන්ගෙ සෙල්ලම් බඩුත් කඩන්න පටන් අරන්, උන්ගෙ අම්මල මං එද්දි ඒව කබඩ් උඩින් අරන් තියනව මට තාම මතකයි :D:lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේක දැක්කම මතක් උනේ මට උන සිද්දියක්. මම කුවේට් අපු මුල් කාලේ ලංකවේ මුස්ලිම් කැල්ලක් සෙට් උන පට්ට කැල්ල. බොක්කෙන්ම love එක ගිය. උන්ගේ තාත්තට කෙස් එක නොන්ඩි වෙලා ලොකු සීන් එකක් වෙලා ඒකිව ලංකවට අරිය. ඒකිට ගහල තිබ්බ හම්බානෙට.. ඊට පස්සේ ඒකිව බන්දල තිබ්බ බලෙන් කොල්ලෙක්ට.. එකී පේරාදෙණිය පැත්තේ කෙල්ලෙක්..හරිම හොදයි.
    පට්ට දුක් සීන් එකක් ඒ දවස් වල. අපේ ගෙදර උන්ට ගානක් වත් නැ ඉතින්..
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :( මගේ ලගනම් ඔහොම පොඩි කාලෙ හම්බුනු කිසිම සෙල්ලම් බඩුවක් නෑ බන්. :dull: හම්බෙන හැම එකම කෑලි කෑලිවලට ගලවනව, විනාස කරල දානව, :rolleyes:ලගදි ගෙදර පිටිපස්සෙ පස් පිඩැල්ලක් කපද්දි මතු වුනා කලු පාට නයිට්‍රයිඩර් කාර් පොඩියක්. ඒකත් දැන් කොහෙද දන්නෙ නෑ බන්.. මං මගේ සෙල්ලම් බඩු කෑලි කෑලි වලට ගලවල ඇතුලෙ තියෙන දේවල් කොටස් වශයෙන් ගලවනව, ගෙවල් ලග උන්ගෙ සෙල්ලම් බඩුත් කඩන්න පටන් අරන්, උන්ගෙ අම්මල මං එද්දි ඒව කබඩ් උඩින් අරන් තියනව මට තාම මතකයි :D:lol:
    Apoo uba wage nasarani ekek ape gewal lagath hitiya uu awith mage sellam badu kadala yanawa
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    මගේ පලවෙනි සහ අවසාන ආදරයේ උපන්නෙ දහම් පාසැලේ,දැන් එ කෙල්ල ලංකාවේ නැ :D
    මගේ නම් නවය වසරෙදි ට්‍රයි කරල 10 වසරෙදි යාලු වුන පලවෙනි ආදරේ දැන් මගේ පොඩි එවුන් දෙන්න නිදිකරවල මටයි එයාටයි රෑට කන්න උයනව.(අවුරුදු 11ක් ලව් කරල)