මුස්ලිම් කොංග්රසය
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ පාලනයේ පවතින පළාත් පාලන ආයතන වල නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට කාලයක් පුරා පවතින ඉඩම් ගැටලූ වලට විසදුම් දෙන ලෙස රජයට බල කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට එහි උත්තරීතර මණ්ඩලය තීරණය කර තිබේ.
නැගෙනහිර මුස්ලිම් ජනතාව කාලයක් පුරා පවතින ඉඩම් ගැටලූ හේතුවෙන් විඩාවට පත්වී සිටින බවත් රජයෙන් ඒ සදහා විසදුම් නොදීම හේතුවෙන් මේ පිළිබද නැගෙනහිර පළාත් පාලන ආයතන වලට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මහ ලේකම් හසන් අලි මහතා ප්රකාශ කළේය.
නැගෙනහිර පළාතේ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ පාලන බලයේ පවතින නගර සභා දෙකක් සහ පළාත් සභා පහක් පවතින බවත් ඒවායෙහි සභාපතිවරුන්ට මේ පිළිබද දැනුම් දෙමින්ලිපි යැවූ බවත් හෙතෙම පැවසීය.
Source FB IBC