මුස්ලිම් ජනතාවගේ ශක්තිය - Hesha Withanage

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල චන්ද වලින් විතරක් දිනන්න බෑ වගේම සිංහල චන්ද නැතුවත් දිනන්න බෑ කියලා මේ පාර මූ තේරුම් ගනියි..
    සිංහල චන්ද වැඩි ආසන ටික ඔක්කොම මේ පාර පොහොට්ටුවට යනවා 60% ට වැඩියෙන් ඇල්පිටිය වගේ තමා.

    :yes::yes: සිoහල චන්ද නැතුව මේ රටේ ජනාධිපතිල පත් කරන්ඩ බැ..ඒක ගූ ඇන් පී කාරයො මෙදා ඉගෙන ගනී...
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Muslim janaya apita anukampaa karathwaa,
    Heesha oyaaaa🤣

    Ewa mewa kiyala sinhala minissu awussala unlawa muslim unta viruddawa chanda kadanawa neda.. Ali hora oya

    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :yes::yes: සිoහල චන්ද නැතුව මේ රටේ ජනාධිපතිල පත් කරන්ඩ බැ..ඒක ගූ ඇන් පී කාරයො මෙදා ඉගෙන ගනී...
    :yes::yes:
    Muslim janaya apita anukampaa karathwaa,
    Heesha oyaaaa🤣

    Ewa mewa kiyala sinhala minissu awussala unlawa muslim unta viruddawa chanda kadanawa neda.. Ali hora oya

    :lol:... unp okkoma ohomai, hari vihilu kareanne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම වෛරයක් තියෙන එකෙක් දැක්කෙම නෑ මීට කලින්

    cFkeXPy.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අබ්දුල් රාසික් ගෝටාට නේ සපෝර්ට් කරෙන්නේ එයාත් එක්කම මුස්ලිම් ජනයා ගෝටා හාමු ගාව:lol::lol::lol:

    එතොට හේෂා අමතන්නේ මොන මුස්ලිම් ජනයාටද
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හැබැයි මම චෛත්‍ය කඩලා තියනවා
    :lol:

    අබ්දුල් රාසික් ගෝටාට නේ සපෝර්ට් කරෙන්නේ එයාත් එක්කම මුස්ලිම් ජනයා ගෝටා හාමු ගාව:lol::lol::lol:

    එතොට හේෂා අමතන්නේ මොන මුස්ලිම් ජනයාටද

    koheda ithin,, keeyak nam kiyala dewal mathaka tiyagannada oya punchi olu walata,, ada kiyna eka neweine heta kiynne... e kiynne Rasik thani wela..:lol: