මුස්ලිම් ජනතාවට වෙනම දිස්ත්‍රික්කයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මුස්ලිම් ජනතාවට වෙනම දිස්ත්‍රික්කයක්

    මුස්ලිම් ජනතාවට වෙනම දිස්ත්‍රික්කයක්​
    :(:(

    මුස්ලිම් ජනතාවට නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉතා ඉක්මණින් නිර්මාණය කර දෙන ලෙස ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ඉල්ලීමක් කරයි

    පසුගියදා පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුවේදී මෙය ඇතුළු තවත් යොජනා අටක් සම්මත කර ගැනීමටද ඔවුන් කටයුතු කළේය.

    එලෙස සම්මත කර ගනු ලැබූ යෝජනාවන් මෙසේය.​

    යෝජනා අංක 01, මුස්ලිම් ජනතාවගේ දීර්ග කාලීන ඉල්ලීමක් වන අම්පාර දිස්ත්‍රික්කතයේ වෙරළ බඩ දිස්ත්‍රික්ක නිර්මාණය කිරීම දිගින් දිගටම ප්‍රමාද වන බැවින් තව දුරටත් එය ප්‍රමාද නොකර නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය නිර්මාණය කරන ලෙස රජයට බල කිරීම,

    යෝජනා අංක 02, පළාත් සභාමැතිවරණය සඳහා යෝජතික නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කිරීම,

    යෝජනා අංක 3, කල් ඉකුත්වී ඇති සියලු පළාත් සභාවල මැතවරණය වහාම පැරැණි ක්‍රමය අනුව පවත්වන ලෙස රජයට බල කිරීම,

    යෝජනා අංක 4 යෝජිත නව ව්‍යවස්ථව තුල මුස්ලිම් ජනතාවගේ සාධාරණ අපේක්ෂාවන් ඇතුලත් නොවන්නේ නම් එයට දැඩි ලෙස විරෝධය දැක්වීම

    යෝජනා අංක 5, පළාත් පාලන මැතිවරණෙය්දී හඳුනා ගනු ලැබූ ප්‍රායෝගික ගැටලු විසඳන ලෙස රජයෙන් ඉල්ලීම,

    යෝජනා අංක 6, මුස්ලිම් ජනතාවගේ පදිංචි සහ කෘෂිකාර්මක ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට මැදිහත් වන ලෙස රජයට බල කිරීම,

    යෝජනා අංක 07, සුළු ජාතීන්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී පිරිස් විසින් පතුරුවනු ලබන ව්‍යාජ ප්‍රචාරයන් සහ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානියට පත් වූ අලුත්ගම අම්පාර සහ මහනුවර ප්‍රදේශවල ජනතාවට ඉතා ඉක්මනින් නිසි වන්දි මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම.​

    හොඳටම ප්‍රමාදයි අපට ඉක්මණින්ම ඕනෑ‘‘ - මුස්ලිම් කොංග්‍රසය අම්පාරෙන් වෙරළබඩ දිස්ත්‍රික්කයක් ඉල්ලයි
    :(:(

    source :
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ දීලා දාමු මාතියා සහජිවනේ නේ. යේක එතකොට අපිලට පුළුවන් ඔටුවෝ ටිකක් ගෙනත් දාල. රට එදි ගෂ් ටිකක් වවාගෙන. බෙලි කෙප කෙප ඉන්න අල්ල හුකාබර් කියා කියා :P
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවුලක් නෑ දීලා දාමු මාතියා සහජිවනේ නේ. යේක එතකොට අපිලට පුළුවන් ඔටුවෝ ටිකක් ගෙනත් දාල. රට එදි ගෂ් ටිකක් වවාගෙන. බෙලි කෙප කෙප ඉන්න අල්ල හුකාබර් කියා කියා :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    අවුලක් නෑ දීලා දාමු මාතියා සහජිවනේ නේ. යේක එතකොට අපිලට පුළුවන් ඔටුවෝ ටිකක් ගෙනත් දාල. රට එදි ගෂ් ටිකක් වවාගෙන. බෙලි කෙප කෙප ඉන්න අල්ල හුකාබර් කියා කියා :P

    :(:(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    තම්බි ඔක්කොටම නැවක් සැට් කොරන්නම් තොරොංචි වෙයල්ල අරාබියටම...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අවුලක් නෑ දීලා දාමු මාතියා සහජිවනේ නේ. යේක එතකොට අපිලට පුළුවන් ඔටුවෝ ටිකක් ගෙනත් දාල. රට එදි ගෂ් ටිකක් වවාගෙන. බෙලි කෙප කෙප ඉන්න අල්ල හුකාබර් කියා කියා :P

    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් මුස්ලින් 10%පැනලනෙ ලංකාවෙ,ඉස්සරහට සොරි ඩොට් කොම් තමා.ඔකුන්ව ඉස්සරහට සෑහෙන වදයක් වෙයි ලංකාව ටික ටික දියුනු වෙනකොට...:(
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    සහජීවන ආන්ඩුවට ජයවේවා!

    කෝ චන්දෙ දීපු පොන්න සින්හලු...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Muslim Janathava neve ,ova illanne. Muslim Politicians la. Tamil Politicians la. Chandha [election] laba ganimata kapati porondhu nodi, Minissunge kusaginna nivana , yojana idiripath karanna.
     

    Similar threads