වෙඩි තියන එක නම් පට්ට... :lol:
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Feb 25, 2011 #21 වෙඩි තියන එක නම් පට්ට...
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,291 113 Feb 25, 2011 #22 stupid people Flyboy said: Oh noo.... U have mistaken machan.... Americans are the most stupid people in the world.. (I'm not an Arab or a Muslim) Click to expand... I am not insulting any nation, but who did invent the Computer/processor you use to comment this thread? Who did invent these all the modern technology available today?
stupid people Flyboy said: Oh noo.... U have mistaken machan.... Americans are the most stupid people in the world.. (I'm not an Arab or a Muslim) Click to expand... I am not insulting any nation, but who did invent the Computer/processor you use to comment this thread? Who did invent these all the modern technology available today?
๑۩praneesha۩๑ Active member Jul 16, 2010 274 25 28 Feb 25, 2011 #23 malkavi said: වෙඩි තියන එක නම් පට්ට... Click to expand... ලංකාවෙ අයත් ඉන්නවා... නිකම් පරඩැල් වගේ විසි වෙනවා
malkavi said: වෙඩි තියන එක නම් පට්ට... Click to expand... ලංකාවෙ අයත් ඉන්නවා... නිකම් පරඩැල් වගේ විසි වෙනවා
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Feb 25, 2011 #24 ඔටු කිරි බීලා,ඉඳි කාලා ගාය වැඩි උනාම අසරනයෝ තමයි බයිට් එකට ගන්නෙ. අර ඇන ගහපු කතාවෙ ඇත්ත මම දන්නෙ නෑ ඒත් ඒ ගැහැනු කට්ටිය ලංකාවට එද්දි ඉමිග්රේෂන් එකේදි ඒ ගැන පැමිණිලි කළා නම්.....ඒ කථාව වෙනස් වෙන්න තිබුනා.
ඔටු කිරි බීලා,ඉඳි කාලා ගාය වැඩි උනාම අසරනයෝ තමයි බයිට් එකට ගන්නෙ. අර ඇන ගහපු කතාවෙ ඇත්ත මම දන්නෙ නෑ ඒත් ඒ ගැහැනු කට්ටිය ලංකාවට එද්දි ඉමිග්රේෂන් එකේදි ඒ ගැන පැමිණිලි කළා නම්.....ඒ කථාව වෙනස් වෙන්න තිබුනා.