මුස්ලිම් ජාතිය ගැන (poll)

මුස්ලිම් ජාතික මිනිස්සු

  • හිත හොඳ මිනිස්සු

    Votes: 6 9.1%
  • දක්ෂ වෙළෙඳුන්

    Votes: 21 31.8%
  • කපටි මිනිස්සු

    Votes: 38 57.6%
  • සිංහලුන් ට වඩා හොඳයි

    Votes: 2 3.0%
  • ජාති වාදී මිනිස්සු

    Votes: 43 65.2%

  • Total voters
    66
  • Poll closed .

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ම මේක දැම්මේ මේ දවස් වල යන දේශපාලන සහ ජාතිය පිළිබඳ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කට්ටිය ගෙ අදහස් බලන්න. රණ්ඩු සරුවල් දා ගන්න නෙමෙයි..
     
    • Like
    Reactions: kinkon and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ එළියේ යනවනේ වැඩ වලට නේද ? බිස්නස් වලට එහෙම. උන් ටිප් එහෙම දෙනවා, හොදට හිනාවෙන් කතාවෙන් සෙට් වෙනව. එකෙන්ම අපෙ උන්ට වැඩිය හොදයි කි හිතෙනව අපට... නමුත් උන්ගේ එකම හීනේ තමයි අපේ රට ඉස්ලාම් වෙනවා දැකීම.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    උඹ එළියේ යනවනේ වැඩ වලට නේද ? බිස්නස් වලට එහෙම. උන් ටිප් එහෙම දෙනවා, හොදට හිනාවෙන් කතාවෙන් සෙට් වෙනව. එකෙන්ම අපෙ උන්ට වැඩිය හොදයි කි හිතෙනව අපට... නමුත් උන්ගේ එකම හීනේ තමයි අපේ රට ඉස්ලාම් වෙනවා දැකීම.
    අනේ නෑ බං. මගෙ campus එකේ යාළුවෝ හිටියා. උන්ගේ එහෙම අවුලක් තිබ්බේ නැහැ බං. ඒකයි ප්‍රශ්නෙ මට නම්.
     
    • Haha
    Reactions: libero and D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Al Taqiyya කියලා concept එකක් තියෙනවා.... මුළා කිරීම වගේ අදහසක් තියෙන්නේ.

    කපටි, අහිංසක, අනුකම්පාව, ගෞරවය, භය, යහලුකම හිතෙන "මුහුණු ගොඩක් එක අරමුණක්" ( එක මුස්ලිම් අධිරාජ්‍යයක්)
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Al Taqiyya කියලා concept එකක් තියෙනවා.... මුළා කිරීම වගේ අදහසක් තියෙන්නේ.

    කපටි, අහිංසක, අනුකම්පාව, ගෞරවය, භය, යහලුකම හිතෙන "මුහුණු ගොඩක් එක අරමුණක්" ( එක මුස්ලිම් අධිරාජ්‍යයක්)

    උඹ කොහොමද බං ඕව දන්නේ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හොද මිනිස්සු ඉන්නව බන් හැබැයි ගොඩක් අය ජාති වාදියි උබල මුස්ලින් අය සිංහල කඩ වලින් කනවා දැකල තියේද
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ම මේක දැම්මේ මේ දවස් වල යන දේශපාලන සහ ජාතිය පිළිබඳ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කට්ටිය ගෙ අදහස් බලන්න. රණ්ඩු සරුවල් දා ගන්න නෙමෙයි..
    උඹ මෙතන බබා වෙන්ඩ හදන්ඩ එපා. මේ වගේ ත්‍රෙඩ් වලිින් රණ්ඩු මිසක් වෙන මොනවා වෙන්ඩද බූරුවො...?
    එකෙක් තව එකෙක්ගෙ ජාතිය විවේචනය කරන comment එකක් දාපු ගමන් ඇවිලිලා යනවා ඔක්කොම. ඊට පස්සෙ අර පක්ෂෙ අන්තවාදියොයි, මේ පක්ෂෙ සහජීවනකාරයොයි, අනිත් එවුනුයි මරා ගන්ඩ හදනවා.
    අපි රණ්ඩු වෙනවා බලලා උඹලා ආතල් ගන්නවා.

    ඕකනෙ වෙන්නෙ.
    මුස්ලිම් ජාතිය ගැන සිංහල මිනිස්සු කතා කළොත්/ නැත්තං සිංහල ජාතිය ගැන මුස්ලිම් මිනිස්සු කතා කළොත්... අන්තිමට නවතින්නෙ කොතනින්ද, අන්තිමට මොකද වෙන්නෙ කියලා උඹ දන්නවනෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුස්ලිම් අයගෙ අවුල මැනුවල් එක(කුරානෙ)..අල්ලා දෙවියො ඔක්කොම මැව්ව නිසා මුස්ලිම් අයට හැර වෙන අයට මේ ලෝකෙ ජීවත් වෙන්ඩ අයිතියක් නෑ කියල ඒ අය හිතන්නෙ..වෙන ජාතිවල අයට උඩින් හොඳ මූන පෙන්නල යටින් සොට් එක දුන්නොත් අල්ලාගෙන් විශේෂ වරප්‍රසාද ලැබෙනවයි කියල හිතන නිසා මුස්ලිම් මිනිස්සු පාලණය කරන්ඩ විතරයි පුලුවන්,විශ්වාස කරන්ඩ,හදන්ඩ බෑ මට හිතෙන විදියට.(ලෝකෙ අනිත් කොනේ තියෙන නිව්සීලන්ඩ් කේස් එකක් නිසා ලංකාවෙ අදාල නැති අහින්සක මිනිස්සු බෝම්බ කාපු එකෙන් තේරෙනව මෝඩ මොල වැඩකරන විදිය)
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    උඹ මෙතන බබා වෙන්ඩ හදන්ඩ එපා. මේ වගේ ත්‍රෙඩ් වලිින් රණ්ඩු මිසක් වෙන මොනවා වෙන්ඩද බූරුවො...?
    එකෙක් තව එකෙක්ගෙ ජාතිය විවේචනය කරන comment එකක් දාපු ගමන් ඇවිලිලා යනවා ඔක්කොම. ඊට පස්සෙ අර පක්ෂෙ අන්තවාදියොයි, මේ පක්ෂෙ සහජීවනකාරයොයි, අනිත් එවුනුයි මරා ගන්ඩ හදනවා.
    අපි රණ්ඩු වෙනවා බලලා උඹලා ආතල් ගන්නවා.

    ඕකනෙ වෙන්නෙ.
    මුස්ලිම් ජාතිය ගැන සිංහල මිනිස්සු කතා කළොත්/ නැත්තං සිංහල ජාතිය ගැන මුස්ලිම් මිනිස්සු කතා කළොත්... අන්තිමට නවතින්නෙ කොතනින්ද, අන්තිමට මොකද වෙන්නෙ කියලා උඹ දන්නවනෙ.

    අනේ මන්දා බං. උඹ විතරයි ඉතින් මෙතැන දැන් මළ පැනලා reply එකක් දැම්මේ. අනිත් උන් poll එකේ vote කරලා ගියා. රණ්ඩු නොවී ඉන්න බැරි ද බං සිංහල අපිට?
     
    • Like
    Reactions: captain_douch

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    Taqiya