මුස්ලිම් නම් විතරක් වෙනම වරප්‍රසාද කොහොමද ?

ekpeters

Well-known member
  • Nov 18, 2024
    997
    547
    93
    ස්වභාවධර්මය සියල්ල විසඳාවී
    ස්වභාවධර්මයට බලපෑම් කරන්න බෑ bro
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    කසාද කීපයක් කරගන්න පුලුවන් එක. අනෙක් ඕනම එකක් ඉවසන්න පුලුවන්, හැබැයි මේ අසාධාරනේ ඉවසන්න බෑ
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    997
    547
    93
    ස්වභාවධර්මය සියල්ල විසඳාවී
    ස්වභාවධර්මයට බලපෑම් කරන්න බෑ bro

    ස්වභාවධර්මය සියල්ල විසඳාවී
    ස්වභාවධර්මයට බලපෑම් කරන්න බෑ bro
    ------ Post added on Oct 26, 2025 at 5:01 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,395
    113
    මුස්ලිම් ගෑනු කොන්ඩෙ විතරක් වහන ඒකට,දිගට ඇඳුම් අඳින එකට නම් මම ලොකුවට විරුද්ද වෙන්නෙ නෑ. ඒත් මූන වහන ඒවා වගේ ඒවට අවසර දෙන්න හොඳ නෑ. අනික උන්ට වෙනම නීති පද්දතියක් තියෙන්නත් හොඳ නෑ.

    Ow. මූන වහන්නෙ මාස්ක් එකෙන්. එක මුස්ලිම් ද සින්හලද කියලා නැ. ඔලුව වහන්න ඇන්ද්දාම මොකක්ද එකෙ වැරද්ද. නින්ජා වගෙ නම් කොහෙත්ම දෙන්න බැ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ඕක විතරක් නෙමෙයි ළමා විවාහ නීති, යාපනේ උන්ට තේසවලාම් නීති ඔක්කොම නැති කරන්න ඕනේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ඕක විතරක් නෙමෙයි ළමා විවාහ නීති, යාපනේ උන්ට තේසවලාම් නීති ඔක්කොම නැති කරන්න ඕනේ
    Ai Nuwara Paththey Kari Sinhala Neethi..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    කසාද කීපයක් කරගන්න පුලුවන් එක. අනෙක් ඕනම එකක් ඉවසන්න පුලුවන්, හැබැයි මේ අසාධාරනේ ඉවසන්න බෑ
    අඩු වයස් කෙල්ලො බඳින්නත් පුලුවන්. 14 න් ද කොහෙද.
    හැබැයි ඉතින් නුවර සිංහලුන්ටත් වෙනම නීති තියෙනව. සුදු ජාන වලට වෙනම සැලකිල්ලක්ද කොහෙද.