මුස්ලිම් නායකයෙක් ජපාන සංචාරයක නිරතවූවා

Haazi

Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze

    ජපන් කාන්තාවක් මුසල්මානුවෙක් හා විවාහ වීම ඇයගේ වරිගය නසා ගැනීමකි, ඇයව සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.

    ...

    i cant stop laughing ....:lol::lol:

    if you come to kandy area i can show how many muslims married Japan ppls...also in Japan..

    im only talking about kandy ppl .. not around the world...

    some of my friends graduated in Japan (at APU).. they working, getting FAT salary.. have to buy a own house... even they can get PR from Japan..

    you people satisfying with lies :rolleyes:

    1st look at your religion ... then see others ...

    :love:-PEACE-:love:
     
    • Like
    Reactions: Al Baik

    emes

    Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    i cant stop laughing ....:lol::lol:

    if you come to kandy area i can show how many muslims married Japan ppls...also in Japan..

    im only talking about kandy ppl .. not around the world...

    some of my friends graduated in Japan (at APU).. they working, getting FAT salary.. have to buy a own house... even they can get PR from Japan..

    you people satisfying with lies :rolleyes:

    1st look at your religion ... then see others ...

    :love:-PEACE-:love:

    100% agreed. I am from akurana with relatives who are married japanese women.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මෙතන මුස්ලිම් මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. මුස්ලිම් ,දෙමළ කියලා නෑ හැමෝම බලන්නේ තමන්ගේ ජාතියට සේවයක් කරන්නයි. හැමෝම බලන්නේ තමන්ගේ අයට සලකගෙන ඉන්න බලන්නයි. මුස්ලිම් මිනිස්සු කියන්නේ එකමුතු ජාතියක්. මේක හරියට සම්මෝදමාන ජාතකයේ එන වටු කුරුල්ලන් වගේ.සිංහල ජාතියේ මේක නෑ, තමන්ගේ එකමුතු කමක් නැතුව , තමන්ගේ ජාතියේ මිනිස්සුන්ටම වළ කප කපා , තමන්ගේ ආගම් ජාතිය ජන්දයට, බඩ වෙනුවෙන් පාවා දීලා ජාතික ආලේ ගැන කථා කරන එක විහිළුවක්. Forum වල බෙරිහන් දෙන මිනිස්සු පාරට බැස්සම මීයා මිබ්බා වගේ.
    අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ අඩුපාඩු හදාගන්න බලන්න. එතකොට මේ මුස්ලිම් ප්‍රශ්ණය ප්‍රශ්ණයක් නොවේවි. අද ඔස්ත්‍රෙලියාවේ මෙහෙන් යන සිංහලු කරන්නේ මොකක්ද දන්නවද තමන්ගේ අයටම වළ කපන එකයි. මේක නිසයි ලංකාවෙන් ඔස්ත්‍රෙලියාවට ගන්න මිනිස්සු ප්‍රමාණය ගැන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඒ රටේ ආණ්ඩුව පියවර ගත්තේ. මෙන්න මේ වගේ තමන්ගේ ජාතියටම වළ කපන ජාතියක් සිංහල කියන්නේ, අද මේ රටේම ඒක පේන වනේ. දේශපාලකයා ඉදලම කරන්නේ ඒකයි. මේ ළගදි එක මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් විනිසුරුවෙකුට බැනලා තිබ්බා තමන්ගේ මිනිස්සු වෙනුවන්. අන්න එහෙමයි ජාතියට සේවය කරනවා කියන්නේ. නමුත් ඒකට මර්වින් වගේ මන්ත්‍රීලා කරන්නේ සිංහල ගෑණුන්ව කපන එකයි මුස්ලිම් මිනිස්සු ඉස්සරහා. ඒ මදිවට ලැජ්ජා නැතුව කියනවා බෞද්ධයෙක් වශයෙන් අත වනන කොට අපි නොගිහින් ඉන්නවදත් කියලා. ඉතින් බෞද්ධ නමත් කන මේ වගේ මිනිස්සුන්ටම පස්සෙන් ගිහින් ජන්දෙ දෙන අය ඉන්නවා. ඒ වගේම මහ රජතුමා World Records ගහනවා මුස්ලිම් පල්ලි විවෘත කර කර බෞද්ධ උරුමයන් බල්ලට යනකොට.
    මේ වගේ ආගම, ජාතිය පාච්චල් කරන ජාතියක් විනාශ නොවි තියෙයිද. අද බෞද්ධ කම, සිංහල කම කන්නේ කවුරුත් නෙවෙයි සිංහලයම තමයි. ඒක නිසා තමන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න බලන්න. මේකයි ඇත්ත ඔයගොල්ලෝ හිතලා බලන්න හොදට.
     
    Jul 10, 2011
    5,011
    473

    දවසේ කතාව යාලුවා:D:yes::yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    me news eka thiyena source site eka balapan. eka nikanma nikan chaater blog kaallak witharai. BBC CCN dailymirror wani wadagath news site ekaka me wage ekak daala thibunanam umba me kiyana kathawa vishwasa karanna thibba. me news eka haduwe muslim ayath ekka tharahin inna hindu bakthika indiyan karayo tikak. un kohamath gothriyakayo wage hasirena jaathiyakne. indiyawath ape rata wage haraka oluwa uda thiyan inna ratak thamai. harak muthra bona eunuth indiyawe innawa. ane me wage news vishwasa karana modayoth lankawe innawane.

    :yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    http://www.youtube.com/watch?feature=player_embedded&v=VrYcM8Bu92M

    "බලන්න කාන්තා පක්‍ෂය, ඔළුව වහගෙන.. ඇඟත් වහගෙන. සමහර ඉස්ලාමීය කාන්තාවන් මූණත් වහගෙන. ඇයි ඒ… තමන්ගේ සංස්කෘතිය රැකෙනකොට පිරිමි පක්‍ෂයට ආශාවක් ඇතිවෙන්නෙ නැහැ.​
    අපේ තරුණියන්… එක්කො ඇඳුම කොටයි. එක්කො අත් නෑ. එක්කො කර නෑ. නොපෙනෙන දේවල් උස්සල පෙන්නගෙන යනව. බෞද්ධයෙක් හැටියට අත වනන කොට කවුද අහක බලන්නෙ. අත වනනකොට යන්න හිතෙනව.
    ගියාම අකමැතිනම් පොරබදන්න හිතෙනව. අන්න පොලීසියෙ නඩුව බලහත්කාරකමක් කිරීම. බලහත්කාරකම් කරන්න පෙළඹුවෙ කවුද? අර බාගෙට කාලට ඇඳගගෙන සමාජගතවෙච්ච ඒ තරුණියන්"

    -මර්වින් සිල්වා

    මේ මගේ මිනිස්සුන්ට ඊළග පාර ජන්දය නොදි ඉන්න බලන්න. ඒක තමන්ගේ ජාතියට කරන්න පුලුවන් ලොකු උදව්වක්.

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    http://www.youtube.com/watch?feature=player_embedded&v=VrYcM8Bu92M

    මේ මගේ මිනිස්සුන්ට ඊළග පාර ජන්දය නොදි ඉන්න බලන්න. ඒක තමන්ගේ ජාතියට කරන්න පුලුවන් ලොකු උදව්වක්.

    [/COLOR][/LEFT]

    ඇයි ඇත්ත කියන නිසාද. එහෙම නැත්තම් ඔයකිය විදිහට එක කඩා ගන්න ඕනද
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    ..
    Yap..what is source ...

    but i know.. a Muslim minister sent Muslims peoples to Japan for working Visa under agreement with Japan.....

    we can see lots of mosques and Islamic institute in japan..

    Just "google" Islam in Japan..

    Why you ppls spreading false news .. just a few second fun .. is that ur religion taught...

    ..

    That is for self satisfaction. Hee Heee......
     
    Similar threads