මුස්ලිම් නොවන සිසුවියන්ට ‘ෆර්දාව’ අදින්න &#351

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මුස්ලිම් නොවන සිසුවියන්ට ‘ෆර්දාව’ අදින්න &#351

    මුස්ලිම් පාසලේ ජාතිවාදී හොල්මන්… මුස්ලිම් නොවන සිසුවියන්ට ‘ෆර්දාව’ අදින්න බලපෑම්...!!!

    වරකාපොළ අධ්‍යාපන කළාපයේ දෙමළ මාධ්‍ය පාසලක් වන දුම්මලදෙනිය මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් නොවන සිසුන්ට ෆර්දාව සහ පිජාමාව ඇදීමට බලපෑම් කරන බවට වාර්තා වනවා. 2016 වසර සදහා නව සිසුන් ඇතුළත් කරගැනීමේදී දමිළ සිසුන් මුස්ලිම් ෆර්දාව සහ පිජාමාව ඇදිය යුතු බවට එම විදුහලේ විදුහල්පතිනිය විසින් දමිළ සිසුන්ගේ දෙමව්පියන්ට බල කරමින් පොරොන්දු පත්‍රයකට එකග කරවාගෙන ඇති අතර එම හේතුවෙන් ඔවුන් දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව සිටින බවත් තමන්ට පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය පවසයි.
    12311187_717623775004430_305307039401365101_n.jpg

    1983 ට පෙර වරකාපොල ප්‍රදේශයේ දමිළ පාසල් දෙකක් තිබී ඇති අතර එම පාසල් දෙක මුස්ලිම් පාසල් ලෙස නම් කිරීමෙන් පසුව එහි ඉගෙනුම ලබන දමිළ ළමුන්ට තමන්ගේ සංස්කෘතියත් අතහැරීමේ අවාසනාවන්ත තත්වයට මුහුණදීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. සිංහල සහ දමිළ පාසල්වල ඉගෙනුම ලබන මුස්ලිම් සිසුන්ට ඔවුන්ගේ අනන්‍යතාවය කැපී පෙනෙන ලෙස ෆර්දාව සහ පිජාමව නිල ඇදුම ලෙස භාවිතා කිරීමට හැකි නමුත් මුස්ලිම් පාසල්වල ඉගෙනුම ලබන දමිළ සහ සිංහල සිසුන්ට ඔවුන්ට අදාල නැති ඇදුමක් ඇදීමට බල කරන්නේ මන්දැයි ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ප්‍රශ්න කර සිටිනවා.

    මුස්ලිම් උගතුන් මේ ලෙස අන්තවාදයට ‍ගොදුරු වීමත් පාසල් තුළම ජාතිවාදි වර්ගවාදී ක්‍රියාකාරකම් සිදුකිරීමත් අතිශය කණගාටුදායක බවත් මෙවැනි සිදුවීම් තරයේ හෙළා දකින බවත් පවසන හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන්කාන්තන් මහතා වරකාපොළ අධ්‍යාපන කළාපය භාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අදාල සිසුන්ට සාධාරණයක් ඉටු කරන ලෙසයි.
     
    • Like
    Reactions: ncdisa

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කැරි පොන්න හම්බයෝ අතුගාවලා දාන්න ඕන ලෝකෙන්ම
    ඔබාමා හුත්තිගේ පුතාත් එක්කම

    :growl::growl::growl:
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    marapiyau hamba karoyanwa kapala kapala dapiya okun kari hambayo akek tynna narakai ponna hambayo
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කැරි පොන්න හම්බයෝ අතුගාවලා දාන්න ඕන ලෝකෙන්ම
    ඔබාමා හුත්තිගේ පුතාත් එක්කම

    :growl::growl::growl:
    [/QUOTE]
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දැන් සහජීවන කාරයෝ උත්තර දීපල්ලා කෝ බලන්න ..................
    ඕක තමයි කට කැඩෙනකම් අවුරුදු ගානක් කිව්වේ