මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර 'හෙලා දකිනවා'.ඇ&#351

sadarana

Junior member
  • Dec 1, 2009
    130
    11
    18

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.http://virallanka.blogspot.com/2017/05/blog-post_43.html
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොන ආගම්බේද තිබ්බාත් තමන් අදහන හෝ අන් අය අදහන දේවස්ථාන වලට අලාභ හානි එල්ල කිරිම නම් තරයේ හෙළා දකිනවා.
     
    • Like
    Reactions: SadSandun

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,584
    113
    Pls wear a MASK
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.http://virallanka.blogspot.com/2017/05/blog-post_43.html

    මොන ආගම්බේද තිබ්බාත් තමන් අදහන හෝ අන් අය අදහන දේවස්ථාන වලට අලාභ හානි එල්ල කිරිම නම් තරයේ හෙළා දකිනවා.

    :lol:අනේ බන් ඔය ඇමරිකාව.උන්ගේ රටේ පල්ලි ගිනි තියන එක නවත්තලා ඉන්න කියපන් අනුන්ගේ කුණු හොයන්න කලින්.

    http://www.telegraph.co.uk/news/2017/01/29/muslim-centre-texas-gutted-fire/

    http://www.independent.co.uk/news/w...fy-anti-immigration-ban-muslims-a7554491.html

    http://www.aljazeera.com/news/2017/...uild-burned-texas-mosque-170129205625913.html

    https://mic.com/articles/172295/35-...017-and-trump-hasnt-uttered-a-word#.Ya9ErWdOY
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sadarana

    Junior member
  • Dec 1, 2009
    130
    11
    18
    මොන ආගම්බේද තිබ්බාත් තමන් අදහන හෝ අන් අය අදහන දේවස්ථාන වලට අලාභ හානි එල්ල කිරිම නම් තරයේ හෙළා දකිනවා.

    agreed..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොන ආගම්බේද තිබ්බාත් තමන් අදහන හෝ අන් අය අදහන දේවස්ථාන වලට අලාභ හානි එල්ල කිරිම නම් තරයේ හෙළා දකිනවා.

    ඉතින් ඕක උබලම කරපු වැඩක් නේ.:lol:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    :lol:අනේ බන් ඔය ඇමරිකාව.උන්ගේ රටේ පල්ලි ගිනි තියන එක නවත්තලා ඉන්න කියපන් අනුන්ගේ කුණු හොයන්න කලින්.

    http://www.telegraph.co.uk/news/2017/01/29/muslim-centre-texas-gutted-fire/

    http://www.independent.co.uk/news/w...fy-anti-immigration-ban-muslims-a7554491.html

    http://www.aljazeera.com/news/2017/...uild-burned-texas-mosque-170129205625913.html

    https://mic.com/articles/172295/35-...017-and-trump-hasnt-uttered-a-word#.Ya9ErWdOY

    :lol::lol: සහජීවනේ ලංකාවේ තිබුණොත් ඇතිලු
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉතින් ඕක උබලම කරපු වැඩක් නේ.:lol:

    මේක හබ්බයොම සෙට් වෙලා කරන වැඩක්. අලුත්ගම සීන් එකේදිත් උනේ මේවගේ වැඩක්.