මේ දේශපාලකයින් කිහිප දෙනෙක් මේ හලාල් ප්රශ්නය ඇති වුන මේ වෙලාවේ මොකක් හරි අපිට ලියලා මුස්ලිම්ලට බැනලා...
ඒ අය අවදානය ගන්න බලනවා කියලා තමයි මට හිතෙන්නේ
අනික මේ Photoshop වලින් හදලා මේ අයගේ මුණු දාලා මේ FB එකේ පොස්ට් කරන්නේ කවුද ? සමහර දේශපාලකයින් අපි දැකලවත් නැහැ වෙන අපේ රටේ ප්රශ්න වලට මේ තරම් මොර දෙනවා....
මේ ආණ්ඩුවවත් විපක්ෂයවත් තමන්ගේ අදහස් කෙලින් පක්ෂ හැටියෙන් ප්රකාශ නොකර එක එක අය දම්මලා කියවනවා..
මම මේකට පක්ෂයි මම මේකට විපක්ෂයි කියලා !
අන්තිමේ චන්දයක් තියෙන කොට වගේ අනිත් අපේ මිනිස්සු කෙලව ගන්නවා මරා ගන්නවා
දේශපාලකයින් අතට අත දෙනවා.. එකට party වලට යනවා...
අනික අපේ මිනිස්සු මේ වගේ එකතු වෙන්නේ නැහැනේ ... කොමිස් ගහපු, හොරකම්, මැරකම්, කාන්තා දුෂණ කරපු දේශපාලකයින්ට ගහලා පන්නන්න.
අපිත් බලන් ඉන්නේ දෙමලාව,සින්හලයව,මුස්ලිමාව ගහල පන්නන්නේ කොහොමද කියලනේ
umbanam patta manusyek ban...apita mokatada ban me p*ka dena wada...rate prasna nadda ban minat akatha karann...
umbala lankawema hirawela hitapu evunda manda...muslim tamil,,,sinhala wewa umbage passport eke thiyenne srilankan kiyala...
tamil ekek india giyata uta indiyawen wadinne naha...muslim ekek middle east giyata uta raja sapa denne naha...wadiya one naha...umbala china gihin balapan...umbata visa one....umbta passport one..menna baudhdhayek kiyala wadaganne naha...
Halal gana mama yamak kiyannam...mole thiyena evun kiyawai kalpana karai...ath rata wanasana wisa beeja thawath hindeewi... unta kochchara kiwath wadak naha... api apima gahagena..mulu lketama api wisha beejayak wela iarai....
nikan ari umbalage kauri ari innawanam nirmansha kana ekek..uta puluwanda kadekata gihin munawari kemak 100% vegeterian kiyala ganna...keetawath baha yako...cake,ice cream,elawalu roti (rotiyata biththara danawa),east enam bread,,,, umbalata kawadawath enam hoya ganna labenne naha oka hadapu ekama awith kiwe naththam...
ado HALAL gahanne..mulim ekekta anna ahe widiyata kanna puluwan kiyanekatai..nathuwa Allah wadak naha api wadawana kema...api kawadawath katath kehama wadawanne naha...
anun hadana palli balannepa ban.... matath inne 90% budhist yaluwo....niyam budhist,umbala wage jathi wadaya awussana ewun nemei..(go baby... proud of you machan..moo wage evun)..issellama hadala thiyena pansalakata gihin dawasta wathwak nemei maseta wathawak wath wadapan..passe owa gana katha karapan...
