හොනර් කිලින් කියන්නෙ සුන්නි මුස්ලිම් ආගමට අයත් ගෑණු ළමයෙක් සුන්නි නොව හෝ වෙනත් ආගමක හෝ පිරිමි ළමයෙක් සමග මිත්රවීම. විවාහමට පෙර නිදියෑම එහෙම නොවෙයි. ලව් එෆොයාර් එකක් ඇතිකර ගැනීම. කුරානයේ සුර කොටසේ සදහන් වෙනව අන් ආගමිකයෙක් සමග ඉස්ලාම් කාන්තවකට එක්විම තහනම්ය කියල. මේක හරිම ආගම්වාදී නිතියක්. මානව සමාජයට නුසුදුසු දෙයක්. එය මුලධර්මවාදි කතාව නිසා ඇමරිකාව කැනඩාව ආදි රටවල මුස්ලිම් කෙල්ලො මරන්ඩ ගිහින් තමා ලෙඬේ ඇදුනෙ. ලංකාවෙ ගෑණු ළමයෙක් ඇමරිකාවෙ මේ හොනර්ි කාලින් වලට බයේ පැනල ගිහින් දැන් නඩුව







galak penna baa ne....
