මුස්ලිම් පවුලේ ගෞරවයට ගුල්ෂම් මැරූ තාත්ත

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මුස්ලිම් පවුලේ ගෞරවයට ගුල්ෂම් මැරූ තාත්තා සහ සොහොයුරා

Written by Jeena

Wednesday, 30 December 2009 02:58

Top Lanka News දෙසැම්බර් 29

මුස්ලිම් පවුලේ ගෞරවය ආරක්ෂා කිරීම සදහා දියණියන් මරන පියවරු හා සොහොයුරියන් මරන සොහොයුරන් ගැන ප‍්‍රවෘත්ති ඉස්ලාම් ලෝකයෙන් අසන්ට ලැබේ. මෙවැනි මරා දැමීම් සදහා ඉංග‍්‍රිසි භාෂාවෙන් හොනර් කිලින් (ගෞරවය රැකිමට මරාදැමීම) යන පදය ව්‍යවහාර කෙරේ.
ගුල්ෂම් සෙමින් නැමැති ජර්මනියේ වාසය කරන තුර්කි ජාතික 20 හැවිරිදි තරුණිය ඇයගේ පියා හා සොහොයුරා එක්ව පහරදී මුහුණ කඩා මරා දමා ඇත්තේද මුස්ලිම් පවුලේ ගෞරවය ආරක්ෂා කිරිමේ පරමාර්ථයෙනි. එහෙත් ජර්මනිය ඉස්ලාම් නීතිය ෂාරියාර් පිළිපදින රටක නොවන නිසා මිනිමරුවන්ට එරෙහිව නිතිය ක‍්‍රියාත්මක වුයෙන් ගුල්ෂම් මරාදැමු පියාට හා සොහොයුරාට සිරදඩුවම් නියම වුනි.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මචං නිවුස් දාන කොට කෙලින්ම නිවුස් එක දාන්න...ලින්ක් දාන්න එපා..
 
Jan 24, 2009
3,532
130
0
ලෝකයේ සාමකාමීම, මානව හිමිකම් සුරකින, සිරාම කොරම ආගම ඉස්ලාම් ආගමයි

පීස් බ්‍රෝ පීස්:shocked::shocked::lol::lol::eek::eek::rofl::rofl:
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං නිවුස් දාන කොට කෙලින්ම නිවුස් එක දාන්න...ලින්ක් දාන්න එපා..

    ලින්ක් එකයි නිව්ස් එකයි දෙකම දාන එක තමා වඩා යහපත්. මොකද නැත්තම් source එක දෙවෙනි පාරට ඉල්ලනවනේ... :)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අද CNN නිව්ස් වල ගියා පකිස්තානෙ කෙල්ලෙක්ගෙ නහයයි කනයි කපල. කරල තියෙන්නෙ ඒ කෙල්ලව බඳින්න හිටපු එකා. ඒ ගෑනු ළමය අකමැති උනාම, වෙන කෙනෙක්ටවත් බඳින්න බැරි වෙන්න කියල. කරල තියෙන්නෙ. තාත්ත ඉස්සරහ. ඒ තාත්තට මොකුත් කරන්න බැරි වෙලා. දෙන්නටම හොඳටම ගහල.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අද CNN නිව්ස් වල ගියා පකිස්තානෙ කෙල්ලෙක්ගෙ නහයයි කනයි කපල. කරල තියෙන්නෙ ඒ කෙල්ලව බඳින්න හිටපු එකා. ඒ ගෑනු ළමය අකමැති උනාම, වෙන කෙනෙක්ටවත් බඳින්න බැරි වෙන්න කියල. කරල තියෙන්නෙ. තාත්ත ඉස්සරහ. ඒ තාත්තට මොකුත් කරන්න බැරි වෙලා. දෙන්නටම හොඳටම ගහල.

    :no::no::no:පීස් බ්‍රෝ පීස්
     

    Idi Amin

    Banned
    Oct 14, 2008
    717
    11
    0
    kawda me baila gahanne...lankawe wena ewa diha balapan pakistan yanna epaaa.....Rs.5 tath mini maranne..