මුස්ලිම අන්තවාදය සිංහල අපිට පත්තර ආර්ටිකල් ලියලා නවත්තන්න බෑ. කමෙන්ට් දාලා නවත්තන්න බෑ.![]()
අවාසනාවකට අපේ සිංහල මිනිස්සු හිතන් ඉන්නෙ එහෙම කරන්න පුළුවන් කියලා. මුස්ලිම් අන්තවාදය ආයුධ වලින්වත් නවත්තන්න බැරි තත්වෙකයි අද ලෝකයෙ පත්වෙලා තියෙන්නෙ. මොකද මුස්ලිම් අන්තවාදය අවියක් කරගෙන තියෙන්නෙත් පෑනකින් ලියපු පොතක්. ඒ අන්තවාදය පරද්දන්න නම් ඒ පොතේ පිටු උඩ අළුතින් දේවල් ලියවන්න වෙනවා. ඒකට මුස්ලිම් අන්තවාදි නොවන ප්රජාව සූදානම් වෙන්න ඕනේ. අවාසනාවකට අන්තවාදි නොවන මුස්ලිම් අපේ සහෝදරවරු සහෝදරුයො ඒ අන්තවාදයට යට වෙනවා. ඒ අන්තවාදයට එරෙහිව ප්රසිද්ධියේ නැගී හිටින්න බය වෙනවා. අන්තවාදයෙන් තම යාළු මිත්ර හිතවතුන් බේර ගන්න මැලි වෙනවා. අවසානයේ අන්තවාදී නොවන මුස්ලිම් සහෝදර සහෝදරියොත් අර අන්තවාදී මිනිස්සු එක්ක නොදැනුවත්වම එකතු වෙනවා. ඔන්න ඔතනයි ප්රශ්නෙ. ඔය ප්රශ්නෙ නොදැක/නොදැන සිංහළයට විතරක් බැනලා වැඩක් නෑ. තනි අති අත්පුඩි ගහන්න බෑ.

මෙහෙ සිවිල් යුද්ධයක් ගියොත් උඹට වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ කැවුම් යොදයො විතරයි...ඒක මතක තියා ගෙන ජීවත් වෙයන්.
