මුස්ලිම් ප්‍රශ්නය

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උබලත් මේ වෙච්ච සීන් එක පාවිච්චි කරල සිංහල ජාතිය වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්න බෞද්ධ සංවිදාන වලට හීනියට පහර ගහනවා නේද? :angry:
    ඔය උබ කියපු කිසිම සංවිදානයක් නුවර සිද්දියට සම්බන්ධ නෑ.
    මේක පිටිපස්සෙ ඉන්නෙ එක් දේසපාලුවෙක් හෝ කිහිපදෙනෙක්.
    කරුණාකර බෞද්ධ සන්විදාන වලට පහර ගහන්න එපා. විශේෂයෙන් අම්පිටියේ හාමුදුරුවන්ට. :no:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    හම්මේ ඔව් ගොසිප් කාරයින්ගේ ඕපදුප වලින් දැනුවත් වෙලා වැඩිවෙලා මේ දවස් ටිකේම ලේ රත්කරගෙන කට්ටිය නටන නැටුම අපි හැමෝම දැක්කනේ. බෝල ලොස්ට් නොකරගෙන පැත්තකට වෙන එක තමා හොඳ.

    :lol::lol::lol:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උබලත් මේ වෙච්ච සීන් එක පාවිච්චි කරල සිංහල ජාතිය වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්න බෞද්ධ සංවිදාන වලට හීනියට පහර ගහනවා නේද? :angry:
    ඔය උබ කියපු කිසිම සංවිදානයක් නුවර සිද්දියට සම්බන්ධ නෑ.
    මේක පිටිපස්සෙ ඉන්නෙ එක් දේසපාලුවෙක් හෝ කිහිපදෙනෙක්.
    කරුණාකර බෞද්ධ සන්විදාන වලට පහර ගහන්න එපා. විශේෂයෙන් අම්පිටියේ හාමුදුරුවන්ට. :no:

    යු.එන්.පි උන්ට තමා බන් ඕක කරලා වාසි තියෙන්නේ බලද්දී. විශ්වාස බංග කෝ ? මහා බැංකු බැදුම් කර වංචා කෝ ? පක්ෂ ප්‍රතිසන්විදාන කරන්න යන කතා කෝ ? සිරසේ කටත් නිකම්ම වැහිලා ගියේ :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් අර්ජුන මහේන්ද්‍රයා ගැන නෝ කතා

    පොනිල්ගේ මොළේ තමයි මොළේ