උබලත් මේ වෙච්ච සීන් එක පාවිච්චි කරල සිංහල ජාතිය වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්න බෞද්ධ සංවිදාන වලට හීනියට පහර ගහනවා නේද? 
ඔය උබ කියපු කිසිම සංවිදානයක් නුවර සිද්දියට සම්බන්ධ නෑ.
මේක පිටිපස්සෙ ඉන්නෙ එක් දේසපාලුවෙක් හෝ කිහිපදෙනෙක්.
කරුණාකර බෞද්ධ සන්විදාන වලට පහර ගහන්න එපා. විශේෂයෙන් අම්පිටියේ හාමුදුරුවන්ට.