මුස්ලිම් පුජකයෝ
ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් මුස්ලිම් නායකයන් 6 දෙනෙකුගේ අන්තර්ජාල හැසිරීම පිළිබඳ ඔත්තු බලා ඇතැයි වාර්තා වේ. හිටපු ඔත්තු සේවා නිලධාරි එඞ්වඞ් ස්නොව්ඩන් විසින් හෙළිදරව් කරන ලද ලේඛනයකින් දක්වා ඇත්තේ චරිත ඝාතනය කිරීමේ අරමුණ මත මෙම මුස්ලිම් නායකයන් 6 දෙනාගේ අන්තර්ජාලයේ කාමුක වෙබ් අඩවි නිරීක්ෂණය කිරීම් සහ අන්තර්ජාල ලිංගික හැසිරීම පිළිබඳව තොරතුරු රැස් කර ඇති බවයි.
2012 ඔක්තෝබර් 3 දාතම දරන මෙම ඔත්තු සේවා වාර්තාවට අනුව අවුළුවන සුළු දේශනයන් මගින් මුස්ලිම්වරුන් රැඩිකල්කරණය කරන මෙම පුද්ගලයන් අන්තර්ජාලය තුළ කාමුක අඩවි නිරීක්ෂණය කර ඇති අතර ආධුනික යෞවනියන් සමග කාමුක හැගීම් උද්දීපනය කරන සුළු භාෂාවකින් කථා කර තිබේ.
මෙම වාර්තාව ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂවරයා විසින් මත්පැන්, දුම්කොළ සහ ගිනිඅවි පිළිබඳ දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නිවාරණ දෙපාර්තමේන්තුව, ඇමරිකානු රේගුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් වෙත ලබාදී ඇතැයි පැවසේ.
ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු උපදේශක ස්ටුවර්ට් බේකර් පවසන්නේ ඇමරිකානුවන්ට විනාශය රැගෙන එන පුද්ගලයන්ගේ චරිත ඝාතනය කර ඔවුන් අකර්මණ්‍ය කළ හැකි නම් එසේ කළ යුතු බවයි. ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකට වඩා ඔවුන් මත සත්‍යය අතහැරීම සාධාරණ සහ මානුෂික වන බව ඔහුගේ අදහසයි.
මේකටනම් සැහෙන්න රිදෙයි
මාෂා වල්ලාහ්