මුස්ලිම් ආගමේ ඉහලම ඉන්න උන් මචන් අවංක නැහැ. උන්ට ඕනේ මොන සට කපට කමක් හරි කරලා ඉස්ලාම් නොවන රටවල් ඉස්ලාම් කිරීම. එක එක රටවල ඕක සිද්ධ වෙන්නේ ඒ ඒ රටේ දේශපාලන, සාමාජයීය, සංස්කෘතික වටපිටාව අනුව. ලංකාවට අවේනික ක්‍රමයකින් එයාල ඒක මෙහෙ සිද්ධ කරනවා.
මේ ප්‍රශ්නෙට මම විසදුම් කිහිපයක් දකිනවා.
1. මැද පෙරදිග තෙල් සම්පත සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕනේ. මොකද ඔය රටවල් තෙල් සල්ලි වලින් කරපු ආයෝජන ඇමරිකාව කියන නරියා අවුරුදු දෙක තුනකින් නැති කරලා දායි. මෙයාල මුළු ලෝකෙම අල්ලගන්න සල්ලි පොම්ප කරන්නේ තෙල් සල්ලි වලින්.
2. තෙල් වලට ආදේශකයක් ඇවිත් තෙල් වල වටිනාකම බින්දුවට බහින්න ඕනේ.
3. ලෝකේ රටවල් එක එක කොන්දේසි වලට යටත් වෙලා ඉන්නවා. උදාහරණ වශයෙන් මානව හිමිකම් ප්‍රඥප්තිය. ඒ වගේ එක්සත් ජාතීන් වගේ සන්විදානයකින් ගේන්න ඕනේ මනුස්සකම ප්‍රධාන කරගත් විධිවිධානයක්. ලෝකෙයේ සියලුම ආගම්, ජාතීන්, ආණ්ඩුක්‍රම වයවස්ථා ඒකට යටත් විය යුතුයි. විශේෂයෙන්ම ආගමික නිදහස කියන සංකල්පය යොදාගෙන ක්‍රියාතමක වෙන ගෝත්‍රික සිරිත් විරිත් නැති වෙන්න ඕනේ.
අවසානයේ කියන්න තියෙන්නේ මේ ලෝකෙත් කවදා හරි විනාශ වෙනවා. ඊට පෙර බුද්ධාගමත් නැති වෙනවා. සමහරවිට ලෝක විනාශයේ පටන් ගැන්ම මුළු ලෝකයම ඉස්ලාම් වීමද දන්නෙ නැහැ. ඒක ඉතින් කාලයට බාරයි. මම නම් හිතන්නේ වසර 5000 යන්න පෙර මේ ලෝකේ විනාශ වෙයි කියල. ඒ කියන්නේ මොකක් හරි අමුතු දෙයක් වෙලා මුළු මානව සංහතියම විනාශ වෙයි. ඉතුරු වෙන ටික දෙනා නැවත ශිෂ්ටාචාරය පටන් ගනී.
බුද්ධිමත් සියල්ලෝම ඊට පෙර ලෝකෝත්තර සම්මා දිට්ටියට පත් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.