මුස්ලිම් බඩුවක් සමග room ගියෙමි

Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුර්ආනය අල්ලහ්ගේ වචන වේ. එහි කිසිදු සැකයක් නැත.

    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    facepalm.jpg
     
    ඉතින් හුත්තො කුරානෙ අල්ලගෙ වචනෙ කියල තියෙන්නෙත් ඔය කුරානෙමනෙ, එක තෙරුම් ගන්න තොට මොලයක් නැද්ද.?:angry::rolleyes::rofl:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where

    ඉතින් හුත්තො කුරානෙ අල්ලගෙ වචනෙ කියල තියෙන්නෙත් ඔය කුරානෙමනෙ, එක තෙරුම් ගන්න තොට මොලයක් නැද්ද.?:angry::rolleyes::rofl:

    වැඩක් නෑ කස්සෝ.......... :lol::lol::lol::lol:
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    උබලට පිස්සුද බන් මූත් එක්ක ඔය සිරාවට තර්ක කරන්න යන්නෙ. ආතල් එකට නම් කමක් නෑ.:rofl:
    සිරාවට තර්ක හෝ ආතල් තර්ක හෝ වේවා අපේ ජිවිතය සෙල්ලමක් නෙමෙයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අ##.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඇයි උඹට අපාය කියල කියවෙන්නෙ නැද්ද...?

    15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.

    16-29. එසේ හෙයින් නිරයේ දොරටුවලින් ඇතුළුවවු. (නුඹලා) එහි සදාකල් වාසය කළ යුතුයි. උඬගු අයගේ වාසස්ථානය ඉතා නපුරුය.
    16-62. තමන්ට අප‍්‍රිය දෑ ඔවූහු අල්ලාහ්ට පවරති. ප‍්‍රියමනාප දෑ තමන්ටයැයි ඔවුන්ගේ දිව බොරුව ආරෝපණය කරයි. නැත. නියතවශයෙන් ඔවුනට හිමිවන්නේ නිරයයි. තවද ඔවූහු (ඒ වෙත) කඩිනම් කරනු ලැබේ.

    18-100. තවද එදින ප‍්‍රතික්ෂේප කළ අයට නිරය විදහා පාන්නෙමු.

    18-105 තවද ඔවූහූ තමන්ගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා හා වදන්)ද ඔහු සම්මුඛවීමද ප‍්‍රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු කි‍්‍රයාවන් නිශ්ඵල වන්නේය. තවද කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු.
    18-106. එසේය. ඔවුන් ප‍්‍රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මාගේ ආයාත් (සංඥා සහ වදන්)ද මාගේ රසූල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ ඵල විපාකය නිරයවේ.

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.
    20-75. තවද, යහකම් කළ මු:මීන්වරයකු ලෙස යමෙක් ඔහු වෙතට එන්නේද ඔවුනට උසස් තරාතිරම්ය.
    20-76. ඒවායේ යටින් දිය දහර ගලා බස්නා ජන්නාහ්තු අද්න් ස්වර්ගයන් ඔවුනට ඇත. ඔවූහූ එහි සදාකල් වාසය කරති. එය සුපිරිසුදුවන්නවුනගේ ඵලවිපාකය වේ.

    21-39. ඔවුන්ගේ මුහුණුද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි, එසේම ඔවුනට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප‍්‍රතික්ෂේප කරන්නන් දැන සිටියා නම්.
    21-40. නොඑසේය. එය(විපත) හදිසියේම ඔවුනට සිදුවෙයි. එවිට එය ඉතා අනපේක්ෂිත පරිදි ඔවුන් අභිබවා යයි. එවිට එය පළවා හැරිමට ඔවුනට නොහැකිය. තවද ඔවුනට අවකාශයක් දෙනු නොලැබේ.
    21-98. නියතවශයෙන්ම නුඹලාත්, අල්ලාහ් හැර නුඹලා අදහන දෑත් නිරයේ ඉන්ධනයි. නුඹලා එහි ඇතුන්‍දා වන්නෙහුය.

    22-51. තවද අපගේ ආයාත් නිශ්ඵල කිරිමට තැත් කරන අය, ඔවූහුය නිරයේ සහකාරයෝ.

    23-104. ගින්න ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය.
    23-105. මාගේ ආයාත් නුඹලාට හදාරවනු නොලැබුවේද? එවිට නුඹලා ඒවා බොරු යැයි කීහ(යි ඔවුනට කියනු ලබන්නේය.)
    23-106. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අපගේ අවාසනාව අප අභිබවා ගියේය. තවද අපි නොමඟ ගිය ජනතාවක් වීමුයි ඔවූහූ කියති.
    23-107. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අප මෙයින් බැහැර කරනු මැනව. මින් පසුව අප නපුර වෙත ආපසු හැරුනේ නම්, නියතවශයෙන් අපි වැරදිකරුවෝ වන්නෙමු(යි ඔවූහු කීහ.)
    23-108. අවමානයෙන් යුතුව මෙහි රැුදී සිටිනු. මට කථා නොකරනුයි ඔහු(අල්ලාහ්) කියන්නේය.

    55-41. එවිට වැරදිකරුවෝ ඔවුන්ගේ සළකුණුවලින් හඳුනාගනු ලබති. එවිට ඔවුන්ගේ නලල් කෙසින් සහ දෙපයින් අල්ලාගෙන ඇදගෙන එනු ලබති.
    55-43. වැරදි කරුවන් ප‍්‍රතික්ෂේප කරන නිරය මෙය වේ. (යැයි එවිට ඔවුනට කියනු ලැබේ.)
    55-44. ඔවුන් එ(නිර)ය අතර හා නිම නැති උණු දිය අතර සැරිසරන්නෝය.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුර්ආනය අල්ලහ්ගේ වචන වේ. එහි කිසිදු සැකයක් නැත.

    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    :D:D ආයෙත් කොපි පේස්ට්. කුරානය සත්‍ය බවත් එහි ඇත්තෙ අල්ලාහ් ගේ වචන බවත් කුරානයේ ලියා ඇත. ඒ අනුව කුරානය සත්‍ය බවට කුරානයම සාක්කි දරයි. :baffled:

    උපකල්පනය - කුරානයෙ ඇත්තෙ පරම සත්‍ය වේ.
    නිරික්ෂනය - කුරානය සත්‍ය බවත් එහි ඇත්තේ අල්ලාහ් ගේ වචන බවත් කුරානයේම සඳහන් වේ.
    නිගමනය - පළමු උපකල්පනයට අනුව කුරානය සත්‍ය නම් කුරානය සත්‍ය බවට කුරානයේ ලියා ඇති පාඨයද සත්‍ය වේ. ඒ අනුව පළමු උපකල්පනය නිවැරදි බව ඔප්පු වේ. :yes:

    මරු ලොජික් බන්,ඉස්ලාම් හරියට අදහන උන්ටත් ලැජ්ජයි බන් උඹ දෙන උත්තර හින්ද. :D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සිරාවට තර්ක හෝ ආතල් තර්ක හෝ වේවා අපේ ජිවිතය සෙල්ලමක් නෙමෙයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අ##.

    ස්වර්ගෙට යන්න මැරෙනකන් ඉන්න ඕන. උඹ ස්වර්ගය ගැන අහපු එක ප්‍රශ්නයකට වත් උත්තර දුන්නෙ නෑ. එත් ස්වර්ගෙට යන්න කතා කරනව. මුලින්ම ස්වර්ගය මොනවගේද කියල හරියට කියල හිටපන්.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    :D:D ආයෙත් කොපි පේස්ට්. කුරානය සත්‍ය බවත් එහි ඇත්තෙ අල්ලාහ් ගේ වචන බවත් කුරානයේ ලියා ඇත. ඒ අනුව කුරානය සත්‍ය බවට කුරානයම සාක්කි දරයි. :baffled:

    උපකල්පනය - කුරානයෙ ඇත්තෙ පරම සත්‍ය වේ.
    නිරික්ෂනය - කුරානය සත්‍ය බවත් එහි ඇත්තේ අල්ලාහ් ගේ වචන බවත් කුරානයේම සඳහන් වේ.
    නිගමනය - පළමු උපකල්පනයට අනුව කුරානය සත්‍ය නම් කුරානය සත්‍ය බවට කුරානයේ ලියා ඇති පාඨයද සත්‍ය වේ. ඒ අනුව පළමු උපකල්පනය නිවැරදි බව ඔප්පු වේ. :yes:

    මරු ලොජික් බන්,ඉස්ලාම් හරියට අදහන උන්ටත් ලැජ්ජයි බන් උඹ දෙන උත්තර හින්ද. :D

    කුර්ආනයේ අල්ලහ්ගේ අණ ඇත. එයට අනුව ජිවත් විමයි ඉස්ලාම්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබලට පිස්සුද බන් මූත් එක්ක ඔය සිරාවට තර්ක කරන්න යන්නෙ. ආතල් එකට නම් කමක් නෑ.:rofl:
    එකෙත් ආතල් එකක් තියෙනව බන් :D අසහන ත්‍රෙඩ් වලට වඩා මේවා මරු :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුර්ආනයේ අල්ලහ්ගේ අණ ඇත. එයට අනුව ජිවත් විමයි ඉස්ලාම්.
    හරි ගැඹුරු ප්‍රශ්න ඕනේ නෑ, අල්ලාහ් උඹ ඉස්සරහ පෙනී ඉඳල උඹේ අම්මවයි තාත්තවයි පවුලේ ඔක්කොමයි බෙල්ල කපල මරපන් කෙලින්ම ස්වර්ගෙට අරන් යනව කියල අණකරොත් කරනවද නැද්ද ? (අල්ලා එහෙම කියන්නේ නෑ කියල ලිස්සල යන්න හදන්න එපා, එහෙම කිවොත් මොකෝ කරන්නේ කියල අහන්නෙ)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකෙත් ආතල් එකක් තියෙනව බන් :D අසහන ත්‍රෙඩ් වලට වඩා මේවා මරු :P

    මූ දෙන උත්තර වලට ඔලුව පොලවෙ ගහගන්න හිතෙනව :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි ගැඹුරු ප්‍රශ්න ඕනේ නෑ, අල්ලාහ් උඹ ඉස්සරහ පෙනී ඉඳල උඹේ අම්මවයි තාත්තවයි පවුලේ ඔක්කොමයි බෙල්ල කපල මරපන් කෙලින්ම ස්වර්ගෙට අරන් යනව කියල අණකරොත් කරනවද නැද්ද ? (අල්ලා එහෙම කියන්නේ නෑ කියල ලිස්සල යන්න හදන්න එපා, එහෙම කිවොත් මොකෝ කරන්නේ කියල අහන්නෙ)

    :rofl::rolleyes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ස්වර්ගෙට යන්න මැරෙනකන් ඉන්න ඕන. උඹ ස්වර්ගය ගැන අහපු එක ප්‍රශ්නයකට වත් උත්තර දුන්නෙ නෑ. එත් ස්වර්ගෙට යන්න කතා කරනව. මුලින්ම ස්වර්ගය මොනවගේද කියල හරියට කියල හිටපන්.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    thuwan podi simple prashnayak... puluwan nam uththara denna...:confused:;)
    hemadema wenne allage kemeththa anuwa kiyala oyala piligannawane,:yes::yes::yes:
    ethakota muslim geniyekta mol amaruwa hedenneth allage kemeththa anuwa,:sorry:
    eki sinhala ekekta allanneth allage kemeththa anuwa.:love:
    sinhala eka ekita gahanneth allage kemeththa anuwa,:P
    a sinhala kolla eka social media danneth allage kemeththa anuwa,;)
    api eka balala comment karanneth allage kemeththa anuwa.:yes:
    okkoma wune, wenne allage kemeththa anuwa..:yes::yes::yes:
    ai bun uba okata mechchara kiyawanne????:confused::confused::confused::sorry:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    උසේන් බෝල්ට් ඉස්ලාම් ගෝත්‍රික ආගම අතහැරීමට ප්‍රබලම හේතු සාදකය වුයේ ෂරියා නිතිය මගින් ක්‍රීඩාව සඳහා පනවා තිබු නීති රීති නිසා බව වෙබ් අඩවි වාර්තාවකින් සඳහන් විය.

    හම්බයන්ට මොන ක්‍රීඩා ද බන් , හොඳ වෙලාවට පොර ආගම මරු කරේ

    දක්ෂ ක්‍රීඩකයෙක් ලොවට අහිමි වෙන්න තිබ්බ එහෙනම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්න ඔයාලා පොඩිකාලේ දෙමව්පියන්ට වදිනවා. ලොකු වුනාම ගිහින් මහලු නිවසේ දානවා.

    මහලු නිවසකට ගිහිල්ලා බලන්න 99.99% ම ඉන්නේ බෞද්ධ දෙමව්පියන්. ඒකද ඔයාලගේ ගරු කිරිල්ල.නැත්නම් බලුකුඩුවේ දානවා

    එහෙමත් නැත්නම් රු.500 දිලා බස් හෝල්ඩ් එකේ දෙමව්පියන්ව දාලා කියනවා කැමති දිහාවකට තෝ පල කියලා.
    ඔන්න බෞද්ධයගේ ගරු කිරිම දෙමව්පියන්ට

    බෞද්ධ දූ දරුවන් විසින් නොසලකා හැර බස් හෝල්ට් එකක දමා ගිය දෙමාපියන් පිරිසක් බෞද්ධ වැඩිහිටි නිවාසයක රැකවරණය ලබන සංවේගජනක අවස්ථාවක් :sorry: බලන්න ඔක්කොම ඉන්නේ බෞද්ධ දෙමව්පියන්. මේකද බෞද්ධ ඔයාලගේ ගරු කිරිල්ල ? පොඩිකාලේ දෙමව්පියන්ට වදිනවා. ලොකු වුනාම ගිහින් මහලු නිවසේ දානවා. :sorry::sorry:

    11082502_455483704600357_532541664821739865_n.jpg

    11059652_455484041266990_5861186559279360901_n.jpg
     
    Status
    Not open for further replies.