යන්න හැදුවේ බං උබලට රිදෙනවා නේ උබලා පව් ඒකයි![]()
මම යනවා කියල අඬාගෙන දුවන්නේ රිදිච්ච අයද නැති අයද කියල ඔක්කොම දන්නව බන්, අවුලක් නෑ ඊළඟ පාරටත් කාගෙහරි ර්ප්ලයි එකක් කෝට් කරල "රිදිලා" හරි "නෑ මම උත්තර දුන්න ඔක්කොටම" කියල රිප්ලයි එකක් දාන මොහොතේ යටිහිත කියයි අනේ මම මේ කරන බොරුව කවද වෙනකන් කරන්නද
බොරුවට අනුන්ට රිදුනා කීවට මටම නේද මම මේ රිද්දගන්නේ කියල. 
උඹ දන්නවද ආතල් එකේ ඉන්නව කියල වැඩියෙන්ම පෙන්නන හදන්නෙ දුකෙන් ඉන්න අය කියල
අසාමාන්‍ය විදිහට හැම වෙලේම ආතල් කතා කියන්නේ, සීරියස් උත්තර වලට උනත් ඕනෙවට වඩා හිනා වෙන්නේ හිත යටින් දුක් වෙන රිදිච්ච මිනිස්සු 





