මුස්ලිම් බලය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    මම හිතන්නේ අර පල්ලියට හානි වෙන නිසා බෝ ගහේ අත්ත කපපු සීන් එකෙන් පස්සේ මුන් ඔලුව උස්සලා...
    වැඩිය මුකුත් කියන්න බෑ මේ වෙලාවේ 2/3 ගන්න ඕනි නිසා...
    හැම දේටම දේශපාලනය ගාව ගෙන ගූ කරන්න එපා බ්‍රෝ:angry::angry::angry:
     
    • Dislike
    Reactions: Jack_Sparrow

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mama danna gamak athule muslim palliyak haduwa (bahuthare sinhala inna gamak) sinhala minissu wirudda une naha. habyi hawasata hawasata sadden unge ara dana eka danna epa kiwa. palliyata witharak ahenna da ganna kiwa. un ahuwe naha maha sadden danna patan gatta. game kollotika set wela uru mas kapana thanakin urage oluwa aran awith gahuwa palliye gettuwa issara kottak hitawala. edayin passe sadda na. palliyak thiynawada kiyalawath ganak na. 😃

    ඕක අවමංගල පොන්ස්ට,ජෙප්පන්ට එහෙම ආරංචි උනා නම් ..ගමට විරුද්ධ සම්බාධකත් දාලා
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    mahinda buriyani kawa. puthano hakeem, badurdeen, saali thiyagena buriyaani haliye naagena kanawa. ithin koheda ros paan wikunanne. UNP dipan me sarewath. hambayonta nawenne nathuwa wadak karanna.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    mahinda buriyani kawa. puthano hakeem, badurdeen, saali thiyagena buriyaani haliye naagena kanawa. ithin koheda ros paan wikunanne. UNP dipan me sarewath. hambayonta nawenne nathuwa wadak karanna.

    okkoma deshapaluwo thamange wasiyata owa use karanne
    mahinda buriyani sajja oya scene
    UNP eka dan sadda wahuwata pahugiya tikema kalane okama
    ah JVP ekath ibrahim nanawa list eke tiyan hitiya ;)
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    okkoma deshapaluwo thamange wasiyata owa use karanne
    mahinda buriyani sajja oya scene
    UNP eka dan sadda wahuwata pahugiya tikema kalane okama
    ah JVP ekath ibrahim nanawa list eke tiyan hitiya ;)
    eka hari. eth ranil wa amaruwe dammeth mahindawa amaruwe damma wage wate hitapu un thama. ranil hambayonta support nam kawadawath hambayo ranil dala yanne na. ai dan puthano wate inne badurdeen wage un? e modayata kiyala unge wada serama karaganna puluwan nisa. man kiyanne ekai UNP dan horu kalakanni na. wadak karanna nam UNP ekata denna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    එන්න කියපන්කො කළුතර වෙට්ටුබකඩේ පැත්තෙත් ඕක අරගෙන. එහෙත් හෙන හම්බ පලාතනේ :love: :love: :love:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දෙහිවල _මුස්ලිම්_කරනය

    දෙහිවල ගල්කිස්ස කියන්නේ ඉස්සර බෞද්ධ පුරවරයක්. වෙසක් වලට කවුඩානේ නාට්‍යය ස්ටේසම ලඟ තෝරණ ලොකු ප්‍රසිද්ධියක් ගත්තු දේවල්. හැබැයි 2005 ඉඳන්ම වාගේ දෙහිවල සීග්‍ර ඉස්ලාම්කරනයකට පත් වෙනව. මේ සඳහා හොඳම උදාහරනය තමයි දෙහිවල ගල්කිස්ස සීමාවේ තිබ්බ මුස්ලිම් පල්ලි ප්‍රමාණය... 3ක් .
    1 කලුබෝවිල පාරේ මහ පල්ලිය
    2 දෙහිවල ටවුමේ පල්ලිය
    3 ගල්කිස්ස වටරපල් පාරේ පල්ලිය

    ඒත් 2016 අන්තිම වෙනකොට දෙහිවල ගල්කිස්ස නගර සිමාවේ තියෙනව පල්ලි

    ඒත් 2016 අන්තිම වෙනකොට දෙහිවල ගල්කිස්ස නගර සිමාවේ තියෙනව පල්ලි 15

    1 කලුබෝවිල පාරේ මහ පල්ලිය
    2 දෙහිවල ටවුමේ පල්ලිය
    3 ගල්කිස්ස වටරපල් පාරේ පල්ලිය
    4 භාතිය මාවත පල්ලිය
    5 එබනිසර් මාවතේ මස්ජිදුල් රහ්මන් පල්ලිය
    6 ප්‍රතිබිම්ඹාආමය ආසන්නයේම මස්ජිඩුල් නූර්
    7 කඩවත පාරේ තුන්වන පටුමගේ මස්ඩිස් ඩරුස් ශෆී
    8 බන්ඩාරනායක පටුමගේ මස්ඩිජ් ඩරුල් tawiya
    9 නුරුල් කුරාන් යන පාසලක් ලෙස ඇති පල්ලිය.
    10 නොලිමිට් පල්ලිය කව්ඩාන පාර
    11 සයිනබ් පල්ලිය කව්ඩාන පාර
    12 zඅඉනබ් ජුම්ම පල්ලිය
    13 බිලාල් පල්ලිය වටර්ප්පල පාර (බඩෝවිට රජමහවිහාරය ආසන්නයේම )
    14 ගසාලි පල්ලිය අබේසේකර පාර
    15 මද්‍රසතුන් නූර් ගල්කිස්ස හොටලය පාර

    කුඩා පල්ලි සහ මද්‍රසා හැරෙන්න හොඳේ

    බීප් බීප් තුමා කුවෙට් කොමිස් වලට කෑදර වෙලා තනිකරම කරේ මේවා නොදැක්ක වගේ හිටිය එක... කලිෆා පට්ටමත් හම්බවුනානේ

    රිදෙන ඇත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    යපිලා මහින්ද ශැර් ට ශතියට දෙපාරක් බුරියානි එව්වා තමා
    යෙකට හෙරියන්න ජේ ආර් ට ප්‍රෙමදාශට ප්‍රෙමදාශගෙ පුතාට කෙපන්න බෙරිවෙච්ච බෝ ගශෙ අත්තක් කපලා දැම්මා තමා.
    මේම ශිංහල මුනියා යාපිලාගෙ අල්ලාට හරාම් වෙච්ච ඌරු මෂ් විකුණද්දි යපිලා කෝමෙද ඉවශන්නෙ ?
    මහින්ද ශැර් ඉන්නකන් මේම කරන්ඩ දෙන්ඩ බේ

    ශුක්‍රාන් අල්ලාහ්
    අල් හම්දුඉල්ලාහ්
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මට නම් හිතෙන්නේ ඕවා කතා කරලා වැඩක් නෑ කියලයි.
    ගල්කිස පැත්තේ මගේ යාලුවෙක් කිව්වා ඒගොල්ලෝ ඉන්න හරියේ පාරම්පරික කට්ටිය වැඩි ගානකට මුස්ලිම් අයට ඉඩම් දීලා බණ්ඩාරගම පිළියන්දල පැතිවලට යනවා කියල.. මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ සිංහල මිනිස්සුම සිංහල මිනිස්සුන්ගේ ඔලුවට දානවා මේ ඉඩම් කෝටි දෙක තුනකට විකුනලා හොඳ කාර් එකක් අරගෙන ඉන්න පුළුවන් කියන එක..

    කාර් එකක් ජීවිතයට අත්‍යවශ්‍යමද? ඊට වඩා හොඳ නැද්ද පවුලක් විදියට ට්‍රිප් එකක් ගිහින් ඉඳල හිටල එකක් ගිහින් පින් අතේ වැඩ කරමින් ජීවත් වෙන එක.. වාහන පස්සේ යන්නේ නැතුව හොඳට ඉන්න අය ඕනේ තරම් දැකල තියෙනවා...

    අනිත් කාරණය තමයි සිංහල කඩ ගැන කිවට සිංහල කඩවල දෙන attention එක මදි... කතා කරන්න දන්නේ නෑ. උද්දච්ච කම නම් බොහෝ වැඩී, රස්තියාදුවත් වැඩී.. ඕකනේ ප්‍රශ්නේ..

    අනිත් ප්‍රධාන කාරණා දෙකෙන් එකක් තමයි මිනිස්සු පන්සලෙන්(ගමේ) ඈත් වීම.. ඒකට ප්‍රධාන හේතුවක් විදියට ඔවුන් දකින්නේ හාම්දුරුවන්ගේ දුස්ශීල භාවයයි.. හමුදුරුවන් දුස්ශීල ද කියල හොයන්න නිගමනය කරන්න කලින් තමුන් සිල්වත් වෙලා ඉන්න ඕනේ.. බොහෝ වෙලාවට හමුදුරුවන්ව ඒ තත්වයට ඇදලා දාන්නේ ගිහියෝ.. උදා- පොඩි හාමුදුරුවන් එක්ක හිත්වත්වෙලා නානාප්‍රකාරදේවල් පූජා කරනවා හාමුදුරුවෝ පොඩිනේ ආස ඇතිනේ කියලා.. පොඩි උනත් ලොකු උනත් පැවිදි ජීවිතයට එළඹුනාම යම් කිසි පාලනයක් ඇතුවයි ජීවත් වෙන්නේ, අපේ අය ගිහින් විවිධ දේ දීලා පොළඹවලා හාමුදුරුවෝ track පැන්නාම කියනවා දුස්ශීලයි කියලා..

    සමහරු ගෑනුත් එක්ක ලගින්න පුරුදු කරලා එහෙම නැතන් අනුබල දීලා ඒවට උදවු කරලා හාමුදුරුවන්ට වැරද්ද දානවා.

    එහෙම දෙයක් දන්නවනම් ලොකු හාමුදුරුවන්ට හෝ ප්‍රදේශයේ අධිකරණ සංඝනායක හිමියන්ට දැනුම් දීලා විසඳුමක් හොයන්න ඕනේ. එහෙම නැතුව පන්සලෙන් ඈත්වීම නෙවේ කළ යුත්තේ.

    අප පන්සලත් සමග ඉඳලා පන්සලයි අපියි දෙගොල්ලොම රැකෙන්න ඕනේ.

    ඊට අමතරව අපි පන්සලත් එක්ක ඉඳිමින් දැහැමිව ජීවත් වෙන්න ඔනේ. ගානට බොනවා, කියමින් අරක්කු බිබී සිල්පද කඩමින් ධනය, මනස හානි කරගන්න හොඳ නෑ.. මේවා අපේ දියුනුවට පැවැත්මට බධා කරනවා. පින් කරන්න කරන්න අපිට එවායේ ආනිසංස ලැබෙනවා..

    දේශපාලුවෝ පස්සේ කොච්චර යනවද උන්ට වහල්කම් කරනවද කියන එක මේ කාලෙදී හොඳට පේනවා.. මතකද video එකක් share වෙනවා මහින්ද ජොනී බුරියානි කතාවල් දාලා.. ඒකේ හොඳට පැහැදිලි වෙනවා මිනිස්සු කොහොමද රැවටෙන්නේ කියල..

    අපේ මිනිස්සුන්ගේ තියෙන එකමුතු කම නැහැ.. ප්‍රදේශයෙන් ප්‍රදේශයට එකමුතුකම ගොඩ නැගෙන්න ඕනේ පන්සල මුල් වෙලා. බලන්න කොචර පල්ලි තියෙනවද? ඇයි? ඒක ඔවුන්ගේ ආගමික කතාවක් විතරක් නොවේ.. මිනිස්සුන්ගේ එකමුතු කම හදන තැනක්..

    උදා- පාසලක් ගන්න එක grade එකක පන්ති කීයක් තියෙනව ද අපි ඉන්න පන්තියේ ළමයි එක්ක කොච්චර fit එකක්ති යෙනවද අන්න ඒක තමයි මෙතන වෙනේ.. ලොකු කණ්ඩායම් මෙහෙයවනටව වඩා කුඩා කණ්ඩායම් මෙහෙයවන එක වඩා උචිතයි.

    මෙහෙම බලන කොට මුස්ලිම් උන්ගේ වැරදිහොයන එක පැතකින් තියලා අපි අපේ අඩුපාඩු හදාගෙන යන්නඕනේ..

    නැතන් කාලෙන් කාලෙට මෙහෙම පොස්ට් දාන එක වැඩකට නැති දෙයක්
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    Ei yako sinhalaya kiyanne ochchara Moda ..ekek ooge business eka develop karanna sinhalayawa gonata andhanawa.eka mun wiswasa karagena uge kadeta gihilla munge Salli naasthi karanawalu....Budhu Hamudhuruwo ei ban ooro maranna epa kiyala neththe ??
     
    • Dislike
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මට නම් හිතෙන්නේ ඕවා කතා කරලා වැඩක් නෑ කියලයි.
    ගල්කිස පැත්තේ මගේ යාලුවෙක් කිව්වා ඒගොල්ලෝ ඉන්න හරියේ පාරම්පරික කට්ටිය වැඩි ගානකට මුස්ලිම් අයට ඉඩම් දීලා බණ්ඩාරගම පිළියන්දල පැතිවලට යනවා කියල.. මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ සිංහල මිනිස්සුම සිංහල මිනිස්සුන්ගේ ඔලුවට දානවා මේ ඉඩම් කෝටි දෙක තුනකට විකුනලා හොඳ කාර් එකක් අරගෙන ඉන්න පුළුවන් කියන එක..

    කාර් එකක් ජීවිතයට අත්‍යවශ්‍යමද? ඊට වඩා හොඳ නැද්ද පවුලක් විදියට ට්‍රිප් එකක් ගිහින් ඉඳල හිටල එකක් ගිහින් පින් අතේ වැඩ කරමින් ජීවත් වෙන එක.. වාහන පස්සේ යන්නේ නැතුව හොඳට ඉන්න අය ඕනේ තරම් දැකල තියෙනවා...

    අනිත් කාරණය තමයි සිංහල කඩ ගැන කිවට සිංහල කඩවල දෙන attention එක මදි... කතා කරන්න දන්නේ නෑ. උද්දච්ච කම නම් බොහෝ වැඩී, රස්තියාදුවත් වැඩී.. ඕකනේ ප්‍රශ්නේ..

    අනිත් ප්‍රධාන කාරණා දෙකෙන් එකක් තමයි මිනිස්සු පන්සලෙන්(ගමේ) ඈත් වීම.. ඒකට ප්‍රධාන හේතුවක් විදියට ඔවුන් දකින්නේ හාම්දුරුවන්ගේ දුස්ශීල භාවයයි.. හමුදුරුවන් දුස්ශීල ද කියල හොයන්න නිගමනය කරන්න කලින් තමුන් සිල්වත් වෙලා ඉන්න ඕනේ.. බොහෝ වෙලාවට හමුදුරුවන්ව ඒ තත්වයට ඇදලා දාන්නේ ගිහියෝ.. උදා- පොඩි හාමුදුරුවන් එක්ක හිත්වත්වෙලා නානාප්‍රකාරදේවල් පූජා කරනවා හාමුදුරුවෝ පොඩිනේ ආස ඇතිනේ කියලා.. පොඩි උනත් ලොකු උනත් පැවිදි ජීවිතයට එළඹුනාම යම් කිසි පාලනයක් ඇතුවයි ජීවත් වෙන්නේ, අපේ අය ගිහින් විවිධ දේ දීලා පොළඹවලා හාමුදුරුවෝ track පැන්නාම කියනවා දුස්ශීලයි කියලා..

    සමහරු ගෑනුත් එක්ක ලගින්න පුරුදු කරලා එහෙම නැතන් අනුබල දීලා ඒවට උදවු කරලා හාමුදුරුවන්ට වැරද්ද දානවා.

    එහෙම දෙයක් දන්නවනම් ලොකු හාමුදුරුවන්ට හෝ ප්‍රදේශයේ අධිකරණ සංඝනායක හිමියන්ට දැනුම් දීලා විසඳුමක් හොයන්න ඕනේ. එහෙම නැතුව පන්සලෙන් ඈත්වීම නෙවේ කළ යුත්තේ.

    අප පන්සලත් සමග ඉඳලා පන්සලයි අපියි දෙගොල්ලොම රැකෙන්න ඕනේ.

    ඊට අමතරව අපි පන්සලත් එක්ක ඉඳිමින් දැහැමිව ජීවත් වෙන්න ඔනේ. ගානට බොනවා, කියමින් අරක්කු බිබී සිල්පද කඩමින් ධනය, මනස හානි කරගන්න හොඳ නෑ.. මේවා අපේ දියුනුවට පැවැත්මට බධා කරනවා. පින් කරන්න කරන්න අපිට එවායේ ආනිසංස ලැබෙනවා..

    දේශපාලුවෝ පස්සේ කොච්චර යනවද උන්ට වහල්කම් කරනවද කියන එක මේ කාලෙදී හොඳට පේනවා.. මතකද video එකක් share වෙනවා මහින්ද ජොනී බුරියානි කතාවල් දාලා.. ඒකේ හොඳට පැහැදිලි වෙනවා මිනිස්සු කොහොමද රැවටෙන්නේ කියල..

    අපේ මිනිස්සුන්ගේ තියෙන එකමුතු කම නැහැ.. ප්‍රදේශයෙන් ප්‍රදේශයට එකමුතුකම ගොඩ නැගෙන්න ඕනේ පන්සල මුල් වෙලා. බලන්න කොචර පල්ලි තියෙනවද? ඇයි? ඒක ඔවුන්ගේ ආගමික කතාවක් විතරක් නොවේ.. මිනිස්සුන්ගේ එකමුතු කම හදන තැනක්..

    උදා- පාසලක් ගන්න එක grade එකක පන්ති කීයක් තියෙනව ද අපි ඉන්න පන්තියේ ළමයි එක්ක කොච්චර fit එකක්ති යෙනවද අන්න ඒක තමයි මෙතන වෙනේ.. ලොකු කණ්ඩායම් මෙහෙයවනටව වඩා කුඩා කණ්ඩායම් මෙහෙයවන එක වඩා උචිතයි.

    මෙහෙම බලන කොට මුස්ලිම් උන්ගේ වැරදිහොයන එක පැතකින් තියලා අපි අපේ අඩුපාඩු හදාගෙන යන්නඕනේ..

    නැතන් කාලෙන් කාලෙට මෙහෙම පොස්ට් දාන එක වැඩකට නැති දෙයක්

    :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කිට්ටුවක හිටියනම් නොකෑවත් ඇවිත් ගන්නවා පැකට් එකක්.