මුස්ලිම් බිස්නස් ට්‍රික්ස්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Paint warga wala example tikak denna .wena widiya kiyanamm
    Owage paint kadala aye seal gahanawa expensive warga wala.
    ඔව් මේකත් වෙන්න පුලුවන් අර ඊයෙ පෙරේදා දවසක අටලුගමින් made in Europe (country name mathaka na) කියල ගහපු perfume fake එව්ව manufacture කරල එවන සීන් එකකුත් ඇල්ලුවෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    mchnla ape patte muslim ekek paint shop ekak karanawa..mekai uge model eka;

    eg;
    1. credit ekata supplier gen badu gannawa paint liter eka Rs.100 kiyamu as an example(wholesale price)
    2. mu athpita vikunanawa Rs.80. patta senagak inne, sinhala paintshop karayo anathai.

    itin mu padu tiyagena kohomada bn mase antimata supplier ta gewanne? hoyala baluwama mu rolak gahanawalu. kohomada bn mu 80 dila mase antimata 100 ta vada hoyanne ?

    danna kenek kiyapnko, mun oya salli monawa valada invest karanne oya credit period eka atule return ekak labenna ? ?

    okama thamai ara instabuy ekat karanne mata hitenn, patta risky habai..
    Hambayo paint tin asse kudu gennanawa.
    Meka prasidda rahasak.

    me paint hamba karala iwarai. (kudu walin)
    Ara 100 kiyana eka ganne kohenda balanna credit.

    Ewa okkoma boru katha....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I think being honest is the best way to successful a business. Sinahlu never does that they find some shortcut to be rich in a short time. Never successful that type of people. Even they earn some sort of money but it is only for temporary success.
     
    • Like
    Reactions: DiazHub

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඔව් මේකත් වෙන්න පුලුවන් අර ඊයෙ පෙරේදා දවසක අටලුගමින් made in Europe (country name mathaka na) කියල ගහපු perfume fake එව්ව manufacture කරල එවන සීන් එකකුත් ඇල්ලුවෙ
    Made in France / German.
    Imported from India or Pakistan .
    Paint mehema seal kadala gahanawa. Prices ekka kiwoth mama kiyanam seen eka
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Oka sustainable deyak neweine ban. Ethakota agent ta eka item ekakin 5rs gane dawasata laksha ganak padu wenawa. E paduwa hamadama ekathu wenawa, wadi wenawa witarai. Ethakota kohomada digatama oka run karanne? Aniwa kohen hari mokak hari jara wedak karanawa.

    Mage yaluwek innawa eka pattaka retail shop ekak karana. U kiwwe oya kathawa mata. Un ekata kiyanne "undercut" karanawa kiyala. Passe baladdi ara aduwata dena agent karaya ara salli walin rola gahanawa kiyala drug business ekakuth karanawalu.
    මම් දන්න එකෙක් ඉන්නවා. ඌට මදුරු කොයිල් ඒජන්සි එකයි කඩෙයි දෙකම තියෙනවා. ඌ කරන්නෙ ඒ සල්ලි වලින් උගෙ කඩේට බඩු දාන එක. ඊටපස්සෙ අර සල්ලි රිටර්න් කරන කාලෙ වෙද්දි ඌ ඒ සල්ලි වලින් බඩු අරගෙන කඩේට දාලා විකුණලා ලාභ අරගෙනත් ඉවරයි. ඌ කිව්වෙ පොලියට සල්ලි අරගෙන බඩු කඩේට දැම්මොත් අඩුම ගානෙ 5%ක වත් පොලියක් මාසෙට ගෙවන්න වෙනවලු. ඌ ඇත්තටම කරන්නෙ ඌ බඩු දාන කඩකාරයින්ගෙන් අඩු පොලියට ණයක් ගන්නවා වගේ වැඩක්ලු. හැබැයි මම් කියපු උදාහරණේ එක්ක 40ට 5ක් කියන්නේ 100ට 5ට වැඩිනෙ. :baffled::baffled: 40හ 35 ගණන් මම උදාහණෙට කිව්වෙ. ඌ කියපු ගණන් මතක නෑ. කොහොමත් ඌ ඩිරෙක්ට් ගානට වඩා අඩුවෙන් තමයි දෙන්නෙ.

    මම් ඉතින් ගණන් හදලා බැලුවේ නෑ බන්. ඔය ඌ කිව්ව කතාව. කොහොමත් ඌ මට ඔය කතාව කිව්වෙ නෑ නිකම්ම. දවසක් මම එහෙ ගිහින් ඉන්න වෙලේක ඌයි තාත්තයි වලි. තාත්තා ඌට බනිනවා පාඩුවට බඩු විකුණනවා කියලා. ඉතින් ඌ එතන පැහැදිලි කරා ඌ කරන විදිහ.
     
    • Like
    Reactions: banda065

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    හරි තීන්ත ගැන විස්තරේ මෙහෙමයි,

    තීන්ත වලට ඩිස්කවුන්ට් හැමබවෙන විදි තියෙනවා, ගොඩක්ම හම්බ වෙන්නේ ගන්න වොලුයුම් එකට,
    උදාහරණයක් විදියට පිලර් ලීටර් 1000 ක් ගන්නවානම් 50%-55% ක් වගේ ඩිස්කවුන්ට් ගන්න පුළුවන් (කම්පැනි අනුව වෙනස් වෙනවා, මෙහම හම්බවෙන කම්පැනි එක මම කියන්නේ නෑ) ඊට අමතරව කෑෂ් ගෙවනවනම් 6%-8% කෑෂ් ඩිස්කවුන්ට් ගන්න පුළුවන්,

    ඊටත් අමතරව ගොඩක් කම්පැනි වලට මාසෙන් මාසෙට හෝ මාස හයට ටාගට් දෙනවා , ටාගට් කවර කරාම වෙනම මුදලක් හෝ සේල් එකෙන් 4%-6% අතර මුදලක් ලැබෙනවා.

    දැන් අපි බලමු මුස්ලිම් තීන්ත කඩ ගැන,
    දැනට ලංකාවේ තියෙන මල්ටිලැක්, ඒෂියන් පේන්ට්ස්, කොස්වේ තීන්ත වල හිමි කාරිත්වය තියෙන්නේ මුස්ලිම් හිමිකරුවන්ගේ, ඉතින් මුස්ලිම් ජාතික වෙලන්දන්ට එයාලගෙන් පොඩි සපෝට් එකක් තියෙනවා, එකපාර ක්‍රෙඩිට් බඩු ලක්ෂ ගානෙන් දෙනවා, additional ඩිස්කවුන්ට් දෙනවා.

    අනිත් එක තමා මුස්ලිම් වෙළෙන්දෝ එකතු වෙලා බල්ක් පර්චෙසින් කරනවා, දර්ගා ටවුන් වල ඉන්න මුස්ලිම් මුදලාලිලා එහෙම කඩ දහයක් විතර එකතු කරගෙන ලොකු ඕඩර්ස් දාලා වැඩි ඩිස්කවුන්ට් එකක් ගන්නවා,

    ඔන්න ඔහොමයි තීන්ත බිස්නස් එක වෙන්නේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Paint ganna api paint kadekata giyath 20% wage discount denwa neda?
    Oya tin eke gahala tiyena gaanata wikunanne kiyen ki denada attatama?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හාර්ඩ්වෙයාර් බඩු මොකද බන් හිතෙන හිතෙන ගණන් වලට විකුණන්නෙ ගහලා තියෙන ගානට අඩුවෙන්?
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Mona paint da. Moota kiyala kasippu wikunapan
    165985324_3806460669447280_7982938178472704658_n.jpg
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    හරි තීන්ත ගැන විස්තරේ මෙහෙමයි,

    තීන්ත වලට ඩිස්කවුන්ට් හැමබවෙන විදි තියෙනවා, ගොඩක්ම හම්බ වෙන්නේ ගන්න වොලුයුම් එකට,
    උදාහරණයක් විදියට පිලර් ලීටර් 1000 ක් ගන්නවානම් 50%-55% ක් වගේ ඩිස්කවුන්ට් ගන්න පුළුවන් (කම්පැනි අනුව වෙනස් වෙනවා, මෙහම හම්බවෙන කම්පැනි එක මම කියන්නේ නෑ) ඊට අමතරව කෑෂ් ගෙවනවනම් 6%-8% කෑෂ් ඩිස්කවුන්ට් ගන්න පුළුවන්,

    ඊටත් අමතරව ගොඩක් කම්පැනි වලට මාසෙන් මාසෙට හෝ මාස හයට ටාගට් දෙනවා , ටාගට් කවර කරාම වෙනම මුදලක් හෝ සේල් එකෙන් 4%-6% අතර මුදලක් ලැබෙනවා.

    දැන් අපි බලමු මුස්ලිම් තීන්ත කඩ ගැන,
    දැනට ලංකාවේ තියෙන මල්ටිලැක්, ඒෂියන් පේන්ට්ස්, කොස්වේ තීන්ත වල හිමි කාරිත්වය තියෙන්නේ මුස්ලිම් හිමිකරුවන්ගේ, ඉතින් මුස්ලිම් ජාතික වෙලන්දන්ට එයාලගෙන් පොඩි සපෝට් එකක් තියෙනවා, එකපාර ක්‍රෙඩිට් බඩු ලක්ෂ ගානෙන් දෙනවා, additional ඩිස්කවුන්ට් දෙනවා.

    අනිත් එක තමා මුස්ලිම් වෙළෙන්දෝ එකතු වෙලා බල්ක් පර්චෙසින් කරනවා, දර්ගා ටවුන් වල ඉන්න මුස්ලිම් මුදලාලිලා එහෙම කඩ දහයක් විතර එකතු කරගෙන ලොකු ඕඩර්ස් දාලා වැඩි ඩිස්කවුන්ට් එකක් ගන්නවා,

    ඔන්න ඔහොමයි තීන්ත බිස්නස් එක වෙන්නේ
    50% discount dena thana kiyanna please
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කස්ටමර් බේස් හදන එක තමයි ටාගට්එක. යන්තම් ලාබ තියන් මාකට් එකේ දිගටම සර්වයිව් වෙනවා. චාන්ස් එකක් ආපු ගමන් ඇරලා ගන්නවා.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    හරි තීන්ත ගැන විස්තරේ මෙහෙමයි,

    තීන්ත වලට ඩිස්කවුන්ට් හැමබවෙන විදි තියෙනවා, ගොඩක්ම හම්බ වෙන්නේ ගන්න වොලුයුම් එකට,
    උදාහරණයක් විදියට පිලර් ලීටර් 1000 ක් ගන්නවානම් 50%-55% ක් වගේ ඩිස්කවුන්ට් ගන්න පුළුවන් (කම්පැනි අනුව වෙනස් වෙනවා, මෙහම හම්බවෙන කම්පැනි එක මම කියන්නේ නෑ) ඊට අමතරව කෑෂ් ගෙවනවනම් 6%-8% කෑෂ් ඩිස්කවුන්ට් ගන්න පුළුවන්,

    ඊටත් අමතරව ගොඩක් කම්පැනි වලට මාසෙන් මාසෙට හෝ මාස හයට ටාගට් දෙනවා , ටාගට් කවර කරාම වෙනම මුදලක් හෝ සේල් එකෙන් 4%-6% අතර මුදලක් ලැබෙනවා.

    දැන් අපි බලමු මුස්ලිම් තීන්ත කඩ ගැන,
    දැනට ලංකාවේ තියෙන මල්ටිලැක්, ඒෂියන් පේන්ට්ස්, කොස්වේ තීන්ත වල හිමි කාරිත්වය තියෙන්නේ මුස්ලිම් හිමිකරුවන්ගේ, ඉතින් මුස්ලිම් ජාතික වෙලන්දන්ට එයාලගෙන් පොඩි සපෝට් එකක් තියෙනවා, එකපාර ක්‍රෙඩිට් බඩු ලක්ෂ ගානෙන් දෙනවා, additional ඩිස්කවුන්ට් දෙනවා.

    අනිත් එක තමා මුස්ලිම් වෙළෙන්දෝ එකතු වෙලා බල්ක් පර්චෙසින් කරනවා, දර්ගා ටවුන් වල ඉන්න මුස්ලිම් මුදලාලිලා එහෙම කඩ දහයක් විතර එකතු කරගෙන ලොකු ඕඩර්ස් දාලා වැඩි ඩිස්කවුන්ට් එකක් ගන්නවා,

    ඔන්න ඔහොමයි තීන්ත බිස්නස් එක වෙන්නේ
    Asian paint and causeway Indian companies ban Muslim nemei
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    causeway yanneth dan asianpaints management eken,
    management eka muslim, unge accounts pawa yanne MCB Bank eken
    Nehe ban .nehe directors board eka balanan .2017 Asian paints gatta causeway eka. Pradhana paint companies walin multilac eka Muslim ekak .
    Discount eka kochcharada kiwoth kiyanan puluwan ,karana heti