මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Hamba seen walin rata diyunu wena hati kiyala pahugiya dawas wala godak kavi/geetha/rachana thibuna neda meke.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේක එකෙක් වත් දැක්කේ නෑ වගේ යනවා..මේකේ ඉන්න සින්හළුන්ටත් ඕන පක්ෂ වලට බෙදිලා මරගන්නම විතරයි වගේ :(:(
    අපේ සිංහල සංවිධානය පණ මදි කියල හිතන්නෙ නැද්ද? තියන සංවිධානත් හරිම ප්‍රාථමික විදියට සටන ගෙනියන්නෙ උදා බොදු බල සේනා වගේ ඒව. හෙල උරුමය සිංහලය වෙනුවෙන් දේශපාලන බලපෑමක් කරන්න ඇවිත් කොතැනද අද නැවතිලා තියෙන්නෙ. සිංහලය එකමුතු නොවී මුකුත් කරන්න බෑ. අපේ උන් ජාතිවාදී ලේබල් වදී කියල ඕව ගැන කතා කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Boralugoda01

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සාපේක්ෂව හොඳ එකාට දෙනව කියල කියන්න පුලුවන් ඇත්තටම එහෙම කරන කෙනෙකුට. විපක්ෂෙ ඉන්න කෙනෙක් සාපේක්ෂව ආණ්ඩුපක්ෂෙ එකෙකුට වඩා හොඳ වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනව.

    2015දි මෛත්‍රිට ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් චන්දෙ දුන්න නම් ඒක සාපේක්ෂව හොඳ එකාට චන්දෙ දුන්න කියල පිලිගන්න පුලුවන්. 2010දියි 2015 දියි මහින්දට දීල 2020දි ආයෙ මහින්දට දෙන එකාට කියන්න බැහැ සාපේක්ෂව හොඳ නිසා මහින්දට දෙන්නෙ කියල.

    මහින්දව උදාහරණයකට ගත්තට ඒ වගේම හැමදාම රනිල්ට අනුරට දෙන අයට කියන්න බෑ සාපේක්ෂ හොඳකම නිසා දෙන්නෙ කියල.

    හැමදාම එකාටම කතිරෙ ගහල සාපේක්ෂ හොඳකම ගැන කියවන්නෙ හිත හදාගන්න.
    දැන් මෙතන මම සාපේක්ෂව හොඳ එකාට දෙනවද නැද්ද කතාවක් නෙවේ කියන්නෙ, මම කොහොමත් බයියෙක් කියල ප්‍රසිද්දියේම මමම පිලිගන්නව බොරුවට ස්වාධින කතා හිත රවටගැනිලි නෑ මගෙ. චන්දෙ දෙන්න එකෙක් නැතිව චන්දෙ නොදී ඉන්න උන්ටයි කියන්නේ මොකෙක්ටහරි සාපේක්ෂව හොඳ එකෙක් බලල දෙන්න කියල. කලිනුත් කිවේ ඒකයි මිනිස්සු ඔහොම චන්දෙ නොදී පැත්තකට වෙනවනං ජීවිතේට ආණ්ඩු මාරු කරන්න වෙන්නේ නෑ හැමදාම එකම පක්ෂේ/අපේක්ෂකය දිනයි. මහින්දත් 2015 පරදින එකක් නෑ එහෙනං.
     
    • Like
    Reactions: HSW and 2osama

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අපිට පුලුවන් හඩක් නගන්න.
    එක නීතියක් ගේන්න්නන.
    බහු විවාහ තහනම් කරන්න.
    මද්‍රාසා නවත්වන්න
    ලමයි හදන එක සීමා කරන්න

    දේශපාලනය කතා කරොත් ගෝටාට ජන්දෙ දීපු ගොඩක් උන් මේක බලාපොරොත්තු උනා. හැබැයි ඒක නොකෙරෙනව නම් ජන්දෙ දීපු උන් බිල්ලො වගේ ඉන්නෙ නැතුව හඩක් නගන්න ඕනෙ. ඒ වගේම මම දැක්ක අනිත් පක්ශ වල සිංහලු හූ හූ කෝ උබලගෙ ගෝට ඕව කරාද අහනව. ඒ කියන්නෙ උන්ට ඕක කෙරෙන්න නෙමෙයි ඕනෙ නිකන් බොරුවට නොකෙරෙන නිසා කෑගහන්න. එතනදි වෙන්න මේ ගැන කතාකරන උන් පැත්තකට වීම. උනුත් එහෙම නැතුව සිංහලු දෙගොල්ලොම එකාවගේ කෑගහන්න ඕනෙ එක සටන් පාටයකින් මොකා ආන්ඩු කරත්. එතකොට මොන පක්ශෙ උන්ටත් තේරුම් යයි සිංහලුන්ට කෙලෝල බලයෙ ඉන්න බෑ කියල. ඒක තේරුම් ගියාම උන් මොකක්මහරි කරන්න බලයි බල පෙරේතකමේහරි.
     
    • Like
    Reactions: Boralugoda01

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ


    @malakadss , @nicjosh83 මම උබල දෙන්නටම පොදුවේ මේ comment එක දාන්නේ . අපි කරන්නේ නරක අඩුවෙන්ම තියෙන එකාව තෝරාගන්න එකනං ඒක හොද ප්‍රවනතාවයක් නෙවෙඉ .
    අපිනේ මහජනතාව අපිට පුළුවන් වෙන්න ඕන අපි අතරෙන් හොදම එකාව
    රට පාලනය කරන්න පත්කරන්න .
    රට පාලනය කරන්න හොදම කෙනා නම් මහින්ද රාජපක්ෂ තමා . වෙන එකෙක් ඔතන නැහැ බං 🤩🤩🤩🐝
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලාංකික තරුණයන් අයි එස් සංවිධානයට බඳවාගන්න කඳවුරු ගණනාවක්


    අයි එස් ත්‍රස්ත සංවිධානයේ අධ්‍යාපන කටයුතු බාරව සිටින ඉෂාක් නැමැත්තා ජමාතේ ඉස්ලාම් මතවාදය දැරූ වාමි සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශය බාරව සිටි පුද්ගලයා බවත් ඔහු තරුණයන් අයි එස් සංවිධානයට බඳවා ගැනීම සඳහා මෙරට කඳවුරු ගණනාවක් පවත්වා ඇති බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15 වැනිදා) සාක්ෂි ලබාදෙමින් පැවසූහ.


    ලෝක මුස්ලිම් තරුණ සංවිධානය (WAMY) හෙවත් වාමි සංවිධානයේ සභාපති සූඩාන ජාතික ඕමාන් එදිරි සල්දාද් නැමැත්තා විකිලීස් වෙබ් අඩවියට අනුව ලෝක ත්‍රස්තවාදියකු බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිය සාක්ෂිය දෙවැනිවරට කොමිසම හමුවේ ලබාදෙමින් ඊයේ (15) පැවසූහ.


    මෙම (WAMY) වාමි සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටා ඇත්තේ අංක 658/3/1/1 මහවිල උද්‍යානය කොළඹ 09 නැමැති ස්ථානයේ බවත්, එය 1997 නොවැම්බර් 12 වැනිදා අංක AN43 යටතේ ලියාපදිංචි කර ඇති බවත් ඥාණසාර හිමියෝ සිය සාක්ෂියෙන් සඳහන් කළහ.


    වාමි සංවිධානයේ මෙරට ශාඛාවේ අධ්‍යාපන අංශය බාරව කටයුතු කළ ඉෂාක් නැමැත්තා, අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සිටියදී සිරියාවේදී මියගිය පළමු ශ්‍රීලාංකිකයා වන නිලාම් නැමැත්තාගේ බාල සහෝදරයා වන බවද ඥානසාර හිමියෝ සිය සාක්ෂියෙන් පැවසූහ.


    අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති විනිසුරු) අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි විමසීම සිදුවිය.


    මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ.


    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – ශ්‍රී ලංකාව තුළ මතවාද සංවිධාන වශයෙන් ගොඩනැගී ඇති බවට ඔබවහන්සේ සාක්ෂි ලබාදී තිබුණා. ජමාතේ ඉස්ලම්, තබ්ලක් ජමාද්, තවුහිද් ජමාද්, ඉහ්වාන් මුස්ලිම්, වශයෙන් මතවාද 04 ක් ඇතුළත්ව තිබෙනවා කියලා ඔබවහන්සේ කිව්වා.
    ඥානසාර හිමි - තබ්ලික් ජමාද් සංවිධානය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පෙර මූලාරම්භය ඇතිවුණේ ඉන්දියාවේ. තබ්ලික් කියන්නේ ඉස්ලාමය පතුරවා හැරීමයි. ගෙයින් ගෙට ගිහිල්ලා ඉස්ලාමයට කැඳවීම තමයි ඒ අයගේ අරමුණ. මේක ලංකාවේ විශාල ප්‍රදේශවල පැතිරිලා ගිහිල්ලා තියෙනවා. මහනුවර තිබුණා සුෆී ධර්මය ඇදහූ පල්ලිය අද තබ්ලික් අය පාවිච්චි කරනවා. ජමෙයිකුල් උලමා සංවිධානයේ බාගෙට බාගයක් තබ්ලික් ජමාද් අය. බොහොම අහිංසක විදිහට ලංකාව තුළ ආගම අදහන අය රැඩිකල් කරන්නේ මේ තබ්ලික් ජමාද් අයයි. තබ්ලික් ජමාද් එකේ මෙරට නායකයා වගේ ඉන්නේ රිස්ෆි මුක්ති නමැත්තායි. රටේ මුස්ලිම් ප්‍රශ්නයක් තියෙනවා කියලා දොරටු විවර වුණේම රිස්ෆි මුක්තිගේ ඇතැම් ක්‍රියා නිසා එයා හලාල් ක්‍රමය ඇතිකිරීම තමයි සමාජ බෙදුම්වාදය ඇතිවුණේ. එයා මේ මතවාදය ඇති කළා විතරක් නොවෙයි සාමකාමී මුස්ලිම් සමාජය බෙදුම්වාදයට පත්කිරීමට ඔහු පළමු පියවර තැබුවා.


    ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය – උලමා සභාවේ තබ්ලික් ජමාද් නියෝජනය වෙන්නේ කොහොමද?
    ඥාණසාර හිමි - උලමා සංවිධානයේ සාමාජිකයන් වශයෙන් 40 ක් විතර ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. මුලින්ම අපිත් එක්ක සාකච්ඡාවට ආ පිරිස කිව්වේ මහසම්ප්‍රදායට අනුව හිටපු සුෆී මුස්ලිම් අයට කිසිම ඉඩක් නෑ එහි කියලා.
    ඊටත් උඩින් තමයි සුෆී සභා පිහිටුවා ගත්තේ. මේ උලමාවරුන්ගේ ආගමනය වුණේ 1980 අගභාගයේදී. සවුදි තානාපති කාර්යාලය බිහි වුණාට පස්සේ වහාබ් සලෆි මතවාද මෙන්ම සල්ලිත් අරගෙන තමයි මේ අය ආවේ. 1990 දවටගහ පල්ලියේ පිටු 4ක ලේඛනයක් තිබ්බා. එය අවුරුදු 80 ක මවුලවිවරයකු ලියපු එකක් ‘මම දැන් වයසයි. මට තවත් මැද පෙරදිග එන අය දෙන අන්තවාදී අදහස් දරාගන්න බෑ’ කියලා ඔහු ලිපිය ලියලා ගිහින් තියෙනවා. සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරයෝ තව ලේඛනයක් මට බාර දුන්නා. කාත්තංකුඩියේ සොහොනක් සම්බන්ධයෙන් වූ එකක් සාම්ප්‍රදායික ‘සුෆි’ මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට වර්තමාන උලමා සභාව ඉඩදීලා නැහැ කියලා ඒ ලිපියේ සඳහන් වෙනවා.
    තබ්ලික් ජමාද් මතවාදය ආරම්භ වුණේ ඉන්දියාවේ එහි නිර්මාතෘ වන්නේ ‘ඉල්ලියාස්’ කියලා කෙනෙක්. එය ලෝකේ පුරා විහිදුවා ඇත්තේ ‘තලෙයිබාන්’ කියන සංවිධානය මේ ‘තලෙයිබාන්’ අය බාමියන් බුදු පිළිම පවා විනාශ කළා. මේ සංවිධානයේ මෙරට ශාඛාව ‘මර්කස්’ නමින් කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්වල පිහිටුවා තිබෙනවා. ‘නීඩා’, ‘සම් සම් ෆවුන්ඩේෂන්’ ආදි සංවිධාන තමයි මේ අයගේ යටතේ තියෙන්නේ. මේ ඔක්කෝම ඉන්නේ එකම වැඩ පිළිවෙළක ඉන්න අය.


    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමට හරවා ගන්නේ කොහොමද?
    ඥානසාර හිමි - ඔව්. මුස්ලිම් වර්ලීගයේත් ඒක සඳහන් වෙනවා. මේකට කියන්නේ ‘දවා’ කිරීම කියලයි. පබ්ලික් ජමාද් අය තමයි මේ දේ කරන්නේ. ගස්තු ආගමික ප්‍රචාරය තමයි මොවුන් කරන්නේ. ගෙයින් ගෙට ගිහින් ආරාධනා කිරීම.
    මුස්ලිම් ආගමට හරවා ගත් 8000ක පිරිසක් සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබිලා තියෙනවා. පසුගිය වසර 05ක කාලය තුළ තමයි මේ ආකාරයට නම් වෙනස් කරපු අය ගැන අපට තොරතුරු අනාවරණය වුණේ. නම් වෙනස් කළාම ඒවා පත්තරවල පළ කරන්න ඕනැ නේ. අපි ඒක දැක්කේ පත්තරවලින්. සිංහල පත්තරවල නම් වෙනස් කිරීමේ ඒවා දාපු එකට අපි දැඩි ලෙස විරුද්ධ වුණා. ඊට පස්සේ මේ අය එම දැන්වීම් දෙමළ පත්තරවල දාන්න පටන් ගත්තා.


    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රචනා කළ ‘අල්ජිහාඩ් අල්කයිඩා ග්‍රන්ථය’ වගේම ‘අඩසඳ කළුවර’ කියන ග්‍රන්ථයෙනුත් මේ අන්‍යාගමිකරණය හඳුනා ගන්න පුළුවන්. මැද පෙරදිග සේවයට ගිය බොහෝ පිරිසක් අපට කතා කරලා තියෙනවා. යම් අවස්ථාවකදී වරදක් කරලා අහුවුණොත් ඒ කියන්නේ සුළු වැරැදි විශේෂයෙන්ම වෙසක් කාඩ් එකක් ළඟ තබා ගත්තත් ඒ රටවල හැටියට වරදක් නේ. එහි පොලිසිය වගේ ඉන්න ‘මුල්ලවරු’ අපේ මිනිසුන්ට කියන්නේ ‘උඹලාට මේකෙන් බේරෙන්න ඕනෑ නම් ඉස්ලාමික් වෙයල්ලා’ කියලා. ඉතින් අපේ මිනිස්සු බහුතරය මේකට යටවෙලා. තබ්ලික් ජමාද් මතවාදය කියන්නේ සාම්ප්‍රදායික මුස්ලිම් අයට විරුද්ධ අයයි. සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් බුදු පිළිම කැඩුවේ නැහැ. ප්‍රශ්න ආවත් සාකච්ඡා කරලා ඒවා විසඳාගත්තා. සලෆි, තබ්ලික් ජමාද්, තවුහිද් ජමාද් යන අය පිළිම වන්දනා කරන්නේ නෑ. ‘සුෆී’ මුස්ලිම් මිනිස්සු ඒක කළා. ‘දර්ගා කියන්නේ සොහොන් සුෆී මුස්ලිම් අය ඒක ඇදහුවා. බේරුවල වැලිගම සහිරා විද්‍යාලයේ විශාරද ආචාර්ය එම්. ආර්. මොහොමඩ් කියන අධ්‍යාපනවේදියා අපට ලියුමක් එවනවා. වර්ෂය 2020 පෙබරවා 7 දි. ඔහු එහි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ‘සාහිඩ් සුහයිර්’ නමැත්තා පාසලට ගෙන්වලා ‘වහාබ් වාදය’ ව්‍යාප්ත කිරීමේ දේශනා පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලු ආයතනවලට රාජ්‍ය ආයතනවලට ආදිය දැනුම්දීලාත් තියෙනවා.
    ‘වාසිල්, මුන්සිල්’ යන අන්තවාදී අදහස් තියෙන දෙන්නාට පාසල තුළ නිදහසේ හැසිරෙන්න දීලා. කියලත් ඒ ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙනවා. මුස්ලිම්වරයකු හඳුනා ගන්නේ කොහොමද? යුධ සමයේ අපි දැක්කේ නෑ මුස්ලිම් කාන්තාවෝ මුළු ඇඟම වහන ඇඳුම් බුර්කාව වැනි ඒවා අඳිනවා. බහුතරය පිරිමි රැවුල වැවුවා දිගට මේක තමයි ‘වහාබ්’ ක්‍රමය මේ පුංචි රට රැක ගන්න නම් අපි මේ පිළිබඳව වෙනමම කොමිසමක් පත් කරන්න ඕනෑ. සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු භාවනා කරනවා. සොහොන්වලට යනවා. ඒත් අපි කතා කරන මේ සංවිධානවලට අදාළ අයගේ මතය ඒක නෙමෙයි. ‘මේක ලබාගන්න සටන් කරන්න. එතකොට තමයි කන්‍යාවියෝ ලබන්න පුළුවන්. මේ ඔවුන්ගේ මතය.
    යුද ජයග්‍රහණයෙන් පස්සේ යුද අපරාධ සම්බන්ධයෙන් අපට සහායට හිටියේ තබ්ලික් නිකාය පාලනය කරනු ලබන මැදපෙරදිග රටවල් මෙරට එක්කරා නායකයෙක් උලමා සභාවට දැනුම් දෙනවා.
    අපට ආගමික සහායක් ඕනෑ කියලා අන්න හොඳ අවස්ථාවක් කරගත්තා දේශපාලන හයිය යටතේ මේකට එන්න. ගලේවෙල, කලාවැව, ආදී ප්‍රදේශවල සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලි අපි දැකලා තියෙනවා.
    මේ ඔක්කෝම එකතු කරගන්න එක තමයි තබ්ලික් ජමාද් කළේ.


    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – ඔබ වහන්සේ සඳහන් කළ මෙරට දේශපාලන නායකත්වය කවුරුන්ද?
    ඥානසාර හිමි - ඔහු තමයි විල්පත්තුව කැපුවේ නම හෙළි කරන්න බෑ.
    ඕනෑනම් මම නම ලියලා දෙන්නම්. නැතිනම් මට ආයෙත් හිරේ යන්න වෙයි.


    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය – මුස්ලිම් පල්ලි තුළ මේ මතවාදය ප්‍රචාරය කරන යම් යම් වැඩසටහන් ගැන ඔබ වහන්සේ දැනගෙන හිටියාද?
    ඥනසාර හිමි - දුප්පත් අයට උදව් උපකාර කිරීම, ලේ දන්දීම් ආදී සමාජ සේවා වැඩසටහන් මගින් මොවුන් තබ්ලික් ජමාත් මතවාදය ක්‍රියාත්මක කිරීමට පල්ලි හරහා පියවරගෙන තිබෙනවා.
    කිංස්බරි හෝටලයට බෝම්බ තිබ්බෙත් ඒ වගේ කෙනෙක් මේ අය සෑම බ්‍රහස්පතින්දාවකම ‘‘මර්කස්’’ කියන දේශන පවත්වනවා. (ලේ දම් දීමේ ක්‍රියාවෙහි යෙදෙන ඡායාරූපයක් කොමිසමට ඉදිරිපත් කරයි.
    කාත්තංකුඩි ප්‍රදේශයේ ලේ දන්දීමේ ව්‍යාපාරයක ඡායාරූප 2016 වර්ෂයේ ගත්ත එකක්. එහි සිටින්නේ ‘‘සහ්රාන්’’ හලාල් සිද්ධිය වෙලාවේ ‘‘ලේ දන්දීමේ’’ ක්‍රියාව ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අය කිව්වා අපි ලේ දෙන්නේ නැහැ කියලා කොහොම හරි එතැනදී මම අල්ටකියාව කියන වචනය කිව්වා කියලා මට නඩු දැම්මා. අල්ටකියාව කියන්නේ රැවටීම, බොරුකීම, වැනි දේවල් ඔවුන් සාමන්‍යයෙන් ලේ දන් දෙන්නේ නෑ. අපි ප්‍රශ්න කළාට පස්සේ ඔවුන් ‘‘ලේ දන් දෙන්න’’ ගත්තා එයාලා ලේ දෙන්නේ නැනේ.
    අපි හලාල් සිද්ධිය කාලේ දී මේක ප්‍රශ්න කරද්දි තමයි මේ සහ්රාන් ‘‘ලේ දෙන්න’ ගත්තේ ඔවුන් ඒකෙන් අදහස් කළේ ‘‘අන්තවාදී’’ කියන මතය අතුගා දමා සාමාන්‍ය ජනතාව අතරට යෑමට තමයි මේ සමාජ ක්‍රියාකාරකම් කළේ.



     
    • Like
    Reactions: HSW

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා - තවුහිද් ජමාද් මතවාදය සම්බන්ධ වන්නේ තුමන මතවාදයට ද?
    ඥානසාර හිමි - තවුහිද් ජමාද් හි නිර්මාතෘ ‘‘අබ්දුල් වහාබ්’’ ඒක සවුදියේ නිර්මාණය වුණේ. එයින් නිර්මාණය වූ ත්‍රස්ත සංවිධානය අල් කයිඩා ‘‘ අල්ලා මුළු මහත් සමාජයේම මුලින් සිටිය යුතුයි’’
    අල්ලා හැර අන් කිසිවකු නැමදුම් නොලැබිය යුතුය.
    මේ තවුහිද් ජමාද් කියන එකේ තේරුමයි.
    ලංකාවේ තවුහිද් ජමාද් සංවිධානය කොච්චර රැඩිකල්ද කියලා කියනවා නම් මේ අය නබී තුමාටවත් ගෞරව කරන්නේ නෑ. එකම දෙවි අල්ලාහ් පමණයි. මේ තමයි තවුහිද් ජමාද් කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ‘‘ඒක දේව වාදය’’ යනු තවුහිද් ජමාද් තේමාවයි.
    මේ අන්තවාදයට එරෙහිවන අයට කරන්නේ දින තුනක් දීලා ඔහුට පාපොච්ඡාරණය කරන්න කියනවා.
    නැවත ආගමට ආවේ නැත්තම් ‘‘ඔහු මරා දැමිය’’
    යුතුය මෙහෙම කියලා තියෙන්නේ උසස් පෙළ (අ.පො.ස) සැමට ඉස්ලාම් කියන ග්‍රන්ථයේ, තවුහිද් හඳුන්වා තියෙන්නේ එහෙමයි. (මවුලවියා එම් සුහාරා යන අය ලියා තිබෙන එම ග්‍රන්ථය කොමිසම වෙත ඉදිරිපත් කරයි
    ‘‘හදීස්’’ හදාරා යහගුණ ඇත්තෝ වෙමු’’
    කියලා ඉස්ලාම් ධර්මය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ 2011 පෙළපොත 7 ශ්‍රේණියේ පොතේ තියෙනවා. හදීස් කියන්නේ ගහපන්, මරපන්, කොටපන්, පිළිම විනාශ කරපන් කියලා, එතකොට කොහොමද ‘‘හදීස්’’ හදාරා යහගුණ ඇත්තෝ වෙන්නේ? 2016 නොවැම්බර් 16 ඉරිදා ලංකාදීප පුවත්පතේ අබ්දුල් රාසික් කියන පුද්ගලයාගේ සාකච්ඡාවක් දාලා තියෙනවා. එකේදි කියනවා ශාඛා 90 ක් ඉන්නවා. ලියාපදිංචි අය දහදාහක් ලියාපදිංචි නොවන සාමාජිකයන් 50,000 ක් විතර ඉන්නවා කියලා කියනවා.
    ඔහු තමයි ප්‍රසිද්ධියේ එහෙම ප්‍රකාශ කළේ. ඔහු තමයි සහ්රාන් එක්ක කාත්තංකුඩියට ගිහින් තවුහිද් ජමාත් පිහිටෙව්වේ. අදටත් මේ අබ්දුල් රාසික් නිදැල්ලේ ඉන්නවා.
    පුලස්තති මහේන්ද්‍රන් එයා “මොහොමදු හස්තුන් සාරු” නමින් ආගමට ගත්තා. එයාගේ අම්මා පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා පොලිසිවලට. කටුවාපිටිය මරාගෙන මැරුණු හස්තූන් එක්ක ‘‘සාරා’’ විවාහ කරලා දුන්නේ අබ්දුල් රසික් කියන තැනැත්තා.
    ‘‘මුස්ලිම් විවාහ නීතිය’’ සංශෝධනය කළා. ඒකට මේ අය විතරක් විරුද්ධ වුණා. රට පුරා උද්ඝෝෂණ තිබ්බා. අඩුවයස් ගැහැනු දරුවන් විවාහ කර ගැනීමේ නීතිය විශේෂයෙන්ම විශ්ව දේව නීතිය ප්‍රචලිත කිරීමෙන්ම අයිතිය ඉල්ලමින්. (ශ්‍රී ලංකා තවුහිද් ජමාද් කියන ටීෂර්ට් හැඳි මාලිගාවත්ත ප්‍රදේශයේදී 2016 වර්ෂයේ පැවැත්වූ උද්ඝෝෂණයක් පිළිබඳ වීඩියෝවක් කොමිසම හමුවේ ඉදිරිපත් කරයි.)
    ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් තමයි මේ වීඩියෝවේ ඉන්නේ. දැන් සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ ඔවුන් කියන්නෙ පවතින නීති වැඩක් නෑ. අවුරුදු හතකින් හරි ගැහැනු දරුවෙක් මල්වර වුණාද එයා විවාහයට සුදුසුයි කියලා. ඒ අය ඉල්ලන්නේ ‘ශරියා නීතිය’


    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ - වහාබ් මතවාදය ඇතුළත් සිවිල් සංවිධාන ගැන ඔබ වහන්සේට කියන්න පුළුවන්ද?
    ජේ.ඒ.එස්.එම්. පරගහදෙණිය, R.A.S. JASM IIRO, A, MUS, වාමි NIJ, JSN, SLTJ, UTJ, CTJ, IRO, මුස්ලිම් ඒඩ් ආදී විශාල සංවිධාන ගොඩක් තියෙනවා.
    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – මෙහි JASM සංවිධානය ගැන ඔබ වහන්සේට කියන්න පුළුවන්ද?
    ඥානසාර හිමි - මුළු ලංකාවෙන්ම ගත්තොත් ‘‘පල්ලිය ඉදිරියේ නිශ්ශබ්ද වෙනු’’ මෙය නියෝගයක්, මාවතගම, පරගහදෙණිය තියෙන පල්ලියේ විශාල පුවරුවක් සවිකරලා තියෙනවා.
    කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ සිංහල ගම්මානයක් මුස්ලිම් කරලා තියෙනවා. 1947 සුෆී මුස්ලිම් අභිබවලා ‘‘වහාබ් වාදය’’ ඉස්මතු වුණා කියලා ‘‘සරාන්ඩිබ්’’ කියන පොතේ සටහන් වෙලා තියෙනවා. මෙය ඇසිෆ්හුසේන් නැමැත්තකු විසින් 2011 වර්ෂයේදී රචනා කරලා තියෙනවා. ජමාද් අන්සාරියා සුන්නත් මොහමදියා කියන සංවිධානය තමයි මේ JASM කියන්නේ. සහ්රාන් හෂීම් ගේ පාස්කු ප්‍රහාරය අහඹුවක් නොවෙයි. මේක ටික ටික ව්‍යාප්ත වුණ දෙයක්.

    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – ඔබ වහන්සේ හැඳුන්වනවා ටී.ජේ. කියලා සංවිධාන 16ක් ගැන. ඒ මොනවාද?
    ඥානසාර හිමියෝ - ටී.ජේ. කියන්නේ තවුහිද් ජමාද් කියලා එස්එල්ටීජේ එක හදාගත්තේ අබ්දුල් රාසික් සහ සහ්රාන් හෂීම් එන්ටීජේ එක හඳාගත්තේ සහ්රාන් සීටීජේ කියලා දැන් අබ්දුල් රාසික් හදාගෙන ඉන්නවා.
    අයිඅයිආර්ඕ කියන්නේ ජාත්‍යන්තර ඉස්ලාමීය සහනාධාර සංවිධානය. මෙය නො. 658/91 මහවිලැදහනය කොළඹ 09 පිහිටුවා තිබෙන්නේ. මෙරට ඒක බාරව ඉන්නේ නවුෆර් මවුලවි. 1994 අප්‍රේල් 20වැනිදා මෙය ලියාපදිංචි කරලා තියෙන්නේ 21431 අංකය යටතේ. ඔහු ජෛමතුල් උලමා සභාවේ ප්‍රබල සාමාජිකයෙක්. මෙහි ප්‍රධාන කාර්යාලය සවුදි අරාබියේ ජෙදාවල පිහිටා තිබෙනව. මෙම සංවිධානයේ නිකාය තවුහිද් ජමාද්. මෙහි ශාඛාවක් තමයි මෙරට තියෙන්නෙ.
    ඒඑම්වයිඑෆ් කියන්නේ අල්සබාබ් කියන සංවිධානයක්. එය මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ. මේ නමින් ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් තියෙනවා සෝමාලියාවේ. මෙහි මෙරට නායකයා වන්නේ තාසිම් මවුලවි. ඔහුද ජමෙතුල් උලමා සභාවේ ප්‍රබල සාමාජිකයෙක්. මම, මේ තැනැත්තා සමග කතා කරලා තියෙනවා. හලාල් සිද්ධිය සම්බන්ධයෙන් රැස්වීමකට මේ අයත් ආවා. අපිත් ගියා. එතැනදි මම කතා කරලා තියෙනවා. ඒත් හඳුනාගන්න අමාරුයි. ඒ අය එකම විදිහටනේ අඳින්නේ.
    වාමි කියන සංවිධානය එනම් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ මෙරට ශාඛාව. අංක 658/3/1 මහවිල උද්‍යානය කොළඹ 09 ලියාපදිංචි කරලා තියෙන්නේ අංක ඒඑන් 143 යටතේ ඉකුත් 1997 දෙසැම්බර් 12 වැනිදා එය ලියාපදිංචි කරලා තියෙන්නේ. මෙහි සභාපති සුඩාන ජාතික ඕමාන් එදිරි සද්දාද්. මොහු ජමාතේ ඉස්ලාම් මතවාද දරන කෙනෙක්.
    සවුදි හි රියාද් නගරයේ තමයි මෙහි මූලස්ථානය. විකිලීස් එකට අනුව ඕමාන් එදිරි සල්දාද් නැමැත්තා ත්‍රස්තවාදියෙක්.


    ‘වාමි’ එකේ ඉගෙන ගත්තු ළමයින් තමයි අපිට ඇවිල්ල කීවේ හාමුදුරුවනේ මේක හොඳ දෙයක් නොවේ කියලා. වහාම මේක නතර කරන්න කියලා. මෙම ‘වාමි’ නැමැති සංවිධානයේ ‘ඉෂාක්’ කියලා කියන තැනැත්තකු තමයි. එහි ‘අධ්‍යාපයන අංශය’ භාරව හිටියේ එයා. අයි. එස් එකේ අධ්‍යාපන අංශය බාරව ඉන්නේ එයා. ඔහු අයි.එස්. එකට තරුණයන් යොමු කිරීම සඳහා මෙරට කඳවුරු ලංකාව වටෙ පවත්වලා තියෙනවා. ඇතැම් පාසල් දරුවන්ද මේකට ගොදුරු වුණා.


    ඉෂාක්ගේ අයියා ‘නිලාම්’ ඔහු සිරියාවේදී ‘අවුල්කි’ සේනාංකයට බැඳිලා මිය යනවා. ඔහු තමයි සිරියාවේදී මියගිය අසි.එස්.අයි.එස්. සංවිධානයේ පළමු ශ්‍රී ලාංකිකයා. ඔහු ගලේවෙල ප්‍රදේශයේ කරාටේ ගුරුවරයකු ලෙසයි සිටියේ.
    ‘නිලාම්’ගේ මස්සිනාලා දෙන්නෙක් ඉන්වා තවුෆික් සහ තාකීර් කියලා. මොවුන් දෙදෙනාද සිරියාවේදී මියගියා කියලා තොරතුරු මාධ්‍යවලින් දැක්කා. මේ ‘තවුෆික්’ නමැත්තා අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දුරකතන පාලක ලෙසින් එම අංශයට අනියුක්තවත් තාකීර් කියන පුද්ගලයා එම සංවිධානයේ භෞතචිකිත්සකවරයා ලෙසත් කටයුතු කරලා තියෙනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. මේ ‘නිලාම්’ නමැත්තා අයි.එස්. සංවිධානය හඳුන්වා තිබුණේ අබු හුරෙයියා සෛලානි නමින්.
    අපට ලැබෙන හැම තොරතුරක්ම වගේ අපි බුද්ධි අංශ වෙත ලබාදුන්නා. 2014/07/14 දින ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ රැස්වීමට මම ගියා. එවකට රටේ බෞද්ධ සංවිධානවලට මතු කරමින් තිබෙන ගැටලු ගැන සාකච්ඡා කළා. එයින් පළමු එක තමයි තවුහිද් ජමාත් සංවිධානය මුල් කරගෙන මෙරටට පැමිණෙන විදේශිකයන් පිටුවහල් කිරීම ආදි දේවල් අපි කිව්වා අපි ජමෙතුල් උලමා සංවිධානයෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වා. මේ කාල වකවානුවේ ආරක්ෂක ලේකම් වශයෙන් හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා. රැස්වීම් පහකට පමණ එතුමා සහභාගි වූණා. හෙන්දෙවිතාරණ මහතා පවා එම රැස්වීම්වල හිටියා.
    2014 ජූලි මාසේ වනවිට මා රැස්කර ගෙන තිබු සියලු තොරතුරු එනම් ‘ඉස්ලාම් ආන්තවාදය’ ගැන මා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති රැස්වීමේදී කිව්වා.


    ජමාත් ඉස්ලාමික් කියන සංවිධානයේ මුලාරම්භය පකිස්ථානයේ ආරම්භ වනේනේ. එහි නායකයා මවුලදි කියලා සඳහන් වෙන්නේ. 1954 වර්ෂයේදී ජමාතේ ඉස්ලාම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ පාකිස්තානයේ දේශපාලන සංවිධානයක මුලාශ්‍ර කරගෙන. පාකිස්ථානය තමයි මරාගෙන මැරෙන පුද්ගලයෝ ඇති කරලා රට රටවලට යවන්නේ. 1994 වර්ෂයේ ජනරල් සර්වේෂ් මුෂාරෆ් මහතා ඇවිල්ලා මද්‍රසා 20,000ක් වැහුවා. මේ රටටත් පාකිස්තානයෙන් ආපු අය තමයි වඳ පෙති, අවි ජාවාරම්, මත්කුඩු ව්‍යාපාර ආදි දේ ගෙනැත් තියෙන්නේ. ආහාර රස කාරක ගෙනල්ලා මිගමුවේදිත් අහුවුණා. එම්.එෆ්.සී.ඩී. කියලා පදනමක් මේ අය පිහිටුවා තිබෙනවා. බණ්ඩාරනායක මාවත කොළඹ 12 ලිපිනය එහි ඇතුළත්. මෙය විදේශාධාර ලබන සංවිධානක්. සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීම කියලා තමයි මේ පදනම යොදාගෙන තියෙන්නේ. මේක නිසා හරිම පහසුයි. රට රටවලට වීසා ලබා ගන්න.


    ශ්‍රී ලංකා ඉස්ලාමිය ශිෂ්‍ය සංවිධානය කියලා එකේ තියෙනවා. එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් තමයි පිලිමතලාව ප්‍රදේශයේ බුදු පිළිම කඩන්නේ. එම සංවිධානය සහ්රාන් හෂිම්ගේ සංවිධානය සමග බද්ධ වෙලා කටයුතු කළා. හිරා පදනම කියන්නෙත් මෙහි එක් සංවිධානයක්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාදීපේ කතුවෑකිය


    පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී සිදු වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සති තුනක් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.


    පාස්කු ඉරිදා ප්‍රහාරය ඉතිහාසයට එක්වන්නේ ආගමික අන්තවාදයෙන් සිහි විකල් කරගත් ම්ලේච්ඡයන්ගේ දුෂ්ට ප්‍රහාරයක් වශයෙන් පමණක් නොව ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් විය යුතු වගකීම ශත පහකට ගණන් නොගත් බලධාරි පොකුරකගේ නග්න බව ප්‍රදර්ශනය කළ ප්‍රහාරයක් ලෙසය. තවුහිද් ජමාත් සංවිධානයේ නායක, මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහමඩ් සහ්රාන් හෂීම් නැමැත්තාගේ සොහොයුරාද වන, එම කල්ලියේ බෝම්බ මොළකරු වූ රිල්වාන් හෂීම් නැමැත්තා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණුවලින්ද ඒ බව මනාව ඔප්පු වේ.


    පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ධ වන්නේ 2019 වසරේ අප්‍රේල් 21 වැනිදාය. බෝම්බ පිපිරී රිල්වාන් නැමැත්තා බරපතළ තුවාල ලබන්නේ 2018 වසරේ අගෝස්තු 27 වැනිදාය. බෝම්බයක් පිපිරීමෙන් ඇතිවන තුවාල සහ වෙනත් තුවාල අතර වෙනසක් හඳුනා ගත නොහැකි පිරිස් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හෝ පොලිස් සේවයේ සිටිය නොහැකිය. එහෙත් එය එසේ සිදුවී තිබේ. යම් හෙයකින් රිල්වාන් නැමැති ත්‍රස්තවාදියාගේ තුවාල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කළේ නම් එය බෝම්බ පිපිරීමකින් සිදු වූ තුවාල බව හඳුනා ගත හැකිවනු ඇත. ඒ ඔස්සේ නිසිලෙස පරීක්ෂණ සිදු කළේනම් සහ්රාන් කල්ලිය සම්බන්ධ තොරතුරු අනාවරණය කරගත හැකිව තිබිණි. එය එසේ වූයේ නම් පාස්කු ඉරුදින ප්‍රහාරය නමින් සිදුවීමක් ඉතිහාසයට එක් නොවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි. එය එසේ වූයේ නම් තුන්සියයකට අධික මිනිසුන්ට මිය යාමටත් පන්සියයකට අධික පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමටත් සිදු නොවේ.


    තුවාල වී යම් පුද්ගලයකු රෝහලට ඇතුළු කිරීමේදී එම පුද්ගලයාට ප්‍රතිකාර කිරීම පළමුව සිදුවන්නකි. එයට ප්‍රමුඛතාව දිය යුතුමය. අනතුරුව එම තුවාලවීම සම්බන්ධයෙන් තුවාලකරු හෝ බාරකරු සිදු කරන ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එම තුවාල වැටීමකින්, රිය අනතුරකින් හෝ පහරදීමකින් සිදු වූවක්ද යන්න පරීක්ෂා කළ යුතුය. සාමාන්‍යයෙන් ප්‍රධාන රෝහල්වල රෝහල් පොලිස් ඒකකයක් ස්ථාපිත කර තිබේ. එවැනි රෝහල් පොලිස් ඒකකයක් ස්ථාපිත කර නොමැතිනම් පොලිස් නිලධාරින් කැඳවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුය. ඇතැම්විට රහස් ලෙස සදාකාලිකව කාලයේ වැලි තලාවෙන් යටවී යාමට ඉඩ ඇති බොහෝ සිදුවීම් එබඳු විමර්ශනවලින් අනාවරණය වූ අවස්ථාද බොහෝය.


    සහ්රාන් කල්ලියේ බෝම්බ මොළකරු සම්බන්ධයෙන් මෙම වගකීම් සහගත ක්‍රියාවලිය සිදු වූයේ නම් කොතරම් බරපතළ ජාතික අපරාධයක් වළක්වා ගැනීමට හැකියාව තිබුණේද යන්න ඉතා පැහැදිලිය. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී අනාවරණය වූයේ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ රිල්වාන් රෝහලට ඇතුළත් කර තිබෙන්නේ එම්.අයි. ශාහීඩ් නමැති ව්‍යාජ නමකින් හා මාවනැල්ලේ බවට ව්‍යාජ ලිපිනයකින් බවත්ය. ගෑස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් තුවාල ලැබූ බවට රෝහලට තොරතුරු ඉදිරිපත් කර රෝගියා ඇතුළුකර තිබේ.


    මෙම ජනාධිපති කොමිසමේදී අනාවරණය වූ වැදගත්ම කාරණයක් වූයේ මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමේ දී පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් අනුමාන කර සටහන් තබා තිබියදීත් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් නොකර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවට දෙමළ භාෂාවෙන් අත්සන් කොට ඇත්තේද රිල්වාන්ගේ බාරකරු ලෙස පෙනී සිටිය එම්.ඒ. සාදික් නැමැත්තාය.


    රිල්වාන් තුවාල ලබා ඇත්තේ නැගෙනහිර පළාතේදීය එහි සිට සාමාන්‍ය වාහනයකින් තුවාලකරු කොළඹට රැගෙනවිත් තිබේ. ඒ සඳහා අවම වශයෙන් පැය හතක කාලයක් හෝ ගත වී ඇතැයි අනුමාන කෙරී ඇත. එයින්ද පැහැදිලි වන්නේ මහ මාර්ගයේ ආරක්ෂාවය. ලේ ගලන තුවාලකරුවකු මහ මඟ මෙසේ රැගෙන ආ හැකිනම් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සහතිකය කුමක්ද යන්න විමසිය යුතුය.


    ජනාධිපති කොමිසමේ දී සාක්ෂිදුන් එවකට කොළඹ ජාතික රෝහලේ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම රෝගියාගේ ඇඳ ඉහපත අදාළ ලේඛනයේ රෝගියා පිළිබඳව කිසිදු විමර්ශනයක් කර නොමැති බවත් විමර්ශනයක් අවශ්‍ය නොවන බවට සඳහනක් ඇති බවත්ය. පොලිස් විමර්ශනයක් අවශ්‍ය නොමැත. බවට සඳහනක් යොදා තිබීම හේතුවෙන් විමර්ශනයක් නොකළ බවත්ය.


    අවසානයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවිය. දෙවැනි ප්‍රහාරයට සැලසුම් සකස් කරමින් සිටි රිල්වාන් ඇතුළු පිරිසක් ඊට දින කිහිපයකට පසු සයින්දමරදු ප්‍රදේශයේදී දිවි නසා ගත්හ. පුංචි උල්පතකින් නික්මෙන දිය බින්දුවක් මහා ගංගාවක් බවට පත්වී ගලායාම සාමාන්‍ය තත්ත්වයකි. පාස්කු ප්‍රහාරය ද වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක් බව ඉතා පැහැදිලිය වගකීම් විරහිත බව ඛේදවාචක නිර්මාණය කරන බවට තවත් සාක්ෂි අවශ්‍ය නැත.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    malakadss දැම්ම ඔක්කොම කියෙව්වා..මේකේ හාමුදුරුවෝ කියලා තියන විදිහට පැවතුනු ආණ්ඩු හැම එකක්ම අඩු වැඩි වශයෙන් සිංහලයව මේ පොළොවෙන් අතුගාන්න උඩගෙඩි දීල තියනවා..

    හාමුදුරුවෝ කියලා තියන ඒවා ඇත්ත නම් මට කියන්න තියෙන්නේ කිරියේ පක්ෂ පාට වලට බෙදිලා මරාගන්න සිංහලු ගැන ලැජ්ජයි.. මේ පොළොවේ සිංහල ජාතිය පවතින්නේ නැහැ මෙහෙම උනොත්:(:(
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    malakadss දැම්ම ඔක්කොම කියෙව්වා..මේකේ හාමුදුරුවෝ කියලා තියන විදිහට පැවතුනු ආණ්ඩු හැම එකක්ම අඩු වැඩි වශයෙන් සිංහලයව මේ පොළොවෙන් අතුගාන්න උඩගෙඩි දීල තියනවා..

    හාමුදුරුවෝ කියලා තියන ඒවා ඇත්ත නම් මට කියන්න තියෙන්නේ කිරියේ පක්ෂ පාට වලට බෙදිලා මරාගන්න සිංහලු ගැන ලැජ්ජයි.. මේ පොළොවේ සිංහල ජාතිය පවතින්නේ නැහැ මෙහෙම උනොත්:(:(

    :yes::yes::yes::yes::yes: මම ඉන්නේත් ඔය මතේම තමා
     
    • Like
    Reactions: Boralugoda01

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මෙතනම බලපන්කො ඉතින් දෙපත්තට බෙදිලා කෙල ගන්නවා පක්ෂේ වෙනුවෙන්... හැබැයි දෙපැත්තේම එවුන් සිංහල දෙමවුපියන්ට ජාතක වෙච්ච එවුන්.. ප්‍රශ්නේ තියෙන්නෙත් සිංහලයට කෙල වෙන වැඩක්.. නමුත් එතනදී බලන්නේ උගේ පක්ෂේ එකා එකට රිඇක්ට් කරපු විදිහ සහ කරන විදිහ. තව වෙන මොනවා කියන්නද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මෙතන මම සාපේක්ෂව හොඳ එකාට දෙනවද නැද්ද කතාවක් නෙවේ කියන්නෙ, මම කොහොමත් බයියෙක් කියල ප්‍රසිද්දියේම මමම පිලිගන්නව බොරුවට ස්වාධින කතා හිත රවටගැනිලි නෑ මගෙ. චන්දෙ දෙන්න එකෙක් නැතිව චන්දෙ නොදී ඉන්න උන්ටයි කියන්නේ මොකෙක්ටහරි සාපේක්ෂව හොඳ එකෙක් බලල දෙන්න කියල. කලිනුත් කිවේ ඒකයි මිනිස්සු ඔහොම චන්දෙ නොදී පැත්තකට වෙනවනං ජීවිතේට ආණ්ඩු මාරු කරන්න වෙන්නේ නෑ හැමදාම එකම පක්ෂේ/අපේක්ෂකය දිනයි. මහින්දත් 2015 පරදින එකක් නෑ එහෙනං.
    වැඩිදෙනෙක් චන්දෙ නොදුන්නොත් හොඳ එකෙකුට විශ්වාසයක් එන්න පුලුවන් තමන්ට චන්දෙ දිනන්න චාන්ස් එකක් තියෙනව කියල. එහෙම අය චන්දෙට ඉදිරිපත්වෙයි එතකොට. දැන් තියෙන විදිහට 225 ඉන්න මූණු වෙනස් වෙන්නෙ නෑ.

    දැන් නම් ත්‍රෙඩ් එක හයිජැක් කරා කියල malakadss ගෙන් ගුටිකන්න ලඟයි :sneaky:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    malakadss shameera89 උඹලා වගේ උන් කිරියේ ඉන්න ඒක ගැනත් සතුටුයි... දේශපාලකයෙකුගේ වැරද්දක් කිව්වම අනිත් උන් කරන්නේ කියපු එකාට විරුද්ධවාදීන්ගේ ලේබල් අලවන ඒක විතරයි... දැන් දැන් කිරියත් අප්පිරියා වේගෙන එන්නේ
     
    • Like
    Reactions: malakadss

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    malakadss දැම්ම ඔක්කොම කියෙව්වා..මේකේ හාමුදුරුවෝ කියලා තියන විදිහට පැවතුනු ආණ්ඩු හැම එකක්ම අඩු වැඩි වශයෙන් සිංහලයව මේ පොළොවෙන් අතුගාන්න උඩගෙඩි දීල තියනවා..

    හාමුදුරුවෝ කියලා තියන ඒවා ඇත්ත නම් මට කියන්න තියෙන්නේ කිරියේ පක්ෂ පාට වලට බෙදිලා මරාගන්න සිංහලු ගැන ලැජ්ජයි.. මේ පොළොවේ සිංහල ජාතිය පවතින්නේ නැහැ මෙහෙම උනොත්:(:(
    ආන්ඩු ඔක්කොම එකයි ඇයි ආන්ඩු වලට එහෙම කරන්න වුනේ කියන එක බැලුවොත් හොඳට පැහැදිලයි ඕනෙම ආන්ඩුක remote control එක තියෙන්නෙ මුස්ලිම් සුළු පක්ශ අතේ. ඔන්න ඔතනදි තමයි හෙල උරුමය වගේ සිංහලයගෙ පක්ශයක් තීරක බලය ලබා ගැනිම වැදගත් වෙන්නෙ. නමුත් දැන් ඒකෙ එක කකුලක් එක පැත්තක අනිත් කකුල තව පැත්තක සිංහලය අසරණයි. සිංහලයට දේශපාලනිකව බලපෑම් කරන්න එහෙම පක්ශයක් අවශ්‍යයි. පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිපලය ගත්තොත් ගෝටාට බය නැතුව සිංහලය වෙනුවෙන් වැඩකරන්න ජනවරමක් ලැබිල තියෙනවා මොකද මුස්ලිම් උන් 95% මොනව කරත් එක පක්ශෙකට ජන්දෙ දෙන්නෙ. දේශපාලනිකව ගත්තොත් එහෙම දූෂණය වංචාව වගේ කාරණා ගැන සංවේදී නොවී එක පක්ශයකට 80% 90% වගේ ප්‍රතිශත වලින් ජන්දය දෙන සුළු ජාතිකයන් සිටීම භයානකයි. බලමු අපි ඉස්සරහට මොකද මෙයාල කරන්නෙ කියල. මිනිස්සු හඩක් නොනැගුවොත් මොකවත් වෙන්නෙ නෑ. මෙයාලටත් 2/3 හෝ මොකක් හරි ලබ්බක් ගන්න මුස්ලිම් උන් අවශ්‍යයි. අපේ සිංහලු facebook එකේවත් මේව කතාකරන්න බයයි ජාතිවාදී ලේබල් අලවයි කියල. ඒ ලේබල් එකට බය උනොත් මුකුත් කරන්න බෑ. අන්තවාදීන්ට විරුද්ධ වීම ජාතිවාදය නම් ඒහෙම වෙන එක හොඳයි.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ආන්ඩු ඔක්කොම එකයි ඇයි ආන්ඩු වලට එහෙම කරන්න වුනේ කියන එක බැලුවොත් හොඳට පැහැදිලයි ඕනෙම ආන්ඩුක remote control එක තියෙන්නෙ මුස්ලිම් සුළු පක්ශ අතේ. ඔන්න ඔතනදි තමයි හෙල උරුමය වගේ සිංහලයගෙ පක්ශයක් තීරක බලය ලබා ගැනිම වැදගත් වෙන්නෙ. නමුත් දැන් ඒකෙ එක කකුලක් එක පැත්තක අනිත් කකුල තව පැත්තක සිංහලය අසරණයි. සිංහලයට දේශපාලනිකව බලපෑම් කරන්න එහෙම පක්ශයක් අවශ්‍යයි. පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිපලය ගත්තොත් ගෝටාට බය නැතුව සිංහලය වෙනුවෙන් වැඩකරන්න ජනවරමක් ලැබිල තියෙනවා මොකද මුස්ලිම් උන් 95% මොනව කරත් එක පක්ශෙකට ජන්දෙ දෙන්නෙ. දේශපාලනිකව ගත්තොත් එහෙම දූෂණය වංචාව වගේ කාරණා ගැන සංවේදී නොවී එක පක්ශයකට 80% 90% වගේ ප්‍රතිශත වලින් ජන්දය දෙන සුළු ජාතිකයන් සිටීම භයානකයි. බලමු අපි ඉස්සරහට මොකද මෙයාල කරන්නෙ කියල. මිනිස්සු හඩක් නොනැගුවොත් මොකවත් වෙන්නෙ නෑ. මෙයාලටත් 2/3 හෝ මොකක් හරි ලබ්බක් ගන්න මුස්ලිම් උන් අවශ්‍යයි. අපේ සිංහලු facebook එකේවත් මේව කතාකරන්න බයයි ජාතිවාදී ලේබල් අලවයි කියල. ඒ ලේබල් එකට බය උනොත් මුකුත් කරන්න බෑ. අන්තවාදීන්ට විරුද්ධ වීම ජාතිවාදය නම් ඒහෙම වෙන එක හොඳයි.

    මමත් දැන් fb එකේ නම් මේවා කතා කරන්න බයයි පහුගිය මාස 2 උන සිදුවීම් එක්ක බලනකොට...ඒවා අහම්බුවක්ද නැත්ද කියලා දන්නේ නැති නිසයි බය
     
    • Like
    Reactions: malakadss

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මමත් දැන් fb එකේ නම් මේවා කතා කරන්න බයයි පහුගිය මාස 2 උන සිදුවීම් එක්ක බලනකොට...ඒවා අහම්බුවක්ද නැත්ද කියලා දන්නේ නැති නිසයි බය
    බයඋනොත් හරියන්නෙ නෑ. අනිත් එක මුස්ලිම් උන් බය නෑ. උන් ගේම ඉල්ලනව උන්ගෙ පිරිස පොඩි උනත්. හැබැයි මේක ගේමට ගිහින් විසදුමක් දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අපේ හාමුදුරුවරුන්ගෙන් මේකට මීටවඩා මැදිහත් වීමක් අවශ්‍යයි. එදා සෝම හාමුදුරුවෝ කරා වගේ.ඒත් හාමුදුරුවරු උනත් මැරෙන්න බයයි නේ.

    පහුගිය දවස්වල වෙච්ච දේවල් කාලයක් ගියාම තමයි කියන්න පුලුවන් මොකද ඕනෙම සිද්දියකට දේශපාලනය ගාවන නිසා. ඒක එහෙමද නැද්ද කියන්න කාලයක්‍ යයි.

    අනිත් ප්‍රශ්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න සිංහල කාලකණ්ණි. උන්ගෙ එකමුතුව හදන්න ඕනෙ ඔක්කොටම කලින්. උන් ඉන්න නිසා තමයි සුළු ජාතින් පිනුම් ගහන්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැඩිදෙනෙක් චන්දෙ නොදුන්නොත් හොඳ එකෙකුට විශ්වාසයක් එන්න පුලුවන් තමන්ට චන්දෙ දිනන්න චාන්ස් එකක් තියෙනව කියල. එහෙම අය චන්දෙට ඉදිරිපත්වෙයි එතකොට. දැන් තියෙන විදිහට 225 ඉන්න මූණු වෙනස් වෙන්නෙ නෑ.

    දැන් නම් ත්‍රෙඩ් එක හයිජැක් කරා කියල malakadss ගෙන් ගුටිකන්න ලඟයි :sneaky:

    අපෝ නෑ මචන්. අදහස් දෑක්වීම ගෑන සතුටුයි. :D:D:D
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    මොකා ආවත් අපිට අරින එක නියතයක්.
    ඒ වගේම මගේ තනිචන්දෙන් අවසාන ප්‍රතිපලයට වෙනසක් කරන්න පුළුවන් කියල හිතන එකත් විහිළුවක් .
    හොදම සුරංගනා කතාව කියන කෙනා, බුහුතරයකගේ පොදු ප්‍රශ්නයක් හොයාගෙන එකට විසදුමක් දෙන්න
    පොරොන්දු වෙන කෙනා දිනනවා .
    එකෙක්ටවත් නොදී පැත්තකට වෙලා බලන් ඉන්න එක ආතල් .
    ඔව් ඡන්දේ දෙන්න එපා ගෙදරටම වෙලා හිටපං . එළියට බහින්න එපා කොරෝනා හැදිලා මැරෙයි 🤫🤫🤫🤫
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    බලපන් උඹ කියන කුණුහරප...ඔන්න quote කරලා කහ කළා....

    Paradox නේ බන්….
    මම කිව්ව පලවෙනි කරුණ වෙන්නේ
    "අපිනේ මහජනතාව අපිට පුළුවන් වෙන්න ඕන අපි අතරෙන් හොදම එකාව චන්දෙන් ඉදිරිපත් කරන්න ."
    දෙවෙනි කරුණ උනේ
    "ජනාදිපති කරන්න සුදුසු එකෙක් නැහැ සහ කවදාවත් එහෙම එකෙක් එන එකකුත් නැහැ කියල ."
    උබ කියනවා වගේ මේක paradox එකක් නෙවෙයි .
    හොදම කෙනාව පත්කරන එක theoretically feasible. එත් ලංකාවේ ඉන්නේ උබටයි මටයි සමාන mentality තියෙන උන් නිසා එහෙම තෝරාගන්න එක practically possible දෙයක් නෙවෙයි .