මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩිදෙනෙක් චන්දෙ නොදුන්නොත් හොඳ එකෙකුට විශ්වාසයක් එන්න පුලුවන් තමන්ට චන්දෙ දිනන්න චාන්ස් එකක් තියෙනව කියල.
    පුදුම කතා නෙ මේ මිනිස්සු කියන්නේ මට නං තේරෙන්නේ නෑ මේව :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුදුම කතා නෙ මේ මිනිස්සු කියන්නේ මට නං තේරෙන්නේ නෑ මේව :baffled:

    පොඩ්ඩක් හිර උනාම මරු තමයි....o_O

    මම කිව්ව පලවෙනි කරුණ වෙන්නේ
    "අපිනේ මහජනතාව අපිට පුළුවන් වෙන්න ඕන අපි අතරෙන් හොදම එකාව චන්දෙන් ඉදිරිපත් කරන්න ."
    දෙවෙනි කරුණ උනේ
    "ජනාදිපති කරන්න සුදුසු එකෙක් නැහැ සහ කවදාවත් එහෙම එකෙක් එන එකකුත් නැහැ කියල ."
    උබ කියනවා වගේ මේක paradox එකක් නෙවෙයි .
    හොදම කෙනාව පත්කරන එක theoretically feasible. එත් ලංකාවේ ඉන්නේ උබටයි මටයි සමාන mentality තියෙන උන් නිසා එහෙම තෝරාගන්න එක practically possible දෙයක් නෙවෙයි .

    ආ දැන්නේ මම දැනගත්තේ දේශපාලන විද්‍යා පාඩමක ඉන්නේ කියල...මෙච්චර වෙලා හිතන් හිටියේ චන්දෙ ගැන කතා කරන්නේ කියල ....
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වහල්ලු අඩුවෙන ලකුණක් කියල සලකන්න පුලුවන් හොරුන්ට චන්ද අඩුවීම.

    කොරෝනවට බය වෙලා නුදුන්න කියල හිතන්න බැරිද ...එහෙම නැත්නම් UNP එක කැඩුන දුකට නුදුන්න කියල .......උඹට අද පිස්සුද
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දුවගෙන ආවනේද හම්බය
    මෙයාගේ ජාතියනෙ. යේක මෙයාගෙන්ම තමා අහන්න වෙන්නෙ. ගිය අවුරුද්දෙ බොම්බ ගහන්න වික්කාමසින්හ අවසරේ දුන්නනේ මේගොල්ලන්ට. ඉතින් ප්ලෑන් සේරම දන්නවා ඇති.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වහල්ලු අඩුවෙන ලකුණක් කියල සලකන්න පුලුවන් හොරුන්ට චන්ද අඩුවීම.
    චන්ද අඩුවුණාට වැඩක් තියෙනවද බන් මනාප ලැයිස්තුවෙ උට වඩා වෙන එකෙක් මනාප නොගත්තොත් ඌ පාර්ලිමේන්තු යනවනේ. චන්ද ලක්ෂ පහක් ගත්ත රනිලුත් පාර්ලිමේන්තුවේ පනස්දාහක් ගත්ත එකත් පාර්ලිමේන්තුවෙ. මොකෝ උගේ පඩියෙන් අඩුවෙච්ච මනාප ගාන කපනව කියලය.

    අඩුගානේ ලිස්ට් එකේ අගට හරි අලුත් එකෙක් එල්ලන්න පුළුවන් ඔය නොදෙන උන් පණ්ඩිතකම පැත්තක තියල චන්දපොලට ගියානං.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ කියන විදිහට ලන්කාවේ නොතිබ්බ රසායන ද්‍රවයත් ගෙනල්ලා තමා බෝම්බ හදලා තියෙන්නේ. කර්මාන්ත අමාත්‍යාන්ශය අවුරුදු ගාණක් තිබ්බේ කා ලගද? ලන්කාවේ කර්මාන්ත වලට ගේන බඩු බොහොමයක් ගෙන්වීම මුස්ලිම අය අතට දීලා ඉවරයි. නොදන්නවා වුනාට හුගක් දෙමළ අයත් නෑති වෙලා සින්හල එවුන් නෑත්තටම නෑති වෙලා මුස්ලිම් සුලුතරයක් තමා අල්ලන් තියෙන්නේ. ඔය බෝම්බ වලට ගත්ත වෙඩි බෙහෙත් නාවික හමුදාව හරහා නිකුත් වුන ඒවා කියලා කිව්වා. ඒ හෑමතෑනම අල්ලන් ඉන්නේ ඒ කට්ටිය. දෑක්කා නේ සුලු පරිමාණ කියලා ඉබ්‍රාහීම් ලට යකඩ දීලා තිබ්බ දිවිල්ල. මුස්ලිම් ජාතිකයන්ට අසමාන තල්ලුවක් උන්ගේ ඈමතිලා දෙනවා. එහෙමයි උන් මර්මස්ථාන අල්ලන්නේ. රාගම මෙඩිකල් කොලෙජ් එකේ කථන පෑත්තට සම්බන්ධ උපාදියකට මූලික සුදුසුකම් නෑති මුස්ලිම් බහුතරයක් අරන් තිබ්බා. ඒ දේම තමා හකීමා ලෝ කොලේජ් එකටත් කලේ. මහින්දගේ කාලේ ඒක වුනේ. උන් ඒ විදිහට උන්ගේ එවුන් අදාල තෑන් වලට පුරවනවා. නීතිපති එකෙත් ඉන්නවනේ සෙට් එකක්

    පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා මෙතෙක් ලංකාවෙන් සොයා නොගත් යූරියා නයිට්‍රේට් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිෂ්පාදනය කර තිබෙන බව හිටපු රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංගේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද(16) සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

    එමෙන්ම එම බෝම්බ සඳහා වැඩි දියුණු කරන ලද ඩෙටනේටර් යොදා ගෙන තිබෙන බවද වැලිඅංගේ මහතා සඳහන් කළේය.

    අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී සාක්ෂි විමසීම පැවැත්විණි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙක සඳහා යූරියා නයිට්ට්‍රේට් නම් මෙතෙක් මෙරටින් වාර්තා නොවු රසායනික ද්‍රව්‍ය යොදා සෑදු බෝම්බ යොදාගෙන ඇති බව විශ්‍රාමික රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංගේ මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (16) ප්‍රකාශ කළේය.


    මෙම බෝම්බ සඳහා වැඩිදියුණු කළ ඩෙටනේටර් සහරාන් ඇතුළු පිරිස සාදා ඇති බවද වැලිඅංගේ මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.


    අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිපත්වයෙන් යුත් මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති විශේෂ කාර්යාලයේදී ඊයේ (16) රැස්වූහ.


    වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් විශ්‍රාමික රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංගේ මහතා මෙසේද ප්‍රකාශ කළේය.


    පුපුරණ ද්‍රව්‍ය හා ගිනි සම්බන්ධයෙන් 1993 වසරේ සිට මා විශ්‍රාම ගන්නා තුරු සේවය කරමින් සිටියා.


    නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ නීතිඥවරිය – 2009 වසරේ සිදුවූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට පෙර ඔබට බෝම්බ පිපිරීම් ගැන විමර්ශනයන් ගැන අත්දැකීම් තිබේද?
    වැලිඅංගේ මහතා :- 1993 වසරේ සිට ලංකාවේ සිදුවූ සෑම ත්‍රස්තවාද පිපිරීම්වලින් සියයට අනූපහක් පමණ මා විමර්ශනය කර තිබෙනවා. එම විමර්ශන ඒකකයේ දෙවැනි ප්‍රධාන නිලධාරියා වශයෙන් මා කටයුතු කළා. දිගම්පතන නාවික හමුදා පිපිරීම්, කැබිතිගොල්ලෑව බෝම්බ පිපිරීම, කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ සිදුවු බෝම්බ ප්‍රහාරය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර එල්ල කළ බෝම්බ ප්‍රහාරය සහ වත්මන් ජනාධිපතිවරයා ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් රාශියක් පිළිබඳව මා විමර්ශනය කර තිබෙනවා. ඉන්පසු මෑත කාලයේ එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු බාරව සිටියේද මා බව ප්‍රකාශ කරන්න කැමතිය.


    රජයේ නීතිඥවරිය :– බෝම්බ පිපිරීමක් යනු කුමක්ද?
    වැලිඅංගේ මහතා :- රසායනික ද්‍රව්‍ය භාවිතා කර නිපදවන උපාංගයක් වශයෙන් බෝම්බයක් හැඳින්විය හැකිය. යම් උපක්‍රමයක් යොදාගෙන රසායනික ද්‍රව්‍යයක් පුපුරුවා හරින්න පුළුවන් නම් එය බෝම්බයක්. බෝම්බයකට යම් තාක්ෂණයක් උපයෝගී කර ගන්නවා. බෝම්බ සඳහා කළු වෙඩිබෙහෙත්, ඩයිනමයිට්, ටී.එන්.ටී සහ තවත් රසායනික ද්‍රවය තමයි බෝම්බ හැඳීමට භාවිතා කරන්නේ.
    පාස්කු ප්‍රහාර මාලාවට යොදාගෙන තිබුණේ යූරියා නයිට්‍රේට් වලින් සෑදු බෝම්බ. රසායනිකව ප්‍රතික්‍රියා කිරීමට රසායනික ද්‍රව්‍ය කිහිපයක් පාස්කු ප්‍රහාර මාලාවේ බෝම්බ සඳහා යොදාගෙන තිබුණා. රසායනික ද්‍රවය ප්‍රතික්‍රියා කිරීමට උෂ්ණත්වය පාලනය කළ යුතුයි. යූරියා නයිට්‍රේට් සුදු පැහැති සීනි කැට වැනි ද්‍රව්‍යයක්. එය අධිබලැති රසායනික සංයෝගයක්. ගින්නෙන් එවැනි බෝම්බ පුපුරා හරින්න බැහැ. අනිවාර්යෙන් ඩෙටනේටරයක් අවශ්‍යයි.


    විනිසුරු මඩුල්ලේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා :- යූරියා නයිට්‍රේට් සුදු කැට ගැන පැහැදිලි කිරීමක් කරන්න.
    වැලිඅංගේ මහතා :- එය සුදුපාටින් යුක්ත සීනිකැට වගේ තිබෙන්නේ.
    ඒ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නීතිඥවරිය ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඩෙටනේටර් 99ක් සහ නයිට්‍රික් අම්මලය හා යූරියා ඇතුළු රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙරට ආරක්ෂක අංශ 2019 ජනවාරි 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙන බව දැනුම් දී සිටියාය.


    රජයේ නීතිඥවරිය:- වනාතවිල්ලුවේදී ආරක්ෂක අංශ කොණ්ඩය වේලන ඉලෙක්ට්‍රොනික උපාංගද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
    වැලිඅංගේ මහතා:- බෝම්බයක් පිපිරිමේදී අධික උෂ්ණත්වයක් පිට වෙනවා. කම්පන තරංග නිසා ශරීර කොටස් කෑලි කෑලි වලට කැඩෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකදී ශරීරයේ කොටස් අධික කම්පනයකට ලක්වීම නිසයි කෑලි කෑලිවලට වෙන්වෙන්නේ. සමහර බෝම්බවලට යකඩ බෝල සහ යකඩ කොටස් ඇතුළත් කරනවා. බෝම්බය පුපුරන විට ඒවා විසිවී මිනිසුන් මිය යෑමට හෝ තුවාලවීමට පුළුවන්. මේ ක්‍රම තුන තමයි බෝම්බවලට යොදා ගන්නේ.


    විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා :- මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකදී බෙල්ල පිපිරෙන්නෙ නැත්තේ ඇයි?
    වැලිඅංගේ මහතා:- බෙල්ලෙන් පහළට වන්නට ශරීරයේ කොටසක තමයි මරාගෙන මැරෙන බෝම්බ සවි කරන්නේ. එම බෝම්බ පිපිරීමේදී ඇතිවන අධික කම්පනය නිසා ශරීරයේ අනිත් කොටස් පිපිරී බෙල්ල ඉහළට විසි වෙනවා. ඊට අමතරව සමහර විට බෙල්ලෙන් ඉහළ කොටස විනාශ වීමටත් හැකියාව තිබෙනවා. එය සිදුවන්නේ බෝම්බය පිපිරවීමේ උපක්‍රමය තමයි.

    විනිසුරු මණ්ඩලය :- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතකයන් පිටේ එල්ල ගත්ත බෑග්වල තමයි බෝම්බ අරන් ආවේ. ඒ ගැන පැහැදිලි කරන්න.
    වැලිඅංගේ මහතා:- මෙම බෝම්බ පිපිරවීම සිදුවුනේ බහුතර ජනතාවක් ඉදිරියේදී. පිටුපස ප්‍රදේශයේ බෝම්බ එල්ල ගෙන සිටින විට මුහුණට වන හානිය අවමයි.


    රජයේ නීතිඥවරිය:- බෝම්බවලට යකඩ කැබලි දාන්නේ ඇයි?
    වැලිඅංගේ මහතා:- ජන සමූහයක් ඝාතනය කිරීමේ අරමුණින් තමයි යකඩ කැබලි බෝම්බවලට යොදන්නේ.


    රජයේ නීතිඥවරිය :- කම්පන තරංග නිසා තුවාල සිදු වෙන්න පුළුවන්ද?
    වැලිඅංගේ මහතා: බෝම්බ පිපිරීමක් ආසන්නයේ සිටියොත් තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම කම්පන තරංග නිසා විසිවීමක් සිදුවිය හැකියි.


    රජයේ නීතිඥවරිය:- බෝම්බ ප්‍රහාරවලට ගෑස් සිලින්ඩර් යොදා ගන්නවාද? එසේනම් ගෑස් සිලින්ඩරයක් යනු කුමක්ද?
    වැලිඅංගේ මහතා:- ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමට අධික තාපයක් අවශ්‍යයි. සිලින්ඩරයට සම්බන්ධ නලයේ කාන්දුවක් ඇතිවිට එල්.පී. වායුව එළියට පැමිණ වායුව පුපුරා යන්න පුළුවන්. එහිදී ගෑස් සිලින්ඩරය නොව පිටතට පැමිණෙන වායු මිශ්‍රණය තමයි පුපුරා යන්නේ.


    විනිසුරු මඬුල්ල :- පිපිරීමකට ලක්කරන ලෙස ගෑස් සිලින්ඩරයක් හදන්න පුළුවන්ද? එසේත් නැතිනම් වෙනත් උපාංගයක් යොදාගෙන ගෑස් සිලින්ඩරයක් පුපුරවන්න පුළුවන්ද?
    වැලිඅංගේ මහතා:- ගෑස් සිලින්ඩරයක් පිපිරවිය හැක්කේ ක්ෂණික තාපය ඇති කිරීමක් මගින් පමණයි. පාස්කු ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ පල්ලිය ළඟ තිබුණු වාහනයක බෝම්බ සමග ගෑස් සිලින්ඩරයක් තබා තිබුණා. බෝම්බය පිපිරීම නිසා අධික තාපය මගින් ගෑස් සිලින්ඩරය එහිදී පිපිරී ගොස් තිබුණා. බෝම්බයක් පිපිරීමේදී ඒ අසල වපසරියක පමණයි කම්පන තරංග ඇතිවන්නේ. ගෑස් සිලින්ඩරයක් පිපිරීමකදී ගෑස් තැන් තැන්වලට විසිරී යා හැකියි.
     
    • Like
    Reactions: HSW and LazyLizard

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රජයේ නීතිඥවරිය:- ඔක්සි ඇසිටලීන් දැල්ල එකක් කියල දෙයක් ගැන ඔබ දන්නවද?
    වැලිඅංගේ මහතා:- වෑල්ඩින් කිරීමට යොදා ගන්නේ එම දැල්ලයි. ඔක්සිජන් සහ ඇසිටලීන් වායු එකතු කර තමයි මේ දැල්ල හදන්නේ. ඒ සඳහා සිලින්ඩර් දෙකක් භාවිතා කරනවා. එකක් ඔක්සිජන් ගන්න. අනික ඇසිටලීන් ගන්න.
    මේ අවස්ථාවේදී සී 601 සහ සී 602 ලෙස නම් කළ ඡායාරූප දෙකක් රජයේ නීතිඥවරිය විසින් වැලිඅංගේ මහතා වෙත පෙන්වීමෙන් අනතුරුව ඒ ගැන මතයක් ඉදිරිපත් කළ හැකිදැයි විමසා සිටියාය.
    වැලිඅංගේ මහතා:- ෆොටෝ වලට අනුව ඇඟිලි කැඩිලා ගිහින්. ශරීරයේ වර්ණයන්වල වෙනස්වීමක් පේනවා. මෙවැනි පිපිරීම් සිදුවූ ස්ථාන මා පරීක්ෂාවට ලක්කර තිබෙනවා. අතේ ඇති තුවාලවල ස්වභාවය අනුව යම් පුපුරණ ද්‍රව්‍යක් අතේ පුපුරා ගොස් ඇති බව පෙනී යනවා. එහෙත් ලොකු ප්‍රමාණයක පුපුරණ ද්‍රවය ප්‍රමාණයක් පිපිරී ගොස් නැහැ. පුපුරණ ද්‍රව්‍ය අඩු ප්‍රමාණයක් පිපිරී ගොස් තිබෙන බව මෙම ෆොටෝ නිරීක්ෂණය කළ මට පැවසිය හැකියි. කම්පන තරංග වලින් මෙම පිපිරිම සිදුවී තිබෙන බවට නියැදියක් මට ප්‍රකාශ කළ හැකියි.


    විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් යොදා හදන බෝම්බවල ඇති යූරියාවලට යම් ජීව කාලයක් තිබිය යුතුද?
    වැලිඅංගේ මහතා:- එය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි. යූරියාවලට ජලය උරා ගැනීමේ හැකියාව ඉතා අධිකයි. යූරියා නැවුම්ව තිබුණොත් තමයි බෝම්බය පුපුරන්නේ. යූරියා බොහෝ කලක් තැබුවහොත් දියර බවට පත් වෙනවා. මා යූරියා නයිට්‍රේට් යොදා බෝම්බ සාදන බව දැනගත්තේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුවයි. එය අලුත් උපක්‍රමයක්. යූරියා නයිට්‍රේට් යොදා බෝම්බ සෑදීම ගැන ඉන්පසු මා අධ්‍යනය කළා.


    විනිසුරු මඬුල්ල:- නයිට්‍රේටි අම්ලයේ ජීව කාලය කොහොමද?
    වැලිඅංගේ මහතා:- ඊට කාලය ගැටලුවක් නැහැ. නිශ්චිත උෂ්ණත්වයක තබනවා නම් වසර දහයක් වුවත් ඒවා තබාගත හැකියි.
    විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් යොදා සෑදූ පුපුරණ ද්‍රව්‍ය කොපමණ කාලයක් තබාගත හැකිද?
    වැලිඅංගේ මහතා:- වැඩිකාලයක් තබාගත නොහැකියි. ටී.එන්.ටී. වගේ පුපුරණ ද්‍රව්‍ය බොහෝ කල් තබාගත හැකියි. ඒ පිළිබඳව මට ලොකු අත්දැකීමක් නැහැ. ඒ නිසා මට නිශ්චිත විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරන්න බැහැ. තෙතමනය උරාගැනීමට හැකි නොවන ලෙස මාස කිහිපයක් යූරියා නයිට්‍රේට් තබාගත හැකියි. සාමාන්‍ය කාමරයක උෂ්ණත්ව මට්ටමක තබාගත නොහැකියි. ශීතකරණයක තැබිය හැකියි.


    විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් යොදා සෑදූ බෝම්බයක් පිපිරවීමට ඩෙටනේටරයක් අවශ්‍යද?
    වැලිඅංගේ මහතා:- යූරියා නයිට්‍රේට් අධිබලැති පුපුරණ ද්‍රව්‍යක්. එයට අනිවාර්යයෙන් ඩෙටනේටරයක් අවශ්‍යයි. ගින්දර මඟින් ඒවා පිපිරවිය නොහැකියි. ඩෙටනේටරයකින් ඇතිකරන කම්පනයකින් පමණයි ඒවා පිපිරවිය හැක්කේ. ඩෙටනේටර් වර්ග දෙකක් තිබෙනවා. බැටරියක් මඟින් ක්‍රියාත්මක වෙන විදුලි ඩෙටනේටර් තිබෙනවා. ඒ වගේම ඒකට සර්කිට් එකක් ද තිබිය යුතුයි. අනික් මර්ගය විදුලි ඩෙටනේටරය. එය ගින්දර මගින් සක්‍රීය කළ හැකියි.


    විනිසුරු මඬුල්ල:- බැටරි මගින් පමණ ද විදුලි ඩෙටනේටර් පාවිච්චි කරන්න පුළුවන්?
    වැලිඅංගේ මහතා:- ඔව්. එය විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කරල ස්විචයක් සම්බන්ධ කළ යුතුයි. ස්විචය ක්‍රියා කරවීම මගින් බෝම්බය පුපුරවා හැරෙනවා. එය ස්වයං ඝාතක ක්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්. තවත් ක්‍රමයක් තිබෙනවා. යම් කිසි කාලයක් ඇතුළත පුපුරවන්න හදන්නත් පුළුවන්. එසේත් නැතිනම් දුරස්ථ පාලකයක් මඟින් පිපිරවිය හැකියි.


    විනිසුරු මඬුල්ල:- ස්විචයක් මගින් පුපුරවන විට එය ක්‍රියා නොකරන්න පුළුවන් නේද?
    වැලිඅංගේ මහතා:- හොඳ තත්ත්වයේ ඩෙටනේටරයක් නම් පිපිරවිය හැකියි. ඒ වගේම බැටරියත් හොඳ මට්ටමක තිබිය යුතුයි.


    විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් බෑගයක් කොළඹ සිට මඩකළපුවට ප්‍රවාහනය කර ඇති බව මීට ඉහත දී මේ කොමිසමේදී අනාවරණය වුණා.
    වැලිඅංගේ මහතා:- එලෙස රැගෙන යෑමේදී පිපිරීමක් සිදුවන්නේ නැහැ. බෝම්බයක් පුපුරණ විට ඉතා කෙටි කාලයකදී කම්පනයක් ඇති වී ඒ පරිශ්‍රය වායුව රහිත තැනක් වෙනවා. එවිට කම්පන තරංග මගින් ශරීර කොටස් කැඩී යනවා. ඒ වගේම යකඩ කැබලි අඩංගු නම් ඒවා ශරීරවලට වදිනවා.


    විනිසුරු මඬුල්ල:- ස්වයං ඝාතකයන් දෙදෙනකු එකට සිට එක් අයෙක් බෝම්බයක් පුපුරා ගත්තොත් අනිත් බෝම්බයත් පිපිරී යා හැකිද?
    වැලිඅංගේ මහතා:- පුපුරවා හරින බෝම්බය ආසන්නයේ අනෙක් බෝම්බකරු සිටියහොත් එහි කම්පන තරංග නිසා අනිත් බෝම්බය පුපුරා යා හැකියි.


    විනිසුරු මඬුල්ල:- ඔබ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන් නිරීක්ෂණය කර තිබේද?
    වැලිඅංගේ මහතා:- ඔව්. බෝම්බ කොටස් විද්‍යාගාරවලට අරන් ගිහින් පරීක්ෂා කළා. එහිදී තමයි යූරියා නයිට්‍රේට් ගැන අනාවරණය කරගත්තේ.


    විනිසුරු මඬුල්ල:- එහිදී ඔබට වෙනත් පුපුරණ ද්‍රව්‍ය හමු වුණාද?
    වැලිඅංගේ මහතා:- නෑ. යූරියා නයිට්‍රේට් පමණයි හමුවුණේ. පාස්කු දින වූ සෑම ප්‍රහාරයකදීම හොයාගත්තේ ඒවා පමණයි.


    විනිසුරු මඬුල්ල:- ප්‍රහාරයන්ට යොදාගත් පුපුරණ ද්‍රව්‍ය කොතරම් පරණ ද කියා සොයා ගන්න පුළුවන්ද?
    වැලිඅංගේ මහතා:- අපට කියන්න පුළුවන් පුපුරණ ද්‍රව්‍ය මොනවාද කියා පමණයි. ඒවා සෑදූ කාල පරාසය කියන්න බැහැ. අවසාන පිපිරීම වූ සයින්දමරදුවල ප්‍රහාරයට වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන තිබුණා. ගල් පුපුරවන්න තමයි වෝටර් ජෙල් යොදා ගන්නේ. නීති විරෝධීව මසුන් මැරීමට ද වෝටර් ජෙල් යොදා ගන්නවා. නමුත් වෝටර් ජෙල්වලටත් මෙටනේටරයක් අවශ්‍යයි.


    විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් හා වෝටර් ජෙල් අතරින් ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය කුමක්ද?
    වැලිඅංගේ මහතා:- යූරියා නයිට්‍රේට් ප්‍රබලයි. නමුත් වෝටර් ජෙල් යූරියා නයිට්‍රේට්වලට වඩා වැඩි කාලයක් තබාගත හැකියි.


    විනිසුරු මඬුල්ල:- වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් ඩෙටනේටර් සහ පාස්කු පිපිරීම්වලට යොදාගත් ඩෙටනේටර් එක සමාන ඒවාද?
    වැලිඅංගේ මහතා:- බෝම්බ පිපිරීමක් සිදුවූ පසු ඩෙටනේටර් ඉතිරි වන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සිදු කළ අය සාමාන්‍ය ඩෙටනේටර් අලුත්වැඩියා කර සේවා නූල් වෙනුවට වීදුරු ඉවත් කළ කුඩා බල්බ විද්‍යුත් පරිපථවලට සම්බන්ද කර තිබුණා. එහිදී විදුලි බල්බය පිපිරුණු පසු බෝම්බය පිපිරීම සිදුවෙනවා.


    විනිසුරු මඬුල්ල:- දෙමටගොඩ දී සිදු වූ බෝම්බ ප්‍රහාරය ඔබ නිරීක්ෂණය කළාද?
    වැලිඅංගේ මහතා:- එය නිරීක්ෂණය කළා. පොලොවේ ලොකු වළක් සෑදී තිබුණේ බෝම්බ බිම තිබූ නිසා විය හැකියි.


    විනිසුරු මඬුල්ල:- ඒ බෝම්බ පුපුරවා ගත් ආකාරය පැවසිය හැකිද?
    වැලිඅංගේ මහතා:- එතන පිපිරීම් දෙකක් සිදු වී තිබෙනවා. කාන්තාවක් එකක් පුපුරුවාගෙන තිබෙනවා. ඉන් පසු අනික් බෝම්බය පුපුරා ගොස් තිබෙනවා. කාන්තාව සිය උකුලේ බෝම්බය තබාගෙන පුපුරවා ගත්තා විය හැකියි.


    විනිසුරු මඬුල්ල:- පිපිරී ගිය අනෙක් බෝම්බය ගැන ඔබට පැවසිය හැකිද?
    වැලිඅංගේ මහතා:- පිපිරී ගිය පළමු බෝම්බයේ කම්පන තරංග නිසා දෙවැනි බෝම්බය පිපිරී ගියා විය හැකියි. නමුත් නිශ්චිතව එය පැවසිය නොහැකියි.


    විනිසුරු මඬුල්ල:- ඔබ දෙහිවලදී සිදු වූ බෝම්බ ප්‍රහාරය පරීක්ෂා කිරීමට ගියාද? එය කුමන අයුරකින් පිපිරී තිබේද?
    වැලිඅංගේ මහතා:- ඔව්. නමුත් එහිදී හිස්කබලක් හමු නොවූ නිසා එය මරාගෙන මැරෙන බෝම්බයක් ද වෙනත් අයුරකින් පුපුරා හැරියා ද කියා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.


    විනිසුරු මඬුල්ල:- කොච්චිකඩේ පිපිරීමේදී හිස් කබල් කීයක් හම්බ වුණාද?
    වැලිඅංගේ මහතා:- එකයි. ශ්‍රැංගිලාහි බෝම්බ ප්‍රහාර දෙකක් සිදු වී තිබුණා. ගාලු මුවදොරට පිහිටා තිබූ එකම තට්ටුවක පිහිටි රෙස්ටුරන්ට් එකක එකක් පිපිරී තිබුණා.


    විනිසුරු මඬුල්ල:- ශ්‍රැංග්‍රිලා ප්‍රහාරයේදී පිපිරීම් සිදුවීම් දෙකක් වුණත් එක් හිස්කබලයි හමුවුණේ. ඒ ඇයි?
    වැලිඅංගේ මහතා:- වැඩි පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ඊට යොදා තිබූ නිසා විය හැකියි.
    විනිසුරු මඬුල්ල හමුවේ පොලිස් නිලධාරීන් පස් දෙනකු සහ කොළඹ ජාතික රෝහලේ ව්‍යෛවරයකු ද ඊයේ (16) සාක්ෂි ලබාදුන්හ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මේ කියන විදිහට ලන්කාවේ නොතිබ්බ රසායන ද්‍රවයත් ගෙනල්ලා තමා බෝම්බ හදලා තියෙන්නේ. කර්මාන්ත අමාත්‍යාන්ශය අවුරුදු ගාණක් තිබ්බේ කා ලගද? ලන්කාවේ කර්මාන්ත වලට ගේන බඩු බොහොමයක් ගෙන්වීම මුස්ලිම අය අතට දීලා ඉවරයි. නොදන්නවා වුනාට හුගක් දෙමළ අයත් නෑති වෙලා සින්හල එවුන් නෑත්තටම නෑති වෙලා මුස්ලිම් සුලුතරයක් තමා අල්ලන් තියෙන්නේ. ඔය බෝම්බ වලට ගත්ත වෙඩි බෙහෙත් නාවික හමුදාව හරහා නිකුත් වුන ඒවා කියලා කිව්වා. ඒ හෑමතෑනම අල්ලන් ඉන්නේ ඒ කට්ටිය. දෑක්කා නේ සුලු පරිමාණ කියලා ඉබ්‍රාහීම් ලට යකඩ දීලා තිබ්බ දිවිල්ල. මුස්ලිම් ජාතිකයන්ට අසමාන තල්ලුවක් උන්ගේ ඈමතිලා දෙනවා. එහෙමයි උන් මර්මස්ථාන අල්ලන්නේ. රාගම මෙඩිකල් කොලෙජ් එකේ කථන පෑත්තට සම්බන්ධ උපාදියකට මූලික සුදුසුකම් නෑති මුස්ලිම් බහුතරයක් අරන් තිබ්බා. ඒ දේම තමා හකීමා ලෝ කොලේජ් එකටත් කලේ. මහින්දගේ කාලේ ඒක වුනේ. උන් ඒ විදිහට උන්ගේ එවුන් අදාල තෑන් වලට පුරවනවා. නීතිපති එකෙත් ඉන්නවනේ සෙට් එකක්
    දැන් මේ හොයාගන්න තොරතුරු වලට අනුව මුන් ලොකු පිරිසක් එකතුවෙලා මේක කරලා තියෙන්නේ කියල පේනවා .
    මරාගෙන මැරිච්ච උන්ට විතරක් මේක තනියම කරන්න බැහැ .
    මේ කොරෝන කාලේ බැරි උනත්, උබල හිතන්නේ මේකට සම්බන්ද අනිත් උන්ව හෙළි කරගෙන පක්ෂ පන්ති බලන්නේ නැතුව දඩුවම් ලබාදෙන්න කවද වගේ පුළුවන් වෙයිද .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් මේ හොයාගන්න තොරතුරු වලට අනුව මුන් ලොකු පිරිසක් එකතුවෙලා මේක කරලා තියෙන්නේ කියල පේනවා .
    මරාගෙන මැරිච්ච උන්ට විතරක් මේක තනියම කරන්න බැහැ .
    මේ කොරෝන කාලේ බැරි උනත්, උබල හිතන්නේ මේකට සම්බන්ද අනිත් උන්ව හෙළි කරගෙන පක්ෂ පන්ති බලන්නේ නැතුව දඩුවම් ලබාදෙන්න කවද වගේ පුළුවන් වෙයිද .
    ඒකනම් අහන්න වෙන්නේ පරීක්ෂණ කරන අයගෙන් තමයි. මම දන්නදේ තමා මේක ඉක්මනට හොයලා ඉවර නොකර යට ගෑහුවොත් ඊලග පාර කන්න වෙන්නේ ඉවරෙටම ඉවර වෙන්න. අනිවා ඒක තව අවුරුදු 10 යන්න කලින් වෙනවා හරියටම ප්‍රශ්ණේ නොවිසදුවොත්. පාස්කු බෝම්බේ විතරක් නෙමේ නීතීරිතී වෙනස් කිරීමත් ඉදිරි අවුරුදු දෙක තුන ඈතුලේ කරන්න වෙනවා. ඔය මද්‍රසා සෙට් එක තියන් ඉන්න දුන්නොත් බඩු තමා
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒකනම් අහන්න වෙන්නේ පරීක්ෂණ කරන අයගෙන් තමයි. මම දන්නදේ තමා මේක ඉක්මනට හොයලා ඉවර නොකර යට ගෑහුවොත් ඊලග පාර කන්න වෙන්නේ ඉවරෙටම ඉවර වෙන්න. අනිවා ඒක තව අවුරුදු 10 යන්න කලින් වෙනවා හරියටම ප්‍රශ්ණේ නොවිසදුවොත්. පාස්කු බෝම්බේ විතරක් නෙමේ නීතීරිතී වෙනස් කිරීමත් ඉදිරි අවුරුදු දෙක තුන ඈතුලේ කරන්න වෙනවා. ඔය මද්‍රසා සෙට් එක තියන් ඉන්න දුන්නොත් බඩු තමා
    සහතික ඇත්ත පුතේ. ඉවර නොකරොත් නම් අපි කනව කෑමක් ආයෙ නෑ සිංහලු බලු වෙලාම යන්න. කොටි ත්‍රස්තවාදන්ට්ටට එහා වෙනව. උන්ටනම් ඕනෙ උනේ රටෙන් කෑල්ලයි. මුන් රටම අල්ලනව.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    මේ ප්‍රශ්නේ අපිටනම් හැමදාම තේරුනා.. ඒත් දේශපාලුවන්ටයි උන්ට පුක දෙන උන්ටයි මේක මතක් වෙන්නේ චන්දයක් ඔන්න මෙන්න.. චන්දේ ඉවර වෙලා සතියක් ගියාම ඕකුන්ට මොකුත් මතක නෑ..

    විජේදාසයා ටික දවසකින් රනිල් ගාවට ආයෙ ගිහින් තව එකක් කියයි.. එතකොට කට පුක වහන් ඉදපන්..

    මුන්ට තවත් කඩේ යනවනේ ලජ්ජා නැතිව..
     
    • Like
    Reactions: Boralugoda01

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සහරාන්ගේ ගම්මිරිස් වත්ත සහ මුහුදු මහා විහාරය!

    පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබා දෙමින් මරාගෙන මැරුණ සහරාන් හෂීමිගේ මාතලේ ප්‍රදේශයේ ඇති ගම්මිරිස් වත්තක් පිළිබඳ පසුගියදා අනාවරණය විය.

    අක්කර 25ක් වන මෙම ගම්මිරිස් වත්ත දැනට ග්‍රාම නිලධාරී භාරයේ පවතින බවත් එය අනාගතයේ එහි නිත්‍යානුකූල හිමිකරුවන්ට ලබා දෙන බවත් මාතලේ ප්‍රාදේශීය ලේකම් කේ.පී.කේ.එල්. මධුවන්ති මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.

    සහරාන් හෂීමි යනු ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කරමින් ජීවිත 250ක් බිලිගෙන තවත් 500කට පමණ තුවාල සිදු කළ දරුණු අපරාධකාරයෙකි. මෙවැනි බිහිසුණු අපරාධකාරයෙකුගේ දේපළ මෙතරමි සරළ ලෙස එම ත්‍රස්තවදියාගේ උරුමකරුවන්ට පැවරීම මේ රටේ නීතිය නම් එය වහා වෙනස් කළ යුතුය.
    මේ අපරාධකාරයාගේ ද කෝටිපති කුළුබඩු ව්‍යාපාරික ඊබ්‍රාහිම් මොහොමඩ් සහ ඔහුගේ කෝටිපති පුතුන් දෙදෙනා ඇතුළු සියලු ත්‍රස්තවාදීන්ගේ දේපළ රාජසන්තක නොකර ඔවුන්ගේ ඥාතීන්ට ලබා දීම කිසිසේත් සාධාරණ නැත.
    එහෙයින් එම සියලු දේපළ ද ප්‍රහාරය ආසන්නයේ මෙම ත්‍රස්ත කල්ලිය සිය ඥාතීන්ට පවරා ඇති සියලු දේපළ ද වහාම රජයට පවරාගත යුතුය.
    එම දේපළවල සියලු ආදායමි පොදු ගිණුමකට බැරකර එම මුදලින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර උපකාර කිරීමට රජය මැදිහත් විය යුතුය.
    නො එසේ නමි එය එම ත්‍රස්තවාදීන්ට කළ කෘතගුණ සැලකීමක් වනු ඇති අතර අනාගතයේ ත්‍රස්තවාදීන් බෝ කිරීමට උල්පන්දම් දීමක් වනු ඇත.
    අනෙක් අතට මෙම පුවත අපට ඇසෙන්නේ මුහුදු මහ විහාරය ඇතුළු නැඟෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථානවල ඉඩම් අන්තවාදීන් කොල්ලකෑම .මෙතෙක් නැවත හරවා නොමැති පසුබිමකය.
    සහරාන්ගේ ඉඩම් දේපළ ඔහුගේ ඥාතීන් සොයා බාරදීමට සූදානම් නිලධාරීන් සිටින රටක රටෙි බෞද්ධ විහාරස්ථානවල ඉඩම් ටික රැකදීමට උවමනාවක් ඇති නිලධාරී පිරිසක් නොමැති වීම කෙතරම් කනගාටුදායක ද?
    @නාමල් උඩලමත්ත