පුදුම කතා නෙ මේ මිනිස්සු කියන්නේ මට නං තේරෙන්නේ නෑ මේවවැඩිදෙනෙක් චන්දෙ නොදුන්නොත් හොඳ එකෙකුට විශ්වාසයක් එන්න පුලුවන් තමන්ට චන්දෙ දිනන්න චාන්ස් එකක් තියෙනව කියල.

වහල්ලු අඩුවෙන ලකුණක් කියල සලකන්න පුලුවන් හොරුන්ට චන්ද අඩුවීම.පුදුම කතා නෙ මේ මිනිස්සු කියන්නේ මට නං තේරෙන්නේ නෑ මේව![]()
පුදුම කතා නෙ මේ මිනිස්සු කියන්නේ මට නං තේරෙන්නේ නෑ මේව![]()
මම කිව්ව පලවෙනි කරුණ වෙන්නේ
"අපිනේ මහජනතාව අපිට පුළුවන් වෙන්න ඕන අපි අතරෙන් හොදම එකාව චන්දෙන් ඉදිරිපත් කරන්න ."
දෙවෙනි කරුණ උනේ
"ජනාදිපති කරන්න සුදුසු එකෙක් නැහැ සහ කවදාවත් එහෙම එකෙක් එන එකකුත් නැහැ කියල ."
උබ කියනවා වගේ මේක paradox එකක් නෙවෙයි .
හොදම කෙනාව පත්කරන එක theoretically feasible. එත් ලංකාවේ ඉන්නේ උබටයි මටයි සමාන mentality තියෙන උන් නිසා එහෙම තෝරාගන්න එක practically possible දෙයක් නෙවෙයි .
වහල්ලු අඩුවෙන ලකුණක් කියල සලකන්න පුලුවන් හොරුන්ට චන්ද අඩුවීම.
මෙයාගේ ජාතියනෙ. යේක මෙයාගෙන්ම තමා අහන්න වෙන්නෙ. ගිය අවුරුද්දෙ බොම්බ ගහන්න වික්කාමසින්හ අවසරේ දුන්නනේ මේගොල්ලන්ට. ඉතින් ප්ලෑන් සේරම දන්නවා ඇති.දුවගෙන ආවනේද හම්බය
චන්ද අඩුවුණාට වැඩක් තියෙනවද බන් මනාප ලැයිස්තුවෙ උට වඩා වෙන එකෙක් මනාප නොගත්තොත් ඌ පාර්ලිමේන්තු යනවනේ. චන්ද ලක්ෂ පහක් ගත්ත රනිලුත් පාර්ලිමේන්තුවේ පනස්දාහක් ගත්ත එකත් පාර්ලිමේන්තුවෙ. මොකෝ උගේ පඩියෙන් අඩුවෙච්ච මනාප ගාන කපනව කියලය.වහල්ලු අඩුවෙන ලකුණක් කියල සලකන්න පුලුවන් හොරුන්ට චන්ද අඩුවීම.
දැන් මේ හොයාගන්න තොරතුරු වලට අනුව මුන් ලොකු පිරිසක් එකතුවෙලා මේක කරලා තියෙන්නේ කියල පේනවා .මේ කියන විදිහට ලන්කාවේ නොතිබ්බ රසායන ද්රවයත් ගෙනල්ලා තමා බෝම්බ හදලා තියෙන්නේ. කර්මාන්ත අමාත්යාන්ශය අවුරුදු ගාණක් තිබ්බේ කා ලගද? ලන්කාවේ කර්මාන්ත වලට ගේන බඩු බොහොමයක් ගෙන්වීම මුස්ලිම අය අතට දීලා ඉවරයි. නොදන්නවා වුනාට හුගක් දෙමළ අයත් නෑති වෙලා සින්හල එවුන් නෑත්තටම නෑති වෙලා මුස්ලිම් සුලුතරයක් තමා අල්ලන් තියෙන්නේ. ඔය බෝම්බ වලට ගත්ත වෙඩි බෙහෙත් නාවික හමුදාව හරහා නිකුත් වුන ඒවා කියලා කිව්වා. ඒ හෑමතෑනම අල්ලන් ඉන්නේ ඒ කට්ටිය. දෑක්කා නේ සුලු පරිමාණ කියලා ඉබ්රාහීම් ලට යකඩ දීලා තිබ්බ දිවිල්ල. මුස්ලිම් ජාතිකයන්ට අසමාන තල්ලුවක් උන්ගේ ඈමතිලා දෙනවා. එහෙමයි උන් මර්මස්ථාන අල්ලන්නේ. රාගම මෙඩිකල් කොලෙජ් එකේ කථන පෑත්තට සම්බන්ධ උපාදියකට මූලික සුදුසුකම් නෑති මුස්ලිම් බහුතරයක් අරන් තිබ්බා. ඒ දේම තමා හකීමා ලෝ කොලේජ් එකටත් කලේ. මහින්දගේ කාලේ ඒක වුනේ. උන් ඒ විදිහට උන්ගේ එවුන් අදාල තෑන් වලට පුරවනවා. නීතිපති එකෙත් ඉන්නවනේ සෙට් එකක්
ඒකනම් අහන්න වෙන්නේ පරීක්ෂණ කරන අයගෙන් තමයි. මම දන්නදේ තමා මේක ඉක්මනට හොයලා ඉවර නොකර යට ගෑහුවොත් ඊලග පාර කන්න වෙන්නේ ඉවරෙටම ඉවර වෙන්න. අනිවා ඒක තව අවුරුදු 10 යන්න කලින් වෙනවා හරියටම ප්රශ්ණේ නොවිසදුවොත්. පාස්කු බෝම්බේ විතරක් නෙමේ නීතීරිතී වෙනස් කිරීමත් ඉදිරි අවුරුදු දෙක තුන ඈතුලේ කරන්න වෙනවා. ඔය මද්රසා සෙට් එක තියන් ඉන්න දුන්නොත් බඩු තමාදැන් මේ හොයාගන්න තොරතුරු වලට අනුව මුන් ලොකු පිරිසක් එකතුවෙලා මේක කරලා තියෙන්නේ කියල පේනවා .
මරාගෙන මැරිච්ච උන්ට විතරක් මේක තනියම කරන්න බැහැ .
මේ කොරෝන කාලේ බැරි උනත්, උබල හිතන්නේ මේකට සම්බන්ද අනිත් උන්ව හෙළි කරගෙන පක්ෂ පන්ති බලන්නේ නැතුව දඩුවම් ලබාදෙන්න කවද වගේ පුළුවන් වෙයිද .
සහතික ඇත්ත පුතේ. ඉවර නොකරොත් නම් අපි කනව කෑමක් ආයෙ නෑ සිංහලු බලු වෙලාම යන්න. කොටි ත්රස්තවාදන්ට්ටට එහා වෙනව. උන්ටනම් ඕනෙ උනේ රටෙන් කෑල්ලයි. මුන් රටම අල්ලනව.ඒකනම් අහන්න වෙන්නේ පරීක්ෂණ කරන අයගෙන් තමයි. මම දන්නදේ තමා මේක ඉක්මනට හොයලා ඉවර නොකර යට ගෑහුවොත් ඊලග පාර කන්න වෙන්නේ ඉවරෙටම ඉවර වෙන්න. අනිවා ඒක තව අවුරුදු 10 යන්න කලින් වෙනවා හරියටම ප්රශ්ණේ නොවිසදුවොත්. පාස්කු බෝම්බේ විතරක් නෙමේ නීතීරිතී වෙනස් කිරීමත් ඉදිරි අවුරුදු දෙක තුන ඈතුලේ කරන්න වෙනවා. ඔය මද්රසා සෙට් එක තියන් ඉන්න දුන්නොත් බඩු තමා
මේවා ගොඩක් සිංහලු බම්ප් නොකරන්නේ හිත රිදෙයි කියලද දන්නේ නැහැ ?