සහජීවන ලබ්බ හරියන්නෙ නෑ. උන් ඒක පිට දාල ලස්සනට සංවිධානය වෙනව. අනිත් එක මේවගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදී ලේබල් සිංහලුමයි අලවන්නෙ. සිංහලුන්ගෙ අන්න ඒ පුරුද්ද නවත්වගන්න ඕනෙSinhalu inne dont care mode. Kelwa wenna wadunama thama aharenne. too late

malakadss, post: 25467566, member: 179884
ඊයේ පැන්න හාවා දැක්කද
මොහොමඩ් රිලා ඉන්නේ සෞදි අරාබියේ.
එයාට කින්නියා වල එකට ඉගන ගත්ත මිතුරු විශේෂ්‍යඥ වෛද්‍යවරයෙක් ඉදලා තියනවා එයා වැඩ කරලා තියෙන්නේ කොළඔ ජාතික රෝහලේ.
ඒ විශේෂ්‍යඥ වෛද්‍ය වරයාට හදිසියේ සෞදියේ ඉදලා මොහොමඩ් රිලා කථා කරලා ගෑස් ටැංකියක් පුපුරලා තුවාල වුන රෝගියෙකුට අවශ්‍ය මුලික ප්‍රතිකාර අහනවා
විශේෂ්‍යඥ වෛද්‍යවරයෙකුට ගෑස් ටැංකියක් පුපුරලා තුවාල වුන රෝගියෙකුට රෝහලට ගෙනියනකල් දෙන හදිසි ප්‍රථමාධාර කියන්නත් රෝගියාගේ ජයාරෑප අවශ්‍ය වෙනවා ඒවා වට්ස් ඇප් හරහා කාන්තකුඩියෙන් සෞදියට ගිහිං එහෙ ඉදන් කොළඔට එනවා.
මඩකලපුවට හරි මහනුවර රෝහලට රෝගියා ඇතුලත් කරන්න විශේෂ්‍යඥ වෛද්‍යවරයා උපදෙස් දුන්නත් රෝගියා කාන්ත.කුඩියේ ඉදන් කොළඹටම ගෙනැත් ජාතික රෝහලට ඇතුලත් කරනවා.
කොච්චර හොද යාළුවෙක්ගේ ඉල්ලීමක් වුනත් ජාතික රෝහලට ගෙනාව රෝගියා පරීක්ෂා කරන්නවත් මේ කියන ස්පෙෂලිස්ට් යන්නේ නෑ
ගෑස් ටැංකිය පුපුරපු රෝගියා පරීක්ෂා කරපු හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරුන් Inform Police කියලා සටහන් කරාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ
රෝගියා තුවාල වලට ප්‍රතිකාර අරං කැඩිච්ච ඇගිලි කෑලි එහෙම කපලා තුවාල සනීප කරගෙන පිටවෙනවා
ඊට පස්සේ ඒ තමන්ගේ යාළුවා මොහොමඩ් රිලා හදුන්වලා දුන්න රෝගියා සහ එකවරක් පමණක් මුණ ගැහුණු තවත් සහෝදරයෙක් බෝම්බ පුපුරවලා කතෝලික 250කට වඩා මරණවා.
ඊට පස්සේ ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරනවා තොරතුරැ දන්න අය සාක්ෂි දෙන්න කියලා කියනවා.
ඒ තේරීම් කාරක සභාව ඉස්සරහට කවදාවත් සාක්ෂි දෙන්න ඊයේ ජනාධිපති කොමිසමට අරං එන කල්ම මෙි වෛද්‍යවරයා එන්නේ නෑ.
ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් මහත්තයා රිල්වාන් බෝම්බ වැදිලා ජාතික රෝහලට ආව හැටි ප්‍රශ්ණ කරන්න ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය කැදවන්න කියන්නෙත් නෑ
ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කවදාවත් රිල්වාන් කියලා කෙනෙක් ගෑස් ටැංකියක් පුපුරලා කියලා බෝම්බ හදන්න.ගිහිං බ්ලාස්ට් වෙලා බොරු නමකින් ජාතික ඇතුලත් වුන බවක් හොයා ගන්නෙත් නෑ.
ඒ රිල්වාන්ට උදව් කරපු සෞදියේ දැනට ඉන්න මොහාමඩ් රිලා කියලා කෙනෙක් හිටිය බව හොයා ගන්නෙත් නෑ
ඒ තේරීම් කාරක සභාවේ හිටපු සාමාජික හකීම් ඇමතිවරයාට තමන් ජාතික රෝහලේ බලන්න ගියේ ත්‍රස්වාදියෙක් බව පස්සේ දැන ගත්තත් ඒකා තුවාල වෙලා ජාතික රෝහලට ආව විදිහ ප්‍රශ්ණ කරන්න හිතුවෙත් නෑ.
ලොකුම විහිළුව ඒක නොවයි ලංකාවේ සිදුවන හැම දේම අගමුල හරියට දන්න ජවිපයේ සාමාජිකයාටත් ඒක දැනුනේ නෑ.
ඊයේ පැන්න ව්ශේෂ්‍යඥ වෛද්‍ය හාවා හරියට ජනාධිපති කොමිසම අල්ලා ගත්තොත්
මේ සිදුවීම පිටිපස්සේ ඉන්න දේශපාලන හාවුන් කොටු කර ගන්න ලේසියි.
මම හිතන්නේ ආරක්ෂක අංශ නිවරදිව හාවන් දඩයම ගන්නවා.
මේසා විශාල අපරාධයක හාවන් ඇල්ලීම වගේම ඇස්මනාපිට තිබ්බ සාක්ෂි උවමනාවෙන් වසන් කරපු මේ කපටි නරියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩක් දෙනවද යන්න ජනතාව හෘද සාක්ෂියෙන් විමසිය යුතු වෙනවා.
......... නුවන් මොණරවිළ .............
bump
b
මේක quote කරපු උඹ "සහරාන්ගේ ගම්මිරිස් වත්ත සහ මුහුදු මහා විහාරය! " කියන ඒක දැක්කේ නැහැ නේද මිත්‍රයා
දැක්ක බන් quote කලේ මේක විතරයි….මේක මගුලක් නේ යකෝ....උඹ මගේ එළකිරි අයිතිවාසිකම් උල්ලංගනය කරනවා
මේක පිටිපස්සෙ දේශපාලන හස්තයක් තියෙනවා ඒක අල්ලන්න තමයි අමාරු. බදුරුදීන් ගත්තොත් ඔහුගෙ පක්ශෙ උන්අ, අමාත්‍යාංශය, ඔහුගෙ සහෝදරයො ඔක්කොම මේ සිද්දියට ගෑවිල තියෙන්නෙ නමුත් අතඩංගුවට ගන්න බදුරුදීන්ට විරුද්ධව direct සාක්ශි නෑ. මේ හස්තය හොයාගෙන ඒක අඩපණ කරේ නැත්නම් මොවුන් තවත් බලවත් වෙනව. ඔක්කොටම කලින් සිංහලු මුන්ට ජන්දෙ නොදී ඉන්න ඕනෙ. මුස්ලිම් උන් කොහොමත් දෙනව ඒක අපිට වලක්වන්න බෑ. සිංහලු දෙන එකයි ප්‍රශ්නෙ. කිව්වත් වගේ ජවිපෙ මේ සම්බන්ධයෙන් නිහඩ එක රටක් වශයෙන් අපිට ලොකු පාඩුවක්.ඊයේ පැන්න හාවා දැක්කද
මොහොමඩ් රිලා ඉන්නේ සෞදි අරාබියේ.
එයාට කින්නියා වල එකට ඉගන ගත්ත මිතුරු විශේෂ්‍යඥ වෛද්‍යවරයෙක් ඉදලා තියනවා එයා වැඩ කරලා තියෙන්නේ කොළඔ ජාතික රෝහලේ.
ඒ විශේෂ්‍යඥ වෛද්‍ය වරයාට හදිසියේ සෞදියේ ඉදලා මොහොමඩ් රිලා කථා කරලා ගෑස් ටැංකියක් පුපුරලා තුවාල වුන රෝගියෙකුට අවශ්‍ය මුලික ප්‍රතිකාර අහනවා
විශේෂ්‍යඥ වෛද්‍යවරයෙකුට ගෑස් ටැංකියක් පුපුරලා තුවාල වුන රෝගියෙකුට රෝහලට ගෙනියනකල් දෙන හදිසි ප්‍රථමාධාර කියන්නත් රෝගියාගේ ජයාරෑප අවශ්‍ය වෙනවා ඒවා වට්ස් ඇප් හරහා කාන්තකුඩියෙන් සෞදියට ගිහිං එහෙ ඉදන් කොළඔට එනවා.
මඩකලපුවට හරි මහනුවර රෝහලට රෝගියා ඇතුලත් කරන්න විශේෂ්‍යඥ වෛද්‍යවරයා උපදෙස් දුන්නත් රෝගියා කාන්ත.කුඩියේ ඉදන් කොළඹටම ගෙනැත් ජාතික රෝහලට ඇතුලත් කරනවා.
කොච්චර හොද යාළුවෙක්ගේ ඉල්ලීමක් වුනත් ජාතික රෝහලට ගෙනාව රෝගියා පරීක්ෂා කරන්නවත් මේ කියන ස්පෙෂලිස්ට් යන්නේ නෑ
ගෑස් ටැංකිය පුපුරපු රෝගියා පරීක්ෂා කරපු හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරුන් Inform Police කියලා සටහන් කරාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ
රෝගියා තුවාල වලට ප්‍රතිකාර අරං කැඩිච්ච ඇගිලි කෑලි එහෙම කපලා තුවාල සනීප කරගෙන පිටවෙනවා
ඊට පස්සේ ඒ තමන්ගේ යාළුවා මොහොමඩ් රිලා හදුන්වලා දුන්න රෝගියා සහ එකවරක් පමණක් මුණ ගැහුණු තවත් සහෝදරයෙක් බෝම්බ පුපුරවලා කතෝලික 250කට වඩා මරණවා.
ඊට පස්සේ ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරනවා තොරතුරැ දන්න අය සාක්ෂි දෙන්න කියලා කියනවා.
ඒ තේරීම් කාරක සභාව ඉස්සරහට කවදාවත් සාක්ෂි දෙන්න ඊයේ ජනාධිපති කොමිසමට අරං එන කල්ම මෙි වෛද්‍යවරයා එන්නේ නෑ.
ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් මහත්තයා රිල්වාන් බෝම්බ වැදිලා ජාතික රෝහලට ආව හැටි ප්‍රශ්ණ කරන්න ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය කැදවන්න කියන්නෙත් නෑ
ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කවදාවත් රිල්වාන් කියලා කෙනෙක් ගෑස් ටැංකියක් පුපුරලා කියලා බෝම්බ හදන්න.ගිහිං බ්ලාස්ට් වෙලා බොරු නමකින් ජාතික ඇතුලත් වුන බවක් හොයා ගන්නෙත් නෑ.
ඒ රිල්වාන්ට උදව් කරපු සෞදියේ දැනට ඉන්න මොහාමඩ් රිලා කියලා කෙනෙක් හිටිය බව හොයා ගන්නෙත් නෑ
ඒ තේරීම් කාරක සභාවේ හිටපු සාමාජික හකීම් ඇමතිවරයාට තමන් ජාතික රෝහලේ බලන්න ගියේ ත්‍රස්වාදියෙක් බව පස්සේ දැන ගත්තත් ඒකා තුවාල වෙලා ජාතික රෝහලට ආව විදිහ ප්‍රශ්ණ කරන්න හිතුවෙත් නෑ.
ලොකුම විහිළුව ඒක නොවයි ලංකාවේ සිදුවන හැම දේම අගමුල හරියට දන්න ජවිපයේ සාමාජිකයාටත් ඒක දැනුනේ නෑ.
ඊයේ පැන්න ව්ශේෂ්‍යඥ වෛද්‍ය හාවා හරියට ජනාධිපති කොමිසම අල්ලා ගත්තොත්
මේ සිදුවීම පිටිපස්සේ ඉන්න දේශපාලන හාවුන් කොටු කර ගන්න ලේසියි.
මම හිතන්නේ ආරක්ෂක අංශ නිවරදිව හාවන් දඩයම ගන්නවා.
මේසා විශාල අපරාධයක හාවන් ඇල්ලීම වගේම ඇස්මනාපිට තිබ්බ සාක්ෂි උවමනාවෙන් වසන් කරපු මේ කපටි නරියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩක් දෙනවද යන්න ජනතාව හෘද සාක්ෂියෙන් විමසිය යුතු වෙනවා.
......... නුවන් මොණරවිළ .............
ඊයේ පොලිස් ප්‍රකාශක නම් කිව්වා, බෝම්බ හදන්න සල්ලි ඈවිත් තියෙන එක ක්‍රමයක් ගෑන. අරූගේ තඹ කම්හලට සුලු ව්‍යාපාර සදහා අඩු මුදලට කර්මාන්ත අමාත්‍යාන්ශයෙන් දෙන ලෝහ අරන් විකුණලා. අනිත් එවුන්ට දෙනවා වගේ කීපගුණයක බඩු මූට දීලා. කවුද ඒහෙම කලේ. බදූදින් බල්ලා. ඊලගට බෝම්බ කාරයෝ හිටපු ගෙදර කාගෙද ? බදූදීන්ගේ සහෝදරියගේ. බදුදීන් හෑම කොනකම ඉන්නවා
ඒ සාක්ෂි මදිද බන් ඌ ඇතුළට දාන්න
එහෙම බෑ. මූට කියන්න පුලුවන් මගෙ අමාත්‍යාංශයෙන් දුන්නට බෝම්බ හදන්න ඒව යොදාගත්ත බවට දන්නෙ නෑ කියල. එලියෙ ඉදන් බලන අපිට ගේම පැහැදිලියි. ඒත් නීතියට අනුව මූ දැනගෙනමයි දුන්නෙ කියල ඔප්පු කරන්න ඕනෙ.ඒ සාක්ෂි මදිද බන් ඌ ඇතුළට දාන්න
athulata dala vadak na, ayuda pennana ekka yannone e vage dayak karanna puluvan ekek na dan, balapan koi government office ekeda hambayek naththe un unge vadatika dan karala ivarai, un ganata plan karala game eka gahanava sinhalu 3wheels ekak pk gahan kudu tikak gahala athal eke innava wheel eka pitipasse gahala thiyanava sinhaleඒ සාක්ෂි මදිද බන් ඌ ඇතුළට දාන්න
බදුරුදින් වගේ ප්‍රබල දේශපාලකයෙක් ආයුධ පෙන්නන එක්කන් ගියොත් කෙස්. උබ හිටනවද මානව හිමිකම් සංවිදාන නිකන් උඩ බලන් ඉදි කියල එහෙම වැඩක් කරොත්. උබට කියන්න ඔය කෙහෙල්මල් මානව හිමිකම් සංවිදාන ඉන්නෙම අපරාධකාරයෝ බේරගන්න. පහුගිය දවසක පොලිසිය ගෙදර තාත්ත නෑ කියල දරුවාව පොලිසියට අරන් ගිහින්. අන්න නියම මානව හිමිකම් කඩවීම්. ඒවාට ඔය සංවිදාන එකක්වත් කතා කරාද? අනිත් එක එහෙම වැඩක් කරොත් අපේ සින්හලුම කොටසක් බනිනවා, කොටසක් දේශපාලන වාසි ගන්නවා. කොහොමහරි කඩන්න ඕනේ සිංහලුන්ගේ ඔය මනසිකත්වේ.athulata dala vadak na, ayuda pennana ekka yannone e vage dayak karanna puluvan ekek na dan, balapan koi government office ekeda hambayek naththe un unge vadatika dan karala ivarai, un ganata plan karala game eka gahanava sinhalu 3wheels ekak pk gahan kudu tikak gahala athal eke innava wheel eka pitipasse gahala thiyanava sinhale
ekek kiyala neve ban oya set eke kiyak innavada ayuda pennanna ekka yanna ,, ubai mai ova kaatha karala vadak na anik un vage kata pka vahageena inna thiyenne. mokada මුස්ලිම් රාජ්‍යයක් කිරීම navaththanna bari tharamata udu duvala thiyenne... oya uda uba kiyala thiyenneth ekama thama dan mukuth karannama ba bama thamaiබදුරුදින් වගේ ප්‍රබල දේශපාලකයෙක් ආයුධ පෙන්නන එක්කන් ගියොත් කෙස්. උබ හිටනවද මානව හිමිකම් සංවිදාන නිකන් උඩ බලන් ඉදි කියල එහෙම වැඩක් කරොත්. උබට කියන්න ඔය කෙහෙල්මල් මානව හිමිකම් සංවිදාන ඉන්නෙම අපරාධකාරයෝ බේරගන්න. පහුගිය දවසක පොලිසිය ගෙදර තාත්ත නෑ කියල දරුවාව පොලිසියට අරන් ගිහින්. අන්න නියම මානව හිමිකම් කඩවීම්. ඒවාට ඔය සංවිදාන එකක්වත් කතා කරාද? අනිත් එක එහෙම වැඩක් කරොත් අපේ සින්හලුම කොටසක් බනිනවා, කොටසක් දේශපාලන වාසි ගන්නවා. කොහොමහරි කඩන්න ඕනේ සිංහලුන්ගේ ඔය මනසිකත්වේ.
ඔව් උන් දැන් රටේ ප්‍රබල තැන අල්ලලා ඉවරයි. උන් කපටියි සිංහලය මෝඩයි. පොඩ්ඩක් නෙමෙයි සිංහලයාගේ මොලේ ඉදන් ගූ.