මුස්ලිම් වකුප් පනත

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මුස්ලිම් වකුප් පනත

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් නොවන අය සතු නිශ්චල සහ චංචල දේපල බලෙන් අත්පත් කරගත හැකි මුස්ලිම් වකුප් පනත ගැන ඔබ දැනුවත් ද... අනිවාර්යයෙන් කියවන්න.

    1956 අංක 51 දරන මුස්‌ලිම් පල්ලි සහ පුණ්‍යභාර හෝ වකුෆ් පනතට 1962 අංක 21 දරන සංශෝධන පනත මගින් හඳුන්වාදී ඇත්තේ සැබැවින්ම මුස්ලිම් ආගමික ආයතන සහ ආගමික සංස්‌ථාවන්ද ඒවායේ දේපළ ද එකී ආගමික කාර්යයන් සඳහාම සුරක්‍ෂිත කරලීමේ දැනට ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රබලතම නීතිමය ප්‍රතිපාදනයන් වේ. මෙකී නීතිමය ප්‍රතිපාදන යටතේ මුස්‌ලිම් ආගමික ස්‌ථානයන්ට අයත්, ඒ සඳහා අවශ්‍ය වන්නා වූ යෝග්‍ය වන්නා වූ චංචල සහ නිශ්චල දේපළ ආගමික කාර්යයන් සඳහා සුරක්‍ෂිත කරදීමේ ප්‍රතිපාදන එහි අඩංගු වේ. යම් චංචල හෝ නිශ්චල දේපළක්‌ කවර අයෙක්‌ කවර පදනමකින් යුතුව භුක්‌ති කළද, පාලනය කළද, තම භාරයේ රඳවාගෙන සිටිය ද යම් පල්ලියක භාරකරුවන් විසින් එකී දේපළ එම පල්ලියට අයත් දේපළක්‌, මුස්‌ලිම් පල්ලියේ ආගමික ස්‌ථානයට ආනුෂාංගීය දේපළක්‌ හෝ එම පල්ලියේ භාවිතාව සඳහා වඩාත් උචිත වන්නා වූ දේපළක්‌ ලෙස එකී පල්ලියට භාරදෙන ලෙස ඉල්ලීමක්‌ කිරීමට එකී පල්ලියේ භාරකරුට හැකිය. එම ඉල්ලීමට අවනත නොවන අදාළ දේපළේ හිමිකරු, භාරකරු එකී දේපළේ රැඳී සිටින්නා වූ අයට දින 30 ක්‌ තුළදී අදාළ දේපළ අදාළ පල්ලියේ භාරකරුට භාර දෙන ලෙස ඊට අදාළ දැන්වීමක්‌ නිකුත් කිරීමට අදාළ නීතිය යටතේ පත් කරන ලද වකුප් මණ්‌ඩලයට තිබේ. එකී දැන්වීමේ සඳහන් දේපළ භාරදිය යුතු වන තිස්‌වන දිනය ඉක්‌මවීමේදී අදාළ දිනයේදී එකී නිවේදනයට අවනත නොවීමකදී එකී දේපළ එම පල්ලිය භාර භාරකරුට භාර දෙන ලෙසට වන ඉල්ලීමක්‌ අදාළ දේපළ පිහිටි මහෙස්‌ත්‍රාත් අධිකරණයට නිකුත් කිරීමට වකුප් කොමසාරිස්‌වරයාට බලය පවරා ඇත. එවැනි ඉල්ලීමකදී ඒ පිළිබඳ විභාග කිරීමේ අධිකරණ බලයක්‌ මහෙස්‌ත්‍රාත් අධිකරණයට නැත. එවැනි ඉල්ලීමක අඩංගු කාරණාවන් පිළිබඳ විභාග කිරීමේ අධිකරණ බලය එකී නීතියෙන් ප්‍රකාශිතවම අධිකරණයෙන් ඉවත් කොට ඇත. පල්ලිය භාරකරුගේ ඉල්ලීම, වකුප් මණ්‌ඩලයේ නිවේදනය අනුව අදාළ දේපළ එසේ භාරදීමක්‌ සිදු නොවුවහොත් එම දේපළ එසේ පල්ලියට භාරදිය යුත්තේද? භාරනොදිය යුත්තේද? කෙදිනක භාරදිය යුත්තේද? යන ප්‍රශ්නයන් තීරණය කිරීමේ අධිකරණ බලය පවරා ඇත්තේ වකුප් කොමසාරිස්‌වරයාටය. වකුප් කොමසාරිස්‌වරයා විසින් අදාළ පනතේ 15 අ වගන්තිය යටතේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනු කරනු ලබන සහතිකයක්‌ මත මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් එම සහතිකයේ සඳහන් තීරණය පරිදි අදාළ දේපළ (චංචල සහ නිශ්චල) අධිකරණ පිස්‌කල්වරයා යොදවා අදාළ පල්ලියේ භාරකරුට භාරදිය යුතු වන්නේය. එකී තීරණය සඳහන් සහතිකය පිළිබඳ විභාග කිරීම මහෙස්‌ත්‍රාත් අධිකරණයට නොහැකිය. මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් එම සහතිකයේ සඳහන් තීරණය පිළිගත යුත්තේය. ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේය.

    මෙම නීති ප්‍රතිපාදනය පිළිබඳ සැලකීමේදී ප්‍රධාන කාරණාවන් කීපයක්‌ පිළිබඳ අපගේ අවධානය යොමු කරනු වටී. එනම් පල්ලියට අවශ්‍ය වන්නා වූ දේපළ චංචල හෝ නිශ්චල දේපළක්‌ විය හැකිය, එම දේපළ පල්ලියට අයත්, පල්ලියේ කොටසක්‌ වශයෙන් පැවති සහ පවතින, දේපළක්‌ විය හැකිය, එම දේපළ පල්ලියේ භාවිතාව සඳහා යෝග්‍ය දේපළක්‌ ද විය හැකිය. ඒ අනුව පල්ලියේ අයිතියක්‌ සහ හෝ එම අයිතිය ඔප්පු කිරීමක්‌ද අවශ්‍ය නොවේ. වකුප් මණ්‌ඩලයේ අදාළ දැන්වීම අනුව අදාළ පල්ලියේ භාරකරුට භාරදීම සිදු කළ යුතු දිනය තීරණය කරන්නේද එකී වකුප් මණ්‌ඩලය සහ වකුප් කොමසාරිස්‌වරයාය. අධිකරණයට ඇත්තේ වකුප් කොමසාරිස්‌වරයාගේ වාර්තාවට අදාළ දේපළ අධිකරණය පිස්‌කල්වරයා යොදවා පල්ලියේ භාරකරුට භාරදීම පමණි.

    කතෘ : Mahesh Gamage
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහල කඩවලට ගියාම හරියනවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එන මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැති,මාන්නෙන් ඉදිමෙච්ච,තමන් යටතේ වැඩකරන සේවකයන් වහල්ලු ගානට දාලා බල්ලන්ට වගේ සලකන ,කිසිම සමාජ සේවයක් නොකරන ,අධික මිලකට බඩු විකුනන ,මූණේ කිසිම හිනාවක් නැති ,සැරෙන් කතා කරලා බඩු ගන්න ආපු එකා උන්ගේ දාසයා ගානට දාන සිoහල කඩවලට ගියාම ත්‍රස්තවාදේ අවසන් වෙනවද ?සිoහල ජාතිවාදි හැත්ත...නොදකින්.:growl:මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ :yes:

    උබලා හොදට මතක තියා ගනිල්ලා.මෙහෙම මුස්ලිම් මිනිස්සු කොන් කරන්න කොන් කරන්න අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි .සවුදි අරාබියෙන් කෝටි ගණන් උන්ට පොම්ප කරන්න සෑදී පැහැදී ඉන්නේ . එතකොට තොපිලට සැපද මාන්නකාරයිනේ ? :lol::lol::lol::lol::lol:දැන් දැන් මෝඩ සින්හලු ගෑනුන්ගේ හැන්ඩ් බෑග් හිටන් චෙක් කරනවා ..අනේ මෙහෙමත් ගොන්නු...:lol:

    මෝඩ ගොබ්බයිනේ..තොපිලා ප්‍රසිද්ද කරන්න ඔනේ සිoහලයට හරියට බිස්නස්කරන හැටි .කඩේට ආපු මිනිහෙක්ට හිනා වෙනහැටි ටියුෂන් දාලා උගන්නපල්ලා .රස්සා නැතී වුන්ට රස්සා හොයලා දීපල්ලා. බිස්නස් එකක් පටන්ගන්න එකෙක්ට ඔය කුනු ඊරිසියාව අත හැරලා උදව්වක් කරපල්ලා.ඔය පන්සල් වල බිල්ඩින් හදන භික්ෂූන්ට කියපල්ලා කොන්ක්‍රිට් වලට කඩේ යන්නේ නැතුව මිනිස්සු හදන්නයි කියලා .නිකාය වලට බෙදිලා මරා ගැනිල්ල නවත්තන්නයි කියපල්ලා.මාර්ගපලලාබින්ට අපහාස කරපුනිසා මේ වගේ අපරාධ සොබාවදර්මයෙන් දෙන එක නවත්තගනිල්ලා..ආර්යෝපවාදය නවත්තපල්ලා.

    මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..:yes::yes::yes:පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..:yes::yes::yes:

    සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

    1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
    2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
    3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

    මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..
    මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .
    :angry::angry::angry:


    87eb217d53640ddddeb1fc18b91c6d1c.jpg


    තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )


    මොකක් හරි ප්‍රදේශයක යම් ජාතියක් අතිබහුතරය වෙලා වෙනම පාලනයක් ඉල්ලනවනම් දෙන එකයි ජාත්යන්තර සම්ප්‍රදාය ..:yes:පොතේ හැටියටනම් උතුරට ස්වයo පාලනයක් දෙන්න ඔනේ :shocked:( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..:yes::yes::yes:

    පසුව ලියමි- මා හම්බයෙක් බවට වන චෝදනා බලාපොරොත්තු වන්න .:P.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..

    Anagarika_Dharmapal_in_1926.jpg


    Words_Dharmapala_5.jpg