මුස්ලිම් වන සිංහල රට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මුස්ලිම් වන සිංහල රට

    12036813_863857473721965_3927487585350890311_n.jpg
     
    • Like
    Reactions: Fox Mulder89

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Good question---Sinhala unath kiva yuthuya. Sinhala aya laga thiyenava puhu manayak. Ekama ohunge progress ekata Badavak [disturbance] ekak venava.

    මාන්නයක් නෙවෙයි බං , ඊරිසියාවයි , කුහක කමයි , වෙන මොනාද :lol:
    තමන්ගේ එකා දියුණු වෙනකොට නහරවැල් දඟර ගැහෙනවා නං කවුරු හරි එකෙක්ගේ අනිවා ඌ සිංහලයක් .
    හොඳට නෝට් කරලා බලපන්කො බොරුද කියල :lol:
    ඊට පස්සේ කියනවා ඉතින් මුස්ලිම් කඩ වර්ජනය කරමු ලු :lol: අනේ උකේ නන්නානේ ! :lol:
    උපරිම ඕනේ නං මාසයක් කරයි .. ඊට පස්සේ ආයේ අමතකයි :lol::lol::lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අන්න වතුකරයට වෙනම පාලනයක් ඉල්ලයි!

    මොකෝ කියන්නේ දෙනවද?


    TPA-1-e1442653495266.jpg

    unge sammanaya unta venama pattak one na
    unge nayakayonta oka ona vela thiyenne, unta oka ganna udau karanne
    apema un thami, mokada ape un ude idala ra vena kan karanne
    hambayantai, demalatai banina eka
    ethakota unta hitenava mun ekka innavata vada hodai venamama inna eka
    kiyala. oya vage venamama pati illana eka natara karanna puluwan
    hamoma ekka samadanen hitiyoth vitari. kauru hari varaddak karama
    uta gahapan, uge jatiyata gahanne natuwa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මාන්නයක් නෙවෙයි බං , ඊරිසියාවයි , කුහක කමයි , වෙන මොනාද :lol:
    තමන්ගේ එකා දියුණු වෙනකොට නහරවැල් දඟර ගැහෙනවා නං කවුරු හරි එකෙක්ගේ අනිවා ඌ සිංහලයක් .
    හොඳට නෝට් කරලා බලපන්කො බොරුද කියල :lol:
    ඊට පස්සේ කියනවා ඉතින් මුස්ලිම් කඩ වර්ජනය කරමු ලු :lol: අනේ උකේ නන්නානේ ! :lol:
    උපරිම ඕනේ නං මාසයක් කරයි .. ඊට පස්සේ ආයේ අමතකයි :lol::lol::lol:
    ----That is true. Sinhalaya visin Sinhalayata Irrsha karai.