මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන කම්පා වෙලා &#3465

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන කම්පා වෙලා &#3465

    උපුටා ගැනීමක් Facebook - මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන කම්පා වෙලා ඉන්න අයට ලියන්නෙ.

    මුස්ලිම් අය සැහෙන්න සිංහල කඩ අවුරුදු 30 - 40 ක් වර්ජනය කළා කියල ඔබ දන්නවා ද?

    මුස්ලිම් අය දහස් ගණන් යුදෙව්වන් ගෙ ව්‍යාපාර වර්ජනය කරන්න කියල ගාල්ලේ පෙළපාලි ගිය වග ඔබ දන්නවා ද?

    Nolimit - Fashion Bug වගේ ව්‍යාපාර සිංහල දෙමළ දශක ගණන් තිබූණ පරණ ඇඳුම් කඩ වට්ටපු හැටි ඔබ දන්නවද?

    සමහර මුස්ලිම් ව්‍යාපාර වල රැකියා ස්ථිරත්වය ට උසස් වීම්වලට ඉස්ලාම් ආගම ට වෙනස් වීමට අවශ්‍ය බව ඔබ දන්නවා ද?

    හලාල් කියල සහතික ගෙනල්ල කෝටි ගණන් හම්බ කෙරේ අපිද? සහතිකේ නැත්නම් මුස්ලිම් බහුතරයට ඒ කඩවල් ව්‍යාපාර තහනම්.

    සිංහල බෞද්ධ රටක් හින්දා තමයි මුස්ලිම් අය මෙහෙම හැසිරෙන්නේ.

    මගේ අම්මා මට රත්තරන් වලට වඩා වටිනවා. ගැහැණුන්ට කැත කළු ඇඳුම් අන්දල ගෝනි බිල්ලො වගේ පාරේ ඇදගෙන යනකොට කාන්තා අයිතිය කෝ? කාන්තාව කියන්නේ රෝස මලක් වගේ ලස්සනට ඉන්න කැමති අය. ඒකයි මම බුර්කාවට අකමැති.

    අපේ බෞද්ධ සංස්කෘතිය ට අනුව ගෙදර බුදුන් අම්මා. ඉස්ලාමය අම්මා ට සලකන්නේ දෙවන පෙළේ පුරවැසියො විදිහට. සිංහල රටේ මේ කරුමය ගැන කථා කරන්න කව්ද ඉන්නෙ?

    මුස්ලිම් රටකට ගිහින් බලන්න කොහොම අන් ආගම් වලට සලකන්නේ කියල. සමහර වෙලාවට කස පාර - මරණ දඬුවම.

    ඔබ කැමැත්තක් කරන්න. ගොන් පෝස්ට් දාන්න. හැබැයි නොදන්න පෞඪ සිංහල ජාතිය ගැන කථා නොකරන්න.

    මේ ටික සිංහල එවුන්ට:
    මගේ අම්මා එක්ක ඊයේ කතාකරද්දී කිව්වා "පුතේ, අපේ සිංහල ජාතිය හරි කුහකයි. කිසිම වෙලාවක තවත් සිංහල මිනිහෙක් ගොඩයනවා ට කැමති නැති ජාතියක්. ඒකයි මහනුවර කොළඹ වගේ මහා නගර වල සිංහල ජනගහණය - සිංහල ව්‍යාපාර බිඳ වැටුණේ."

    දැන්වත් මේ සාපයෙන් මිදියල්ල. සිංහල මනුස්සයෙක් නැගිටින්න උත්සහ කරද්දී වට්ටන්න එපා. උදව් කරපල්ලා. පන්සලේ හාමුදුරුවන්ගේ ඇදහොයන නතර කරපල්ලා. කොයි වැරැද්ද හරි කරකර තවම සිවුරේ ඉන්න එකට ගරුත්වයක් තියෙන්න ඕනේ. පුළුවන් නම් නිකමට සතියක් සිවුර දාගෙන බලන්න කොහොමද කියල. වැරද්දක් වෙනවනම් හාමුදුරුවෝ පොඩ්ඩක් යාලුකරගෙන කරුණාවෙන් කියල දීපල්ලා.

    අර විශාඛාවට කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ. ජාතියේ වැරදි අඩුපාඩු එළියට පෙන්න බැන අඬ ගහගන්න කොට අනුත් එවුන් අපිට හිනාවෙනවා. දැන්වත් ගෙදර ළඟ තරහ වෙලා ඉන්න සිංහල ගෙවල් වලට - ඥාතීන්ට කථා කරලා සාමදානෙන් ඉන්න පුරුදු වෙයල්ලා. තමන්ට ඉන්න පිරිසෙයි බලය තියෙන්නේ.

    පසුවදන:
    කඩ කඩන එවුන් ට හොඳක් වෙන්නේ නැහැ. ලෝකයේ හැම සිංහල විරෝධී මාධ්‍ය බලාගෙන ඉන්නෙ මෙ වගේ ගොන් සෙට් එක බහිනකං.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    මුස්ලිම් රටකට ගිහින් බලන්න කොහොම අන් ආගම් වලට සලකන්නේ කියල. සමහර වෙලාවට කස පාර - මරණ දඬුවම.

    Parana katha ban
    Jathiwadayen anda wenna epa
    Koi kadawal da ban warjanaya kare muslim minissu?
    Muslim ewunge kade wikunanne okkoma muslim factory wala witharak hadanawa ewada?
    Ai ban mechchara mole adu jathiwadinta?

    pope.jpg
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මුස්ලිම් කඩ දියුණු වුනේ සිංහල අය ජාති බේදයෙන් තොරව මුස්ලිම් කඩවලට ගිය නිසා..

    නමුත්
    උඔලා දන්නවාද..?

    සැහෙන කාලයක් මුස්ලිම් අය බහුතරයක් සිංහල කඩ වර්ජනය කරා
    සිංහල අය මුස්ලිම් කඩ වර්ජනය කරාට වඩා..

    අපේ ලිං මැඩ්යෝ ටික මේක අවබෝධ කළ යුතු වේ.:confused:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උපුටා ගැනීමක් Facebook - මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන කම්පා වෙලා ඉන්න අයට ලියන්නෙ.

    මුස්ලිම් අය සැහෙන්න සිංහල කඩ අවුරුදු 30 - 40 ක් වර්ජනය කළා කියල ඔබ දන්නවා ද?

    මුස්ලිම් අය දහස් ගණන් යුදෙව්වන් ගෙ ව්‍යාපාර වර්ජනය කරන්න කියල ගාල්ලේ පෙළපාලි ගිය වග ඔබ දන්නවා ද?

    Nolimit - Fashion Bug වගේ ව්‍යාපාර සිංහල දෙමළ දශක ගණන් තිබූණ පරණ ඇඳුම් කඩ වට්ටපු හැටි ඔබ දන්නවද?

    සමහර මුස්ලිම් ව්‍යාපාර වල රැකියා ස්ථිරත්වය ට උසස් වීම්වලට ඉස්ලාම් ආගම ට වෙනස් වීමට අවශ්‍ය බව ඔබ දන්නවා ද?

    හලාල් කියල සහතික ගෙනල්ල කෝටි ගණන් හම්බ කෙරේ අපිද? සහතිකේ නැත්නම් මුස්ලිම් බහුතරයට ඒ කඩවල් ව්‍යාපාර තහනම්.

    සිංහල බෞද්ධ රටක් හින්දා තමයි මුස්ලිම් අය මෙහෙම හැසිරෙන්නේ.

    මගේ අම්මා මට රත්තරන් වලට වඩා වටිනවා. ගැහැණුන්ට කැත කළු ඇඳුම් අන්දල ගෝනි බිල්ලො වගේ පාරේ ඇදගෙන යනකොට කාන්තා අයිතිය කෝ? කාන්තාව කියන්නේ රෝස මලක් වගේ ලස්සනට ඉන්න කැමති අය. ඒකයි මම බුර්කාවට අකමැති.

    අපේ බෞද්ධ සංස්කෘතිය ට අනුව ගෙදර බුදුන් අම්මා. ඉස්ලාමය අම්මා ට සලකන්නේ දෙවන පෙළේ පුරවැසියො විදිහට. සිංහල රටේ මේ කරුමය ගැන කථා කරන්න කව්ද ඉන්නෙ?

    මුස්ලිම් රටකට ගිහින් බලන්න කොහොම අන් ආගම් වලට සලකන්නේ කියල. සමහර වෙලාවට කස පාර - මරණ දඬුවම.

    ඔබ කැමැත්තක් කරන්න. ගොන් පෝස්ට් දාන්න. හැබැයි නොදන්න පෞඪ සිංහල ජාතිය ගැන කථා නොකරන්න.

    මේ ටික සිංහල එවුන්ට:
    මගේ අම්මා එක්ක ඊයේ කතාකරද්දී කිව්වා "පුතේ, අපේ සිංහල ජාතිය හරි කුහකයි. කිසිම වෙලාවක තවත් සිංහල මිනිහෙක් ගොඩයනවා ට කැමති නැති ජාතියක්. ඒකයි මහනුවර කොළඹ වගේ මහා නගර වල සිංහල ජනගහණය - සිංහල ව්‍යාපාර බිඳ වැටුණේ."

    දැන්වත් මේ සාපයෙන් මිදියල්ල. සිංහල මනුස්සයෙක් නැගිටින්න උත්සහ කරද්දී වට්ටන්න එපා. උදව් කරපල්ලා. පන්සලේ හාමුදුරුවන්ගේ ඇදහොයන නතර කරපල්ලා. කොයි වැරැද්ද හරි කරකර තවම සිවුරේ ඉන්න එකට ගරුත්වයක් තියෙන්න ඕනේ. පුළුවන් නම් නිකමට සතියක් සිවුර දාගෙන බලන්න කොහොමද කියල. වැරද්දක් වෙනවනම් හාමුදුරුවෝ පොඩ්ඩක් යාලුකරගෙන කරුණාවෙන් කියල දීපල්ලා.

    අර විශාඛාවට කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ. ජාතියේ වැරදි අඩුපාඩු එළියට පෙන්න බැන අඬ ගහගන්න කොට අනුත් එවුන් අපිට හිනාවෙනවා. දැන්වත් ගෙදර ළඟ තරහ වෙලා ඉන්න සිංහල ගෙවල් වලට - ඥාතීන්ට කථා කරලා සාමදානෙන් ඉන්න පුරුදු වෙයල්ලා. තමන්ට ඉන්න පිරිසෙයි බලය තියෙන්නේ.

    පසුවදන:
    කඩ කඩන එවුන් ට හොඳක් වෙන්නේ නැහැ. ලෝකයේ හැම සිංහල විරෝධී මාධ්‍ය බලාගෙන ඉන්නෙ මෙ වගේ ගොන් සෙට් එක බහිනකං.

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,689
    5,530
    113
    මුස්ලිම් කඩ දියුණු වුනේ සිංහල අය ජාති බේදයෙන් තොරව මුස්ලිම් කඩවලට ගිය නිසා..

    නමුත්
    උඔලා දන්නවාද..?

    සැහෙන කාලයක් මුස්ලිම් අය බහුතරයක් සිංහල කඩ වර්ජනය කරා
    සිංහල අය මුස්ලිම් කඩ වර්ජනය කරාට වඩා..

    අපේ ලිං මැඩ්යෝ ටික මේක අවබෝධ කළ යුතු වේ.:confused:

    :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,689
    5,530
    113
    They refused to eat what they ate for 990 years and wanted HAlal .IF 10% demand this what would be when they reach 25% and list as follows copied from FB:yes:

    වෙනම කැම
    වෙනම පාසල්
    වෙනම බැංකු
    වෙනම රක්ෂණ
    වෙනම ඇදුම්
    වෙනම පරිපාලන දිස්ත්‍රික්ක
    ඉල්ලු ඔබ දැන් වෙනම පරිභෝගිකයන් ද බලාපොරොත්තු වෙන්න.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    They refused to eat what they ate for 990 years and wanted HAlal .IF 10% demand this what would be when they reach 25% and list as follows copied from FB:yes:

    වෙනම කැම
    වෙනම පාසල්
    වෙනම බැංකු
    වෙනම රක්ෂණ
    වෙනම ඇදුම්
    වෙනම පරිපාලන දිස්ත්‍රික්ක
    ඉල්ලු ඔබ දැන් වෙනම පරිභෝගිකයන් ද බලාපොරොත්තු වෙන්න.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shadow1

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුස්ලිම් කඩ දියුණු වුනේ සිංහල අය ජාති බේදයෙන් තොරව මුස්ලිම් කඩවලට ගිය නිසා..

    නමුත්
    උඔලා දන්නවාද..?

    සැහෙන කාලයක් මුස්ලිම් අය බහුතරයක් සිංහල කඩ වර්ජනය කරා
    සිංහල අය මුස්ලිම් කඩ වර්ජනය කරාට වඩා..

    අපේ ලිං මැඩ්යෝ ටික මේක අවබෝධ කළ යුතු වේ.:confused:

    :yes::yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහල කඩවලට ගියාම හරියනවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එන මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැති,මාන්නෙන් ඉදිමෙච්ච,කිසිම සමාජ සේවයක් නොකරන ,අධික මිලකට බඩු විකුනන ,මූණේ කිසිම හිනාවක් නැති ,සැරෙන් කතා කරලා බඩු ගන්න ආපු එකා උන්ගේ දාසයා ගානට දාන සිoහල කඩවලට ගියාම ත්‍රස්තවාදේ අවසන් වෙනවද ?සිoහල ජාතිවාදි හැත්ත...නොදකින්.:growl:මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ :yes:

    උබලා හොදට මතක තියා ගනිල්ලා.මෙහෙම මුස්ලිම් මිනිස්සු කොන් කරන්න කොන් කරන්න අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි .සවුදි අරාබියෙන් කෝටි ගණන් උන්ට පොම්ප කරන්න සෑදී පැහැදී ඉන්නේ . එතකොට තොපිලට සැපද මාන්නකාරයිනේ ? :lol::lol::lol::lol::lol:දැන් දැන් මෝඩ සින්හලු ගෑනුන්ගේ හැන්ඩ් බෑග් හිටන් චෙක් කරනවා ..අනේ මෙහෙමත් ගොන්නු...:lol:

    මෝඩ ගොබ්බයිනේ..තොපිලා ප්‍රසිද්ද කරන්න ඔනේ සිoහලයට හරියට බිස්නස්කරන හැටි .කඩේට ආපු මිනිහෙක්ට හිනා වෙනහැටි ටියුෂන් දාලා උගන්නපල්ලා .රස්සා නැතී වුන්ට රස්සා හොයලා දීපල්ලා. බිස්නස් එකක් පටන්ගන්න එකෙක්ට ඔය කුනු ඊරිසියාව අත හැරලා උදව්වක් කරපල්ලා.ඔය පන්සල් වල බිල්ඩින් හදන භික්ෂූන්ට කියපල්ලා කොන්ක්‍රිට් වලට කඩේ යන්නේ නැතුව මිනිස්සු හදන්නයි කියලා .නිකාය වලට බෙදිලා මරා ගැනිල්ල නවත්තන්නයි කියපල්ලා.මාර්ගපලලාබින්ට අපහාස කරපුනිසා මේ වගේ අපරාධ සොබාවදර්මයෙන් දෙන එක නවත්තගනිල්ලා..ආර්යෝපවාදය නවත්තපල්ලා.

    මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..:yes::yes::yes:පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..:yes::yes::yes:

    සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

    1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
    2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
    3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

    මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..
    මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .
    :angry::angry::angry:

    තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )

    පසුව ලියමි- මා හම්බයෙක් බවට වන චෝදනා බලාපොරොත්තු වන්න .:P.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..

    Anagarika_Dharmapal_in_1926.jpg

    Words_Dharmapala_5.jpg