මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Canada වල Sri lankan මුස්ලිම් අය ලංකාවට විරුද්ධව කරන Protest එකක නිර්භීත තරුණයෙක් ඔවුන්ට විරුද්ධව තනිවම නගපු හඩ - fb

    Capture.png

    https://www.facebook.com/2189646851...STEwMDAwMDI1NTkwMDY3NToyNDg3OTQ1OTE3ODkwNTgx/

    eka dakka pattama kollek supiri….
    kari thambinta kelinna nadda ban ekek….
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මමත් දැන් සාඩම්බර නිෂ්පාදකයෙක් නෝ.:Pමගේ ප්‍රඩක්ට් එක ගෙන්වන ඔක්කොම මුස්ලිම්.:angry:මගේ කොම්පැණි නේම් එකත් ඕක අස්සට රින්ගාවන්ඩ එහෙම බැරිද දන්නේ නෑ.:lol:
    අපි ඉතින් අලි කොම්පැණි කාරයෝ නම් නෙමේ.තෝර මෝරු අස්සේ හල්මැස්සෙක් දැක්කම මිනිස්සු හිනාවෙයි.:lol::lol::lol::lol:ලබන අවුරුද්දෙවත් රින්ගවන්ඩ බලන්ඩ ඕනේ.:rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    විස්තර දාපන්.. අපි බිස්නස් හදල ගමු..
    මොකද්ද ප්‍රඩක්ට් එක
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    විස්තර දාපන්.. අපි බිස්නස් හදල ගමු..
    මොකද්ද ප්‍රඩක්ට් එක

    සේරම විස්තර දානවා.පොඩ්ඩක් අන්ඩර් රේඩාර් දුවන්ඩ වෙලා තියෙනවා බන්.පුත ලඟ නොබලන්න දුරම බලන්න කියලා කතාවක් තියෙන හින්ද ඉවසීමෙන් යන්ඩ ඕනේ.අපි මේකේ ඉන්න පත බිස්නස් කාරයෝ වගේ නෙමේනේ.:(

    බිස්නස් එක සක්සස්.කිලෝමීටර් 14ක් ඇතුලත පැය 6ක් යද්දි ස්ටොක්ස් ඉවරයි.;)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සේරම විස්තර දානවා.පොඩ්ඩක් අන්ඩර් රේඩාර් දුවන්ඩ වෙලා තියෙනවා බන්.පුත ලඟ නොබලන්න දුරම බලන්න කියලා කතාවක් තියෙන හින්ද ඉවසීමෙන් යන්ඩ ඕනේ.අපි මේකේ ඉන්න පත බිස්නස් කාරයෝ වගේ නෙමේනේ.:(

    බිස්නස් එක සක්සස්.කිලෝමීටර් 14ක් ඇතුලත පැය 6ක් යද්දි ස්ටොක්ස් ඉවරයි.;)

    Ela ela jaya wewa
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සේරම විස්තර දානවා.පොඩ්ඩක් අන්ඩර් රේඩාර් දුවන්ඩ වෙලා තියෙනවා බන්.පුත ලඟ නොබලන්න දුරම බලන්න කියලා කතාවක් තියෙන හින්ද ඉවසීමෙන් යන්ඩ ඕනේ.අපි මේකේ ඉන්න පත බිස්නස් කාරයෝ වගේ නෙමේනේ.:(

    බිස්නස් එක සක්සස්.කිලෝමීටර් 14ක් ඇතුලත පැය 6ක් යද්දි ස්ටොක්ස් ඉවරයි.;)

    සුපිටි මචං.. ජය වේවා එහෙනම්.. විස්තර දාන්නකො
     
    • Like
    Reactions: Sara531

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    සේරම විස්තර දානවා.පොඩ්ඩක් අන්ඩර් රේඩාර් දුවන්ඩ වෙලා තියෙනවා බන්.පුත ලඟ නොබලන්න දුරම බලන්න කියලා කතාවක් තියෙන හින්ද ඉවසීමෙන් යන්ඩ ඕනේ.අපි මේකේ ඉන්න පත බිස්නස් කාරයෝ වගේ නෙමේනේ.:(

    බිස්නස් එක සක්සස්.කිලෝමීටර් 14ක් ඇතුලත පැය 6ක් යද්දි ස්ටොක්ස් ඉවරයි.;)

    All the best machan. Quality eka adu karanna epa. Hondma de denna balapan.
    11.gif