වැඩක් නැහැ උබ වගේ එවුන් එක්ක බොරුවට තර්ක කරලා. උබල හරියට ලිදේ ඉන්න මැඩියෝ වගේ. උබේ ලිපියේ උඩින්ම ලියල තියෙනවා අවුරුදු 30 ක යුද්දේ ගැන. ඔය යුද්දෙදිත් සිංහලයෝ තෝ වගේ පොන්න අදහස් එක්ක හිතුවනම් අද වෙනකොට ලංකාවේ පළුවක් නැහැ.
polwattacom , උබ අද ඊයේ ඉපදිලා ලෝකේ දැක්ක වගේ , ලාමක අදහස් දක්වන එක තේරුමක් නැහැ. හම්බයෝ මරල හරි ලංකාවෙන් අතුගාලා දාන්න කාලය ඇවිල්ල තියෙන්නේ. තමන්ගේ ඇගේ දුවන්නේ සුජාත ලංකික බෞද්ධ ලේ නම් වචනෙකින් හරි එකට සහයෝගය දක්වන්න හිතෙනවා,ඒකට උබල වගේ කැනහිලුන් සිංහ හම පොරව ගෙන ආවට තමන්ගේ ජාතිය ගැන කතා කරනකොට ඉබේම හූ කියල තමයි කියවෙන්නේ.![]()
උඹල සිංහලයෝද සිංහල වේශයෙන් පෙනීහිටින කොටිද කියන එක ප්රස්නයක්. කොටියට එල් එලෝ ගහනකොට අපිත් හුරේ දැම්ම සහෝදරයා. මොකද අපි යුද්ද කරේ ත්රස්තවාදී කල්ලියක් එක්ක. ත්රස්තවාදීන් සමුලඝාතනය කල යුතුයි කියන තැන මමත් ඉන්නවා. රටක ඒකීයභාවය ආරක්ෂා කරගන්න ත්රස්තවාදී සංවිදාන සමුලඝාතනය කලයුතුයි. අපි එක කළා. අපේ රණවිරුවෝ එක කළා. ඒ ගෞරවය හැමදාමත් උන්ව එලොලදාන්න මුල්වෙච්ච හැමදෙනාටම හිමියි. එත් උඹල මේ හැප්පෙන්න හදනේ ත්රස්තවාදී සන්විදානයක් එක්ක නෙවෙයි. ජන කොට්ටාශයක් එක්ක. එකෙන් අත්වෙන ප්රතිපල මොනවද කියල හිතන්න තරම් එක්කෝ උඹලගේ මොලේ දියුණු නැහැ, නැත්තම් උඹ කොටියෙක්. කොටින්ට තවමත් ඕන අපේ සිංහල ජාතිය ම්ලේච්චයෝ කියල ලෝකෙට පෙන්නන්න. හම්බයෝ ම්ලේච්චයි කියල ලෝකෙම දන්නවා. එක අපි ලංකාවෙන් අමුතුවෙන් ලෝකෙට කියන්න ඕන නැහැ. මට තියෙන ප්රශ්නේ උඹ කොටියෙක්ද මන්දබුද්ධිකයෙක්ද කියල වර්ග කරගන්න බැරිකමයි.

, යුද්දේ දිනපු වෙලාවේ එක සමරපු එකටවත් මම කැමති උනේ නම් නැහැ. උබම දැන් හිතපන් උබ මොන වගේ තැනකද ඉන්නේ , බුදුදහමේ කොහෙවත් කියල නැහැ, ත්රස්තවාදීන්ට ගහනකොට සතුටු වෙන්න කියල. එහෙත් ඒ දෙය සිදු කරන්න වුනේ , රට බේරගන්න. රට අනාගත පරපුරට බේරලා දෙන්න.
