මෙතන ඉන්න වීරයෝ ටික දැක්කේ නැද්ද මේ ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1520377
ගිහින් උත්තර දීල ආවනම් තමයි හොඳ.
http://www.elakiri.com/forum/showthread.php?t=1520377
ගිහින් උත්තර දීල ආවනම් තමයි හොඳ.
පොල්වත්ත ලොක්ක මේ පකිස් බුරුවන්ට බය වෙන්න එපා. යුද්දයක් පටන් අරන් හම්බයෝ බෝම්බ එක දෙක පුපුරවන කොට මුලින්ම ඇදන් යටට දුවන්නේ මුන් ටික තමා. මුන් දන්නා ආගමක් ධර්මයක් නෑ. නිකන් අතල් එකට "බුදු සරණ වේවා" "මේක බුදුන්ගේ දේශය" කියල පඩ ෂෝ දාන කාලකන්නි ටිකක් විතරය් මුන්.
ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජන අරගල / ලේ වගිරුම් පුරාතනයේ පටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවන්නේ ලංකා ඉතිහාසය පුරා අරගල හරහා ගමන් කර ඇති බැවිනි. පුරාතන රජ සමයේ පටන් ලේ වගිරුම් / අරගල සිදුව ඇති මුලාශ්‍ර විමසා බැලුවහොත් සෑම සිදුවීමකටම මුලාශ්රවී ඇත්තේ එක පුද්ගලයෙකුගේ හෝ එක්තරා කණ්ඩායමකගේ අවශ්‍යතාවය මත තවත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සතු බලය / රාජ්‍යය / සංස්කෘතිය /භූමිය /ආගම වෙනස්කිරීමට හෝ අයත්කරගැනීමට ඇති බලවත් කැමැත්ත නොහොත් ආශාවය . මේ කැමැත්ත ආශාව විවිද අයුරින් අප ජන සමාජයට බලපෑම් කල අතර විදේශ ආක්‍රමණ / දේශීය ආක්‍රමණ යන දෙකොට්ටශයෙන්ම අපි ඇති තරම් බැට කා ඇති දේශයක පුරවැසියන් වන්නෙමු.
මැත ඉතිහාසය ගත්කල වසර 30 කට ආසන්න කාලයක් අපි ත්‍රස්තවාදී යුද්දයක ප්‍රතිපල භුක්තිවින්දෙමු. එය වර්ගවාදී යුද්දයක් වශයෙන් ලොවට කියාපෑමට යම් පිරිස් උත්සහ ගත්තද අවසානයේ ත්‍රස්තවාදය පරාජයකොට ශ්‍රීලාංකික අපි සියල්ල ජය ලැබුවෙමු. මෙමෙ පාපකාරී යුද්දය ආරම්භය කව්රු කුමන ආකාරයකින් සිදු කලද යුද්දයට උල්පන්දම් දීමට ඕනෑතරම් පිරිස් අන්තර්ජාතිකව ඉදිරිපත් වුනිද යන්න ලාංකියින් වශයෙන් අපි සියල්ලන් නොදන්නෝ නොවන්නෙමු. මෙම යුද්දය ආරම්භ වුයේ සීමිත පිරිසගේ උවමනාවකට උවද අවසානයේ යුදයේ කෘරත්වයට දිවි පිදීමට සිදුවුයේ යුදයකට කිසිදු උවමනාවක් නැති අහිංසක සිංහල/දෙමල/මුස්ලිම් සිවිල් ජනතාවටය. ජාති බේදයක්/වයස් බේදයක්/ආගම් බේදයක් නොමැතිව අහිංසක සිවිල් ජනතාව ජීවිතවලින් වන්දි ගෙවූ අතර මෙම ජිවිත අහිමිවූ අහින්සකයින්ගෙන් 99.99% කටම යුද්දයක් කිරීමේ අවශ්‍යතාවයක් නැති උදවිය බවට මාගේ පුද්ගලික හැඟීම වන්නේය. උක්තවූ යුද්දයට උල්පන්දම් දුන් උදවිය අද දවසේද සීත කාමරවල සුවවින්දිමින් තමාගේ දේපල භුක්තිවිඳිමින් දරුමල්ලන් සමග සන්තෝසයෙන් ජීවිතය ගතකරනු ඇත්තා වන්නට ඇත. එහෙත් යුද්දයට මැදි වුවන් අද වනවිට පවුල් පිටින් ඝාතනය වී ඇත, නැතහොත් පවුලේ සාමාජිකයින් යුද්දයෙන් මියගොස්ය, ආබාදිතය නැතහොත් සියලු දේපල පොළොවට සමතලා වී ඇත.
පළමුවන කාරනාව විමසා බැලීමේදී මුස්ලිම් වෙළෙන්දන් ලාංකීය වෙළඳපොල ආක්‍රමණය කිරීම සම්බන්දයෙන් ගත් කල පවතින ආර්ථික රටාව අනුව වෙළඳපොලේ පවතින අඩුම මිල ලැබෙන වෙළඳ ස්ථානය වෙත යාමට නිරන්තරයෙන්ම සිදුවන බව කටත් නොරහසකි. වෙළඳ ද්‍රව්‍යය වැඩි මිලකට විකුණන සිංහල කඩයට වඩා එම වෙළඳ ද්‍රව්‍යයම ඊට අඩු මිලට විකුණන මුස්ලිම් වෙළඳ ස්ථානයට ලැබෙන වෙළඳාම වැඩිවීම සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට වටහාගැනීමට අසීරු කාරනාවක් නොවන්නේය. එහෙත් මුළුමහත් ලාංකීය වැසියන්ගේ අවාසනාවට කුමක්දෝ කණ්ඩායමක් විසින් ඉතාමත් දරුණු ආකාරයකින් මුස්ලිම් වෙළඳ ස්ථාන වලින් බඩු නොගන්නා ලෙස ප්‍රචාරයක් දියත්කරමින් ඇති අතර එය සක්‍රිය අන්දමින් වර්තමානයේ රැල්ලක් වශයේ ගලායමින් ඇත. සිංහල /මුස්ලිම්/ දෙමල යන තුන් වර්ගයම සක්‍රිය ව්‍යාපාරවල නියැලෙන අප රටේ මුස්ලිම් වෙළෙඳුන්ගේ වෙළඳ ස්ථාන වෙත නොයන ලෙස කරන ප්‍රකාශයෙන් ගම්‍ය වන කරුණු තුනක් ඇත. ඉන් පළමුවැන්න මුස්ලිම් වෙළඳුන්ගේ ඇති කුමන හෝ වැරදි හේතුවෙන් ඔවුන්ට මුදල් ගලායාම නවත්විමයි.
දෙවන කාරනාවනම් මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් බෞද්ධ සිද්දස්ඨාන අත්පත්කරගැනීමට තැත්කිරීම හා බුදුරජානන් වහන්සේට අපහාස කිරීමයි. ආගමක් වශයෙන් මුස්ලිම් ආගම අවිහින්සාවාදයෙන් තොර හා ම්ලේච්චත්වය මනාලෙස විදහා දක්වන කෲර වදහිංසා වලින් සමන්විත වන බව මුළු ලොවම දන්නා කරුණකි. එහෙත් එය තුල වෙසෙන එහි ම්ලේච්චත්වය බුක්තිවිඳින ජනතාව ස්ව කැමැත්තෙන් එහිම රැඳී සිටිනවානම් ආගමක් වශයෙන් බුද්ධ දර්ශනය තුල සුරක්ෂිතවන අපි මුස්ලිම් වරුන්ගේ ආගමේ ඇති කරුණු ගෙනහැරපාමින් මේ කරනාවූ ක්‍රියාව කිසියම් වූ අරුතක් නොමැති ක්‍රියාවක් වන්නේය. ඔවුනට ඔවුන්ගේ දුර්වලකම් වටහෙන්නටනම් අපි විසින් බුද්ධ දර්ශනය තුලින් නෙලාගත් පල ඔවුන්ට පෙන්වියයුතු නොවන්නේද?
බෞද්ධයන් වශයෙන් බුදුහිමියන් ජීවමාන කාලයේ බුදුහිමියන්ට අපහාස උපහාස, හිංසා කිරීමට උත්සහ කල පුද්ගලයින් ඕනෑතරම් සිටිබව බෞද්ධ අප කව්රුත් සත්‍යයකි. එහෙත් එකල අප බෞද්ධ ජනතාව හා බුද්ධ ශ්රාවකයින් බුදුදහම සුරකිනුවස් උද්ගෝෂණ පෙළපාලි සංවිදානය නොකළ බවද අපි දන්නෙමු . බුදුරජානන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය වන්නේ මෛත්‍රිය ඉවසීම මිස උද්ගෝෂණ පෙළපාලි වර්ජන නොවේ.
වර්තමානයේ බොදුබලසේනාවල් සංවිදානය කලයුත්තේ බුදුපිළිම විනාශ කරනවුන් උදෙසාද ශ්‍රී සද්ධර්මය විකුර්තිකොට බෞද්ධයන් නිර්වාණය නමැති අරමුණෙන් බැහැරට රැගෙනගොස් හරසුන් දහමක් දේශනාකොට කම්සැප පසුපස හඹා යාමට පොළොඹවන චීවරදාරින් උදෙසාද යන්න අප විසින් විමසා බැලියයුතු කරුණක් නොවන්නේද?
බල සේනාවල් සංවිදානය කරන උද්ගෝෂණ පවත්වන චීවරධාරින්ගේ වගකීම බෞද්ධ ජනතාව උද්ගෝෂණ වලට යොමු කිරීමද ඒ නොමැතිනම් කරුණාව මෛත්‍රිය ප්රගුනකොට දාන සීල භාවනා පුරුදුකොට නිර්වාණය දක්වා මෙහෙයවීමට කටයුතු කිරීමද යන්න නුවනින් විමසාබලියයුතු නොවන්නේද?
මේ ලොව පවතින සියල්ල අනිත්‍යයයි අපට වටහාදුන් තිලෝගුරු තථාගත බුදු හිමියන් දෙසු දහම වසර 5550 ක් වැනි කාලයක් තුල මෙලොවින් තුරන්වන බව බුදු හිමියන් විසින්ම දේශනා කරන ලදුව තිබියදී එම අනිත්‍යතාවය මෙලොව වසන අන් සත්වයින්ට හා ආගම් සියල්ලටමද පොදු නොවන්නේද?
එහෙත් මාගේ අරමුණ මුස්ලිම් උදවිය හරි සිංහල උදවිය වැරදි යන්න මතු කිරීමට නොව මුස්ලිම් උදවිය තරමටම සිංහල උදවියද අන්ද භාවයට පත්වී ඇති බව වටහා දීමටය. පවතින වෙළඳපොළට තරගකාරීව මුහුණදී වෙළඳපල ජයගැනීමට ප්රයත්න දැරීම මේ එක් ප්‍රශ්නයකට පිළිතුරු නොවන්නේද?
ආගමක් වශයෙන් මුස්ලිම් උදවිය තමගේ ආගමේ යෙදෙන ආකාරයට අපි අපේ බුද්ධ දර්ශනය තුල හැසිරෙන්නේද? පෝයටවත් පන්සලට ගොඩ නොවන 99.99 % බෞද්ධ පිරිසක් නමට පමණක් බෞද්ධයන් වනවිට පන්සල්/බුදුපිළිම විනාස වීම පුදුමයට කරුනක්ද?
චීවරදාරීන් උද්ගෝෂණ පෙළපාලි සංවිදානය කරමින් පාරවල්වල බෝඩ් ලෑලි ප්‍රදර්ශනය කරමින් පිකටින් කරන කල දහම් දෙසන්නට පන්සලේ ඉතිරිවන්නේද චීවරදරීන් රට කරවන්නට පාර්ලිමේන්තු වැඩි කල දහම් දෙසන්නට පන්සලේ ඉතිරිවන්නේ අබිත්තයා පමණි.
මහණෙනි ශ්‍රී සද්ධර්මය පමණක් දේශනා කල වදාළ මැනවි යන්න බුදු වදන අද වනවිට කොතරම් දුරට ප්‍රායෝගික වී ඇතිද යත් බහුතරයක් දහම් දුසුම් වලදී සොයාගැනීමට අපහසුම දේ ශ්‍රී සද්ධර්මයමය. ඉතින් අපි බල සේනාවල් සංවිදානය කලයුත්තේ මුස්ලිම් උදවියට එරෙහිවද යන්න නුවනින් විමසා බැලිය යුතු නොවේද.
ඔබතුමා ආදරයෙන් කතා කරන දෙමළ/මුස්ලිම් ජාතිකයින් 99% මේ රට ගැන හැගීමක් තියෙනවද කියලා කියන්න. කුරිරැ යුද්ධයෙන් පස්සේ රටට මානව හිමිකම් චෝදනා අරගෙන නොයෙකුත් රටවල් සංවිධාන කල්ලි ගැහෙද්දී ඊට පොඩි හරි විරෝධයක් දක්වන්න ඉදිරිපත් වුනේ කවුද ?
කලින් කිව්වා වගේ කූරගල වගේ බෙෘද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරද්දි. බෙෘද්ධයින්ගේ ඉඩම් වල අනවසර පල්ලි හදද්දි. සමහර කූට කලවැද්දන් බුදු දහම විකෘති කරමින් ධර්ම දේශනා කරද්දි, සීනිබෝල පෙන්නලා අහිංසක දුප්පත් බෙෘද්ධයින් අන්‍ය ආගම් වලට හරවද්දි ඒවට වගකිවයුතු නිළධාරීන් නිදා ගනිද්දී නවගුණ වැල අරන් ඇට ගනන් කරාට වැඩක් වෙන්නේ නෑ මහත්තයෝ සියලු බෙෘද්ධයින්ට පාරට බහින්න වෙනවා.
පොල්වත්ත ලොක්ක මේ පකිස් බුරුවන්ට බය වෙන්න එපා. යුද්දයක් පටන් අරන් හම්බයෝ බෝම්බ එක දෙක පුපුරවන කොට මුලින්ම ඇදන් යටට දුවන්නේ මුන් ටික තමා. මුන් දන්නා ආගමක් ධර්මයක් නෑ. නිකන් අතල් එකට "බුදු සරණ වේවා" "මේක බුදුන්ගේ දේශය" කියල පඩ ෂෝ දාන කාලකන්නි ටිකක් විතරය් මුන්.

මෙහෙම කියන්න ඔබතුමාට තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්න.
මට නං හිතෙන්නේ ඔබතුම නිකන් කටට අපු පලියට කෑ ගාන olcot බෞද්දයෙක් කියලය්.
ube aagama cristian eeth tho katha karanne buddahagame wage
balu nakuta![]()





පාරට බැහැල ලබු හිටවන්නද? නිකන් යන්න මත්තයා යන්න. සිංහලයෝ ඔක්කොම පාරට බැස්සම එදාට රටේ අර්තිකෙට වෙන පාඩුව පියවන්නේ ඔහේද?
අනික වැදගත්ම දේ තමය් බුද්දාගම රැක ගන්න කඩු පොලු අරන් යන්නම ඕනෙද කියන එක. බලපල්ලා ඇමෙරිකාව දිහා උන් කොච්චර හැමබයන්ට බැන්නත් ගැහුවත් උන්ගේ රටේ මුස්ලිම් උන්ව නවත්තනන කඩු පොලු අරන් යනවද? වැඩ පුළුවන් මිනිස්සුන්ගෙන් ආදර්ශයක් ගන්න බලපන්. වැඩි බැරි ටාර්සන් ල පස්සේ යන්නේ නැතුව .
ඔබතුමා වගේ පක්කිලිකම් කරන බොරැ ක්‍රිස්තියානි කාරයෙක් නෙවෙයි මම. මම ඇතුලු මගේ යාලුවෝ බොහෝ දෙනා අපේ බෙෘද්ධයින්ව, ජාතිය රැකගන්න ක්‍රියාශීලීව සම්බන්ධ වෙච්ච කෙනෙක්. දැන් ලංකාවෙන් ඇත හිටියත් අදටත් අපේ පැති වල ඔය මලකඩ අන්තවාදී ආගම්වාදියන්ගෙන් බුදු දහමට සහ බෙෘද්ධයින්ට වෙන බලපෑම් වලට විරැද්ධව නැගී සිටිනවා.
ඔය ප්‍රශ්නෙට උත්තර සහ සාක්ශි පොඩ්ඩක් ඒ පිළිතුර පහළට කියවගෙන යද්දි තේරැම් ගන්න පුලුවන් ඕන කෙනෙකුට. පොඩ්ඩක් කියවලා බලලා ප්‍රශ්න අහන්න අර අපේ දේශපාලුවෝ වගේ පොඩි කෑලි උලුප්පන්නේ නැතුව
[/COLOR][/SIZE][/B]බය කියන එකය් තැනට සුදුසු නුවන කියන එකෙය් වෙනස දන්නැති උඹ මොන පගර නැට්ටෙක්ද බොල ? ගෙහුං හුජ්ජ කොරල නිදා ගනින්
ඕක ගිහින් කියපන් සුද්දන්ගේ රටවල් බෞද්ද කොරන්න යන උඹලගේ උන්දලට උන්දලට





[/COLOR][/SIZE]
මට උඹ ගැන වැඩක් නෑ. ප්‍රශ්නවලට කෙලින් උත්තර දීපන්. උඹේ තරම දාපු reply වලින්ම පේනවා.
අනේ බොල නිකන් හම්බයෙක් වගේ ප්‍රශ්නෙන් පැනල යන්නැතුව උත්තර දීපන්. මට පහලට යන්න ඕනේ නෑ. උඹ ගාව එක සාක්කියක් වත් තියෙනවනන් දාපන්. නිකන් මෝඩ කමට පදනමක් නැති දේවල් කියල රට අමාරුවේ දමන්න එපා. උඹ නං වෙන රටකට වෙලා අතල් එකේ ඉදී මගේ රට ගිනි ගද්දි. අන්තිමට අපිට තම ඒ ගිනි නිවන්න වෙන්නේ.
මම ගැන වැඩක් නැත්තම් Judge කරන්නේ මොකටද මහත්තයෝ.
මට උඹ ගැන වැඩක් නෑ. ප්‍රශ්නවලට කෙලින් උත්තර දීපන්. උඹේ තරම දාපු reply වලින්ම පේනවා.
කටට අපු පලියට කෑ ගාන olcot බෞද්දයෙක් කියලය්.
naa pute Chthalic. danna un dannawa man gana umba baya wenna epa.![]()
kelawala yanakan garu kara kara hitapan sangarathnayata.... anthimedi therai une mokada kiyala...!
anika budu hamuduruwo kohedida bola kiwwe unwahanse sarana yanna kiyala..?
owa umbala wage "Olcot bauddayo" hada gaththu manasgatha neda?
පෙන්නහන් රිලවෝ මම කොතනද මුස්ලිම් අන්තවාදය සාදාරනීකරණය කරලා තියෙන්නේ?
උඹ තාම ගෙදරින් කාල ඇඳල ඉන්න එකෙක් බන් උඹේ වයසේ හැටියට.
උඹල උඹලගේ දෙමවුපියෝ වෙනුවෙන් මොනවද කියපන් කරලා තියෙන්නේ? අම්ම තාත්ත ගෙනත්දෙන දේ කාල කොම්පුටරේ ඉස්සරහට වෙලා කරන්ට් බිල වැඩි කරන එක තමයි උඹල වගේ එවුන් කරන්නේ? උඹ උඹේ දෙමවුපියන්ට සහයෝගයක් වශයෙන් එක එළවලු පැලයක් හිටවල තියෙනවද ? ගෙයක් දොරක් අතුගාල දෙනවද? අම්මගේ තාත්තගේ ඇඳුමක් හෝදලා දෙනවද? තමුන්ගේ වත්තේ හැදෙන තණකොළ පැලයක් ගලවනවද උඹල ?උඹල රටේ එවුන් හදන්න කතාව. තමන්ගේ ගෙදර වෙනුවෙන් එක දාඩිය බින්දුවක් හෙලලා තියෙනවද උඹල? උඹ අන්තිමට බුදුන් වැන්දේ කවදද? අන්තිමට පන්සල් ගියේ කවදද? පපුවට තට්ටු කරලා අහල බලපන් උඹ වගේ කාලකන්නියෙකුගෙන් තමුන් මෙලොවට ජාතක කරපු දෙමවුපියන්ට කරපු එක යුතුකමක්?
උඹල වගේ එවුන්ට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල.
හික් හික් අපේ පැත්තේ ඔය වගේ auto චූං වෙන වැඩ වලට කියන්නේ , හික් හික් නිකන් පුක දෙනවා කියල. එක නිසා උබට කියන්න තියෙන්නේ, පුක දෙන්නේ නැතුව පලයන් පොන්සි.![]()
අනේ මහත්තයෝ ඇස්දෙක පේන්නේ නැද්ද එහෙම නැත්තම් කියවලා තේරැම් ගන්න මොළයක් නැද්ද ?? පිළිතුර හරියට කියවන්න. එතකොට පිළිතුර ඒ යටින්ම තියෙනවා. මම පිළිතුරැ දීලා තියෙන එකකින් මම පැනලා යන්න හදන්නේ මොකටද ?? අනේ උඹ නිවනවා ගිනි. උඹ ගැන මම නොදන්නවා නෙවෙයි. උඹලා වගේ එවුන් ගෙදරට වෙලා අධෝ වාතය පිට කර කර නිදියගනියි රට ගිනි ගන්නකොට. අනික බයවෙන්න එපා පුතේ මම නැවත එනවා ජනවාරි වල.