මුස්ලිම්-විරෝධී-කෝලාහලය

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    sonna siripaala....

    අරුනට පට්ට විදිහටම රිදිලා ඉන්නේ මගෙත් එක්ක. උට දැන් බඩ යනවලු අම්බානක්.එකනේ ඔය බෙල්ල කඩාගෙන ෆොටෝස් එඩිට් කරන්නේ :lol::lol: බයි ද වේ නයිස් work . :lol::lol: කොහොම නමුත් අරුණයට ඔය බඩ යන සිද්දියට මම පොඩ්ඩක් මුනට මුණ මුණ ගැහෙන්න සුදානමින් ඉන්නේ. පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්න.
    Sakkili v...ge putha.. Ubata Arunata wadak denna hugak kalyai.. Habai ita kalin ubata Raththaran gen call ekak el... anuja methsarata wage.. Nikan illan kan nathuwa paaduwe idapan...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Sakkili v...ge putha.. Ubata Arunata wadak denna hugak kalyai.. Habai ita kalin ubata Raththaran gen call ekak el... anuja methsarata wage.. Nikan illan kan nathuwa paaduwe idapan...

    මු අරුනයට වැඩක් දෙන්න තකහනියක් ඇමෙරිකාවේ මොස්කව් ඉඳල එන්නත් එපැයි, ඒ එන්න සල්ලි හොයා ගන්න කාර් එක උගසට තියල සල්ලි ගන්න තව කල් යනව, ඉතින් කොහොමත් අවුරුද්දක් දෙකක් යයි :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරිපාල නම් අමු පොන්න්යෙයෙක්, කොලබ ඉන්න මුස්ලිම් මිනිස්සුම කියනවා හකිම්, අෂ්රෆ් ජාතිවාදී කියලා, එකලු කොලබ චන්ද අඩු මුස්ලිම් කොංග්‍රසය වලට,

    එහ අම්පාර, දිගාමඩුල්ල වෙනස්, ඒ පැත්තේ මිනිස්සු අල්ලගන්න පුළුවන් උන අශ්රෆ්ට. මොකද කොලබ මිනිස්සු දන්නවා මුඅලීම් ස්සිංහල මිනිස්සු හිටපු විදිය, එත් කල්මුනේ, අක්කරෙයිපත්තු , කාතතං කුඩි එපටි වල ඉන්න නුගත් මිනිස්සු හැදිලා තියෙන්නේ, ඇෆ්චානිස්ථානයේ වගේ ගොට්‍රික විදියට.

    සෝම හම්දුරුවෝ ගැන කියනවා නම සෝම හාමුදුරුවෝ ජාතිවාදියෙක් නෙමයි. මන් දැක්කා සෝම හමුදුරුවන්ගෙයි අෂ්රෆ් ගෙයි විවාදේ. එකේ අෂ්රෆ් බලු වෙලා යනවා.

    මුස්ලිම් උන්ට හම්බය අල්ල බලල කියල අපහස කරනවට මමත කැමති නැහැ. කොහොමත් ජාතිවාදය, වගේ විෂබීජ පටන් ගන්නේ, ආගමික උන්මත්තකින් හුදෙක් තම ලාබය පිණිස ප්‍රශ්නවලින් පීඩාවට ( ආර්ථික , සාමජිය) පත් මිනිසුන්ව ඉත්තන් ලෙස යොදාගැනීමයි. එක ගොඩක් රටවල දකින්නට ලැබුන දෙයක්

    සිරිපාල කට තිබුන පලියට පොන්නය වගේ කතා කරන්න එපා. උබ උගත් සල්ලි තියන දැනුමක් තියන එකෙක් උනත් අමු කුහක පොන්න්න්යෙක්. මුලුන් බලපන් තමන් කරන්නේ මොකද්ද කියල. විමල් විරව්න්ස්හල ඇමෙරිකාවට බැනල පොර වෙන්නේ හදනවා, එත් උන් කන්නේ ගු තමයි, උබ නිකම් තේරුමක් නැතුව උතුම් සවමින් වහන්සේ නමකට ගරහනවා. ජාතික වදයෙන් බැහැරවීම පිළබදව ඉතා හොදයි. එත් මේ වගේ උඩු බුරන්න එපා
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මුස්ලිම් මිනිස්සුන්ට , සිංහල මිනිස්සුන්ට හෝ දමිල ජාතිකයින්ට මේ රට අල්ලන්න කියල දෙයක් නැහැ. හැමෝම ලංකාවේ පුරවැසියෝ. මේ රටේ සෑම පොදු සම්පතක්ම සියලුදෙනාටම සමානාත්මකව අයිතිවිය යුතු වෙනවා. අනෙක ලංකාවට සිංහල බෞද්ධ රටක් කියනවනම් එක 200% වැරදියි. එතකොට අනෙක් සුළු ජාතීන්ට මොකද වෙන්න.

    යම් ප්‍රදේශයක ජනගහනය වැඩි වෙන්න පුළුවන්. එක ලෝකේ 99 % රටවල සිද්ද වෙන දෙයක් . උදාහරණයක් ලෙස ගත්තොත් නැගෙනහිර කාතන්කුඩි ප්‍රදේශය මුස්ලිම් ජනතාව වැඩයි. උතුරු ප්‍රදේශය ගත්තොත් දමිල ජනයා වැඩයි සහ දකුණ ගත්තොත් සිංහල ජනතාව වැඩයි. මෙහෙම ජනතාව වැඩි උනා කියල වෙනම පාලනයක් ගෙනියන්නේ නැහැ.

    සෝමා හාමුදුරුවන් ගේ චරිතයට මම කැමතියි නමුත් හාමුදුරුවන්ගේ තිබ්බ ජාති වාදී ස්වරුපය බෞද්ධ භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ.බෞද්ධ ධර්මය තුල ආගම් ජාති වාදය කුල මල ඔය මොකුත් නැහැ.

    ඉස්ලාම් භක්තිකයින් යම් යම් අවස්ථාවල බෞද්ධ ධර්මයට නිගා දෙන අවස්ථා ඒමට ඇති සහ ඒවගේම සිංහල මිනිස්සුත් අන්‍ය සුළු ආගමික සහ ජාතීන්ට පහර දෙන්න ගත්තේ අද ඊයේ නොවෙයි. අලුත් විදිහට ලෝකේ දැකපන් . නැත්නම් ඉතින් උබලගේ අනාගත පරම්පරාවටත් කියන්න තියෙන්නේ ලංකාව තවමත් දියුණුවෙමින් පවතින රටක් කියන එක තමයි.

    සිරිපාල නම් අමු පොන්න්යෙයෙක්, කොලබ ඉන්න මුස්ලිම් මිනිස්සුම කියනවා හකිම්, අෂ්රෆ් ජාතිවාදී කියලා, එකලු කොලබ චන්ද අඩු මුස්ලිම් කොංග්‍රසය වලට,

    එහ අම්පාර, දිගාමඩුල්ල වෙනස්, ඒ පැත්තේ මිනිස්සු අල්ලගන්න පුළුවන් උන අශ්රෆ්ට. මොකද කොලබ මිනිස්සු දන්නවා මුඅලීම් ස්සිංහල මිනිස්සු හිටපු විදිය, එත් කල්මුනේ, අක්කරෙයිපත්තු , කාතතං කුඩි එපටි වල ඉන්න නුගත් මිනිස්සු හැදිලා තියෙන්නේ, ඇෆ්චානිස්ථානයේ වගේ ගොට්‍රික විදියට.

    සෝම හම්දුරුවෝ ගැන කියනවා නම සෝම හාමුදුරුවෝ ජාතිවාදියෙක් නෙමයි. මන් දැක්කා සෝම හමුදුරුවන්ගෙයි අෂ්රෆ් ගෙයි විවාදේ. එකේ අෂ්රෆ් බලු වෙලා යනවා.

    මුස්ලිම් උන්ට හම්බය අල්ල බලල කියල අපහස කරනවට මමත කැමති නැහැ. කොහොමත් ජාතිවාදය, වගේ විෂබීජ පටන් ගන්නේ, ආගමික උන්මත්තකින් හුදෙක් තම ලාබය පිණිස ප්‍රශ්නවලින් පීඩාවට ( ආර්ථික , සාමජිය) පත් මිනිසුන්ව ඉත්තන් ලෙස යොදාගැනීමයි. එක ගොඩක් රටවල දකින්නට ලැබුන දෙයක්

    සිරිපාල කට තිබුන පලියට පොන්නය වගේ කතා කරන්න එපා. උබ උගත් සල්ලි තියන දැනුමක් තියන එකෙක් උනත් අමු කුහක පොන්න්න්යෙක්. මුලුන් බලපන් තමන් කරන්නේ මොකද්ද කියල. විමල් විරව්න්ස්හල ඇමෙරිකාවට බැනල පොර වෙන්නේ හදනවා, එත් උන් කන්නේ ගු තමයි, උබ නිකම් තේරුමක් නැතුව උතුම් සවමින් වහන්සේ නමකට ගරහනවා. ජාතික වදයෙන් බැහැරවීම පිළබදව ඉතා හොදයි. එත් මේ වගේ උඩු බුරන්න එපා
     
    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16395365 said:
    මු අරුනයට වැඩක් දෙන්න තකහනියක් ඇමෙරිකාවේ මොස්කව් ඉඳල එන්නත් එපැයි, ඒ එන්න සල්ලි හොයා ගන්න කාර් එක උගසට තියල සල්ලි ගන්න තව කල් යනව, ඉතින් කොහොමත් අවුරුද්දක් දෙකක් යයි :lol::lol::lol::lol:

    ලන්ඩන් හන්දියේ ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අරුණ කොහෙද කියලා ඇහුවහම මුට දන ගන්න පුළුවන්. ඉතින් තාම රුපියල් 150 කැටේ පිරිලා තියෙන්නේ. රුසියාවේ ඉදලා ලන්ඩන් හන්දියට එහෙම ලේසියෙන් එන්න බැහැලු. කැටේ රුපියල් වලින් පුරවන්න ඕනලු
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ලන්ඩන් හන්දියේ ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අරුණ කොහෙද කියලා ඇහුවහම මුට දන ගන්න පුළුවන්. ඉතින් තාම රුපියල් 150 කැටේ පිරිලා තියෙන්නේ. රුසියාවේ ඉදලා ලන්ඩන් හන්දියට එහෙම ලේසියෙන් එන්න බැහැලු. කැටේ රුපියල් වලින් පුරවන්න ඕනලු

    :lol::lol::lol::lol: