2013 පෙබරවාරි 4වැනි දා (අපේ නිදහස් සැමරුම් උත්සවය තිබූ දවසක්) රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පූටින්, රුසියා...නු මැතිසබය (ඩූමාව) අමතා, රුසියාවේ වසන සුළු ජාතීන් පිළිබඳව කළ දේශනය:
“රුසියාවේ ජීවත් වන්නේ රුසියානුවෝ. ඕනෑම සුළු වාර්ගීකයෙකුට, කොහේ සිට පැමිණියත්, රුසියාවේ, වාසය කරන්නට ඕනෑ නම්, සේවය කරන්නට ඕනෑ නම්, කන්ට බොන්ට ඕනෑ නම්, රුසියානු නීතියට ගරු කළ යුතු අතර රුසියානු භාෂාව කතා කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය ශරීයා නීතිය නම් ඒ නීතිය රාජ්‍ය නීතිය ලෙස පවතින ස්ථානවලට ගොස් ජීවත් විය යුතු බවයි අපි අවධාරණය කරන්නේ.
රුසියාවට සුළු වාර්ගිකයන් අවශ්‍ය නැහැ. සුළු වාර්ගිකයන්ට රුසියාව අවශ්‍යයි. එසේ වුවත්, අපි ඔවුන්ට විශේෂ වරප්‍රසාද දෙන්නේත් නැහැ. ‘අසාධාරණයි’ කියා කොතරම් මොර ගැහුවත්, අපේ නීති ඔවුන්ට රුචිවන පරිදි වෙනස් කරන්නේත් නැහැ. අපි ජාතියක් ලෙස පැවතීමට නම් ඇමරිකාව, එංගලන්තය, නෙදර්ලන්තය සහ ප්‍රංශය සිය දිවි හානි කරගෙන ඇති සැටි පාඩමක් කරගත යුතුයි. සාංස්කෘතික ඌණතා සහිත බොහෝ සුළු වාර්ගිකයන් අනුගමනය කරන අසංවර්ධිත සිරිත් විරිත් හා ගති පැවැතුම් උසස් රුසියානු සිරිත් විරිත් හා ගති පැවැතුම් සමග සුසංගත වන්නේ නැහැ. මේ උත්තරීතර සභාව අළුත් නීති සම්පාදනය කරන විට සුළු වාර්ගිකයන් රුසියානු නොවනු බැවින් මුලින්ම සිත රඳවාගත යුත්තේ රුසියානු ජාතික අවශ්‍යතාවයන් පිළිබඳවයි.”
මේ දේශනයට සවන් දුන් ඩූමාවේ පක්ෂ විපක්ෂ සියළුම දේශපාලනඥයෝ සිය හසුන් වලින් නැගී සිට විනාඩි පහක් ආනන්ද නාද කළහ.