මුස්ලිම් සපතේරු උන්නැහේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුස්ලිම් සපතේරු උන්නැහේ

    19989248_1721449727866376_7588934908419565371_n.jpg


    මට අපූරු මනුස්සයෙක් හමු වුණා.මුස්ලිම් ජාතික සපතේරුවෙක් වූ ඔහු හිටියෙ ගාල්ලෙ, කරාපිටියෙ බස්නැවතුම් පොළේ.

    "මහත්තයගෙ වැඩේ ටිකක් ලොකුයි!
    ඒ හින්ද චුට්ටක් ඉන්න!''

    කැඩුණු සපත්තුව මහගන්න, මෙයාවහොයා ගන්න මට සෑහෙන දුරක් ඇවිදින්න සිදු වුණා. කොහොම හරි ඔහු කිව්වෙ ඇත්තක්! මටත් ඕන වුනෙ නිවීහැනහිල්ලෙ,මගේ වැඩේ හොඳට කරගන්න. කොහොම හරි විනාඩි තිහකින් විතර පුංචිපුංචි වැඩ කීපයක් නිම කළ සපතේරු සහෝදරයා, මගේ වැඩේට අත ගැහුවා.පරණ සපත්තු ගොඩක් අවුස්සා,එයින් කැඩී ගිය ලෙදර් සපත්තුවක් හොයාගත් අපගේ මුස්ලිම් මිත්‍රයා,එයින් කෑල්ලක් ගෙන, මගේ ලෙදර් සපත්තුව විශිෂ්ට ලෙස අලුත්වැඩියා කළා.මගේ නොකැඩී තිබූ අනෙක් සපත්තුව ද පරීක්ෂා කළ යාලුවා,එයට ද මැහුම් කීපයක් දැම්මා. ඒ සියල්ල සඳහා, ඔහුට පැයක් පමණ ගත වුණා. මේ වගේ වැඩ හයක් හතක් කරන කොටඇත්තට ම ඔහුගෙ දවස හරි!"අපේ ගාණ කීයද?''මම ඔහුගෙ ගාස්තුව ගැන ඇහුවෙ ඔහුගේ කාර්ය ය අගය කිරීමෙන් පසු ව.මදක් නිහඬ ව, යළිත් ඔහු කළ කාර්යය පරීක්ෂා කළ සපතේරුවා, ඔහුගේ කටහඬ අවදි කළා.

    "සර්! මට රුපියල් හැත්ත පහක් දෙන්න!''

    "හැත්ත පහක්! එහෙම බෑ! හරියට ගාණකියන්න!''ඔහු මගේ මූණ දිහා බලාගෙන හිටියෙ බයාදු ලෙස!

    "හරි! එහෙනම් හැටක් දෙන්න සර්!''

    ඔහුගෙ දෑස්වල තිබ්බෙ බැගෑපත් ඉල්ලීමක්!"එහෙම බෑ! හරියට ගාණ කියන්න!''මම යළිත් ඔහුගෙන් ඉල්ලා සිටියා.එවර සපතේරු සහෝදරයා මගේ මූණ දිහා බැලුවෙ කලකිරීම මුසු හැඟීමකින්!

    "අද කාලෙ අඩුවට වැඩ කරන්න බෑ සර්!
    සර්ට ගාණ වැඩියි කියල හිතෙනව නං
    රුපියල් පණහක්වත් දෙන්න!''

    මම ඔහුට රුපියල් එකසිය පණහක් ම දුන්න!ඇත්තට ම ඔහු කළ වැඩේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. ඔහු සපත්තුව අලුත්වැඩියා කළේ ,එහෙන්මෙහෙන් අටවල සල්ලි කීයක් හරි අරගන්න
    චේතනාවෙන් නෙවෙයි.කොහොම හරි සල්ලි අතට ගත්ත සපතේරු සහෝදරය පිබිදුනෙ, වන්නියට
    නිකිණි පාළුව කඩං වැටුනම වගේ!"මේ සපත්තු හරි වටින ඒව.ඒ හින්ද අඩුගණන්වලට වැඩ කරන්න එපා!''

    " ඔව් මම ඒක දන්නව!ඒ වුනාට අද එහෙම ගණං කියන්න බෑ මහත්තය.අද මිනිස්සු ගාව සල්ලි නෑ.මං ගාවට වැඩියෙන් ම එන්නෙ ස්කෝලෙ යන ළමයි. මම කොහොමද සර් ඒ ළමයින්ගෙන් වැඩිය සල්ලි ගන්නෙ?''

    😥😥😥
    උපුටා ගැනීම
    Lional Athukorala
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නියම මිනිස්සු මචන්.. ජාති ආගම් බේද වැඩක් නෑ ඔය වෙලාවට මනුස්සකමයි වටින්නේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ***කොහොම හරි විනාඩි තිහකින් විතර පුංචිපුංචි වැඩ කීපයක් නිම කළ

    ***ඒ සියල්ල සඳහා, ඔහුට පැයක් පමණ ගත වුණා.
    පුදුම කඩේ යාමක්නේ බන්

    Untitled.jpg


    මේ ත්‍රෙඩ් කියවන්න ඕන නෑ emoticons වලින් හිතාගන්න පුලුවන්

    සපත්තුවක් මහන්න දෙන්න විනාඩි 30ක් ඉන්නවද බන්
    අනික පැයක් තිස්සේ සපත්තු කොම්පැනියේ වත් මහන්නේ නැතුව ඇති ඕක
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපූරු මනුස්සයෙක්...


    නියම මිනිස්සු මචන්.. ජාති ආගම් බේද වැඩක් නෑ ඔය වෙලාවට මනුස්සකමයි වටින්නේ.

    :cool:ඕනම ආගමක හොද මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා බන්.අපේ උන්ට ඒක තේරුම් ගන්න බැරි එක තමා වැඩේ.

    දැන් බලපන් ලෝකේ උතුම්ම රටේ ජාතියක උන් උදේ පාන්දරම බුදුන් වැදළා මේකේ දාලා තියෙන tags.:rofl:


    Tags
    dutu thana pahara denu, reject hamba brands, sandun buwage amma baduwa, sandun buwage amma wesi
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අඩෝ මම හිතුවේ ගංවතුරට ජාතිවාදේ ගහගෙන ගියා කියල. තව ටිකක් තියනවා වගේ, කමක් නෑ ඊළඟ ගංවතුරට යයි..:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පුදුම කඩේ යාමක්නේ බන්



    මේ ත්‍රෙඩ් කියවන්න ඕන නෑ emoticons වලින් හිතාගන්න පුලුවන්

    සපත්තුවක් මහන්න දෙන්න විනාඩි 30ක් ඉන්නවද බන්
    අනික පැයක් තිස්සේ සපත්තු කොම්පැනියේ වත් මහන්නේ නැතුව ඇති ඕක
    :rofl::rofl::rofl::rofl::rofl:

    බයියො ඉතින් කවද්ද මිනිස්සුන්ගේ හොදක් දැක්කේ..කොයිවෙලාවෙත් කටේ තියෙන්නේ ගහපන්,එලවපන්,උස්සපන්,දූෂණය කරපන්, මරලා හරි ගම්මු සෑර් කියලනේ..:lol:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අඩෝ උඹ තාම කඩේ යනවද? :shocked: කෝ අර උඹත් එක්ක හිටිය gaza, srilankan1, hirangeff එහෙම? දැන් යහපාලන වාහන එහෙමත් ලැබිල ඇතිනේ, මොකද දැන් රට එහෙමත් සෑහෙන්න සංවර්ධනය වෙලානේ. :rofl:

    ඔව් ඔව් මම බයියෙක්. එදත් බයියෙක් අදත් බයියෙක්, හෙටත් බයියෙක්. :P:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩෝ උඹ තාම කඩේ යනවද? :shocked: කෝ අර උඹත් එක්ක හිටිය gaza, srilankan1, hirangeff එහෙම? දැන් යහපාලන වාහන එහෙමත් ලැබිල ඇතිනේ, මොකද දැන් රට එහෙමත් සෑහෙන්න සංවර්ධනය වෙලානේ. :rofl:

    ඔව් ඔව් මම බයියෙක්. එදත් බයියෙක් අදත් බයියෙක්, හෙටත් බයියෙක්. :P:P

    බයියෙක් බව පේනවා.බයියෝ කවද්ද ත්‍රෙඩ් එකට අදාලව කොමන්ට් එකක් දැම්මේ.:rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බයියො ඉතින් කවද්ද මිනිස්සුන්ගේ හොදක් දැක්කේ..කොයිවෙලාවෙත් කටේ තියෙන්නේ ගහපන්,එලවපන්,උස්සපන්,දූෂණය කරපන්, මරලා හරි ගම්මු සෑර් කියලනේ..:lol:

    මගේ එක ත්‍රෙඩ් එකක හරි බලපන් කඩේ ගිහින් තියෙනවද කියලා
    හරිදේට හරි වැරදි දේට වැරදි කියලා ඇති
    මම උඹ වගේ ගැත්තෙක් නෙමෙයි
    :angry::angry::angry::angry:
    මෙතන අතිශෝක්තියෙන් තියෙන නිසයි මම ඕවා කිව්වේ
    පැයක් මහනවා, පැය බාගයක් බලාගෙන ඉන්නවා
    :rofl::rofl::rofl::rofl:
    මාත් ඡන්දේ දුන්නේ පඹයට තමයි
    දැන් ටහිකෙලා ඉන්නේ​
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බයියෙක් බව පේනවා.බයියෝ කවද්ද ත්‍රෙඩ් එකට අදාලව කොමන්ට් එකක් දැම්මේ.:rofl::rofl:

    යේක ෂරි මාතීයා අපිල දෙන් ශහයෝගෙන් තමා ඉන්නව.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මගේ එක ත්‍රෙඩ් එකක හරි බලපන් කඩේ ගිහින් තියෙනවද කියලා
    හරිදේට හරි වැරදි දේට වැරදි කියලා ඇති
    මම උඹ වගේ ගැත්තෙක් නෙමෙයි
    :angry::angry::angry::angry:
    මෙතන අතිශෝක්තියෙන් තියෙන නිසයි මම ඕවා කිව්වේ
    පැයක් මහනවා, පැය බාගයක් බලාගෙන ඉන්නවා
    :rofl::rofl::rofl::rofl:
    මාත් ඡන්දේ දුන්නේ පඹයට තමයි
    දැන් ටහිකෙලා ඉන්නේ​

    ඒක අහපන් ඕක ලියපු එකාගෙන්.ඔය නම දාල තියෙන්නේ.FB එකේ ඉන්නවා.අදාලව කොමන්ට් කරපන් හැම හුත්@කටම බයියෝ වගේ දේශපාලනය ගාවාගන්නේ නැතුව.දේශපාලනය කතා කරපන් දේශපාලන ත්‍රෙඩ් වල.ස්ක්‍රීන් ෂොට් එකක් ගැහුවහම පොරක් වෙන්නේ නැහැ.:rofl:.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලංකාවේ බිස්නස් නොකර සපත්තු මහ මහා ඉන්න මුස්ලිම් උන් කොහෙද ඉන්නේ කියහන්කෝ ??:P:P