පුදුම කඩේ යාමක්නේ බන්
![]()
මේ ත්රෙඩ් කියවන්න ඕන නෑ emoticons වලින් හිතාගන්න පුලුවන්
සපත්තුවක් මහන්න දෙන්න විනාඩි 30ක් ඉන්නවද බන්
අනික පැයක් තිස්සේ සපත්තු කොම්පැනියේ වත් මහන්නේ නැතුව ඇති ඕක
![]()
තැන:- කඩුවෙල හත්රමන් හන්දියේ බස් ස්ටෑන්ඩ් එකට හැරෙන හරියේ
ජාතිය :- සිංහල වගේ පෙනුමක් තිබ්බට දෙමළද දන්නේ නැහැ
වැඩේ :- මගේ සපත්තු දෙකේම අඩි ගැලවිලා තිබ්බේ
ගිය වෙලාව :- විනාඩි 20 යි


ගාන :- 150
Last edited:





