මුස්ලිම් සපතේරු උන්නැහේ

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

පුදුම කඩේ යාමක්නේ බන්

Untitled.jpg

මේ ත්‍රෙඩ් කියවන්න ඕන නෑ emoticons වලින් හිතාගන්න පුලුවන්

සපත්තුවක් මහන්න දෙන්න විනාඩි 30ක් ඉන්නවද බන්
අනික පැයක් තිස්සේ සපත්තු කොම්පැනියේ වත් මහන්නේ නැතුව ඇති ඕක
:rofl::rofl::rofl::rofl::rofl:

තැන:- කඩුවෙල හත්රමන් හන්දියේ බස් ස්ටෑන්ඩ් එකට හැරෙන හරියේ
ජාතිය :- සිංහල වගේ පෙනුමක් තිබ්බට දෙමළද දන්නේ නැහැ
වැඩේ :- මගේ සපත්තු දෙකේම අඩි ගැලවිලා තිබ්බේ
ගිය වෙලාව :- විනාඩි 20 යි

:cool::cool:

ගාන :- 150
 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113

    තැන:- කඩුවෙල හත්රමන් හන්දියේ බස් ස්ටෑන්ඩ් එකට හැරෙන හරියේ
    ජාතිය :- සිංහල වගේ පෙනුමක් තිබ්බට දෙමළද දන්නේ නැහැ
    වැඩේ :- මගේ සපත්තු දෙකේම අඩි ගැලවිලා තිබ්බේ
    ගිය වෙලාව :- විනාඩි 20 යි

    :cool::cool:

    ගාන :- 150

    අඩි ගැලවෙලා නම් සුපර් ග්ලු පාරක් දාපන් බන් රු 40/= මොකටද 150 දෙන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අඩි ගැලවෙලා නම් සුපර් ග්ලු පාරක් දාපන් බන් රු 40/= මොකටද 150 දෙන්නේ

    ගම් ගාලා සපත්තුව මහුවත් එක්ක බන්
    ගම් ගාලා පිරිමහන්න බෑ බන්
    සුපර් ග්ලු එකේ චුට්ටයි තියෙන්නේ
    කලින් මන් ගෑවේ ෆෙවිකොල් ගම් එක
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    u gana nemeyi kiwwe 30% withara inna, anek muslim 70% yata karagena inna, anthawaadee hambayo gana..

    අනේ ඒ අහිංසක මනුස්සයව අන්තවාදියෙකුත් කරලා.ටිපිකල් සිංහලීස්..:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හික්කඩුව සුමංගලේ රාමසාන් උළෙල අතර උණුසුම් තත්වයක්.......

    බලන්න පහත ලින්ක් එක. බෞද්ධ පන්සල් වල රාමසාන් පවත්වනවා. බෞද්ධ ඉස්කෝල වල රාමසාන් පවත්වනවා. හැමදේම බෞද්ධ තැන් වල විතරයි. උන්ගේ එක ප්‍රධාන පල්ලියක තියා පොඩි පල්ලියකවත්, ඉස්කොලේකවත් බෞද්ධ පිරිතක්, උත්සවයක් පවත්වනවාද, ???

    හැමදෙනාම රජයෙන් ඉල්ලන්න බෞද්ධ ස්ථාන වල මුස්ලිම් උත්සව පවත්වනවා නම් මුස්ලිම් පල්ලියකත් පිරිතක් එහෙම සංවිදානය කරන්න පෙන්නන්න කියල.

    මේක පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්න.

    http://www.hirunews.lk/sinhala/166088/හික්කඩුව-සුමංගලේ-රාමසාන්-උළෙල-අතර-උණුසුම්-තත්වයක්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :angry::angry::angry::angry:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    හික්කඩුව සුමංගලේ රාමසාන් උළෙල අතර උණුසුම් තත්වයක්.......

    බලන්න පහත ලින්ක් එක. බෞද්ධ පන්සල් වල රාමසාන් පවත්වනවා. බෞද්ධ ඉස්කෝල වල රාමසාන් පවත්වනවා. හැමදේම බෞද්ධ තැන් වල විතරයි. උන්ගේ එක ප්‍රධාන පල්ලියක තියා පොඩි පල්ලියකවත්, ඉස්කොලේකවත් බෞද්ධ පිරිතක්, උත්සවයක් පවත්වනවාද, ???

    හැමදෙනාම රජයෙන් ඉල්ලන්න බෞද්ධ ස්ථාන වල මුස්ලිම් උත්සව පවත්වනවා නම් මුස්ලිම් පල්ලියකත් පිරිතක් එහෙම සංවිදානය කරන්න පෙන්නන්න කියල.

    මේක පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්න.

    http://www.hirunews.lk/sinhala/166088/හික්කඩුව-සුමංගලේ-රාමසාන්-උළෙල-අතර-උණුසුම්-තත්වයක්

    me ape scl eka. math giya iye.:angry: palleha iskole para digata baudda kodi dala soratha dinaya samaranawa. mun mehe ramazan athal gannawa
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ෆේස් බුක් එකේ මොකක් හරි බොරු ලබ්බක් දැක්ක ගමන් ඒක ඇවිත් මෙතන ශෙයර් කරනවා..
    පැයක් තිස්සේ ඌ ගෝණියක්ද දන්නේ නෑ මැහුවේ..:rofl:
    ඕව් හොදයි ඉතිං අර fb එකේ ඉන්න පොඩ් උන්ට මොකද රට පෙරලන්න කතා කරාට උන් ජීවිතේට සපත්තුවක් වත් මහගෙන නැහැනේ.
    ගොන් බොරු හුත්තවල් ඇත්ත වගේම්තන ඇවිත් ශෙයාර් කරනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ෆේස් බුක් එකේ මොකක් හරි බොරු ලබ්බක් දැක්ක ගමන් ඒක ඇවිත් මෙතන ශෙයර් කරනවා..
    පැයක් තිස්සේ ඌ ගෝණියක්ද දන්නේ නෑ මැහුවේ..:rofl:
    ඕව් හොදයි ඉතිං අර fb එකේ ඉන්න පොඩ් උන්ට මොකද රට පෙරලන්න කතා කරාට උන් ජීවිතේට සපත්තුවක් වත් මහගෙන නැහැනේ.
    ගොන් බොරු හුත්තවල් ඇත්ත වගේම්තන ඇවිත් ශෙයාර් කරනවා.

    :rofl::rofl::rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ෆේස් බුක් එකේ මොකක් හරි බොරු ලබ්බක් දැක්ක ගමන් ඒක ඇවිත් මෙතන ශෙයර් කරනවා..
    පැයක් තිස්සේ ඌ ගෝණියක්ද දන්නේ නෑ මැහුවේ..:rofl:
    ඕව් හොදයි ඉතිං අර fb එකේ ඉන්න පොඩ් උන්ට මොකද රට පෙරලන්න කතා කරාට උන් ජීවිතේට සපත්තුවක් වත් මහගෙන නැහැනේ.
    ගොන් බොරු හුත්තවල් ඇත්ත වගේම්තන ඇවිත් ශෙයාර් කරනවා.
    :D:D
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සපත්තුවත් මහලා පුකත් පලල එකත් මහලා රැපියල් 150ක් ම අරගෙන.
    අපේ උන් කොහොමත් අහක යන පයි කොට අල්ලගෙන පුකේ තියාගනෙ ඉරැනා ඉරැනා කියන උන්නේ.......... දැන්නම් අමතකයි. නානා ඇරපන් ආයෙත්