පැටියා;14720962 said:
අත්තටම එහෙම තියනවද? ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ.
ඔයාලා එහෙම කරනවනම් ඒක ගොඩක් පහත් වැඩක්.
ඒත් අර ලෝකෙ පැතලියි කියලා කුරාණේ කියල තියනවා කියලා පොස්ටර් එකක් තිබ්බ නිසා මම ඒ ගැන ටිකක් හොයලා බැලුවා. එහෙම නිෂ්චිතව හැඩයක් ගැන කියලා නෑ කියලයි මට දැනගන්න ලැබුනෙ. මේකත් ඒ වගේ බොරු ප්රචාරයක්ද?
මේ ගැනත් හොයලා බලන්න ඕනෙ![]()
moo meken proof karanne api modai kiyaneka kiyala umbalata thrennadda...
meka hoyala balanne naha umbala ekaparata piligannwa kiyala hithalai moo me wage gon part danne...hoyala balapan machan...... aganthuka sathkara kohomda denna one business komada karanna one kiyala islam kiyala thiyenne kiyala.........





