මුස්ලිම් සහෝදරයන් වෙත

Status
Not open for further replies.
Jul 10, 2011
5,011
473
0
adagena nanawa..............

mee eka neme umbata job ekek nadda? nathan ada niwaduda?

අද නැවට කමක් නැ... මෙච්චරකල් නැවේ නැනේ..
මම Research Analyst කෙනෙක් මචන්... අද වැඩ ටිකක් අඩුය්... :):):)
 
Last edited:
Jul 10, 2011
5,011
473
0
මේ account එකේ නෙවේ පොන්ස් උබේ ඇත්ත account එකේ.. උබ browser දෙක තුනකින් ලොග් උනහම හොයන්න බෑ කියල වෙන්න ඇති හිතාන ඉන්නෙ.. ලගදීම ඇත්ත account එකේ රෙද්ද ගැලවෙයි.. :P:P:P

මගේ ඇත්ත Account එක ගැන තමය කිව්වේ යාළුවා.. මගේ ඇත්ත Account එකේ රෙප් පවර් 3 නෙමෙය්... :):):):)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, ඒ කතාව ඇත්ත.. දැන් බලපන් මචන් මම මුස්ලිම් කියලා එකෙක් වත් දන්නේ නෑ මුල් කාලයේදි..
    ඒ හින්දායි මට කිසිම ප්‍රශ්නයක් මතු වුනේ නැත්තේ.. ඒත්.. මම ඒ විශ්වාසය මත හැම එකෙක් වම එෆ්.බි. එකෙයි ස්කයිප් එකෙනුත් මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තා..
    ඒ හින්දා බොහෝ දෙනෙකුට තේරුම් ගියා මම අන් ආගමිකයෙක් කියලා ඒ හින්දා ඒ අය හිතපු දෙයක් තමයි.. මම මුස්ලිම් හින්දා මමත් ත්‍රස්තවාදියෙක් වෙන්න ඇති කියලා..
    ඒ විදියට හිතපු එක ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. හැම මුස්ලිම් සහෝදයෙක් ම එක සමාන නෑ...
    හැම කෙනෙක් දිහාම එකම මිම්මෙන් මණින්න උත්සහ ගන්න පිරිසක් අපි අතර ඉන්න හින්දායි මේ හැම ප්‍රශ්නයකටම හේතුව..
    මම නම් කවදාවත් කොහෙදිවත් වෙනත් ආගමක් වෙනුවෙන් එක් එක් විදියට හැල්ලුවට ලක් කරලා නෑ..

    කොටින් ම විහිළුවට වුනත් යම් දෙයක් කියන්න හිත දෙන්නේ නෑ.. මම මෑතකදි දැක්කා ජොක් සෙක්ෂන් එකේ අපේ ආගමට කෙලෙසන විදියට විහිළුවක් නිර්මාණය කරලා තිබ්බා..
    ඒත් දැන් කට්ටිය හිතයි ඒක ජොක් සෙක්ෂන් එකේ දැම්ම හින්දා ඒක විහිළුවක් හැටියට ගණන් ගන්න ඕනේ කියලා.. බොහෝ දෙනෙක් සිනා මුසු මුහුණක් දාලා තිබ්බා ඒ ත්‍රේඩ් එකට..
    ඒත් මේ දේම වෙනත් ආගමක් වෙනුවෙන් ජොක් සෙක්ෂන් එකේ නිර්මාණය කරලා තිබ්බා නම්..
    කොයි වගේ වතාවරණයක් වෙයි ද කියලා හිතා ගන්න පුලුවන් නේ...
    මේ දවස් වල මට දිගටම (-) රෙප් එනවා.. එකට හේතුව මොනවා ද කියලා මට හිතා ගන්න පුලුවන්..
    ඒ ඇවිත් මම අන් ආගමිකයෙක් හින්දායි කියලා..
    අනික කිසිම වැරැද්දක් නොකර ඒ විදියට සලකනවා නම් අපිට හිතන්න වෙන්නේ ඒ විදියට තමයි..
    ඇත්තටම මේ වගේ හේතු හින්දායි බොහෝ දෙනෙක් එළකිරි අඩවිය දාලා යන්න තිරණය කරලා තියෙන්නේ..
    මීන් ඉදිරියට හරි මේ වගේ ප්‍රශ්න මතු කරන්නේ නැතිව ඉදි කියලා අපෙක්ෂා කරනවා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;12261752 said:
    මගේ ඇත්ත Account එක ගැන තමය කිව්වේ යාළුවා.. මගේ ඇත්ත Account එකේ රෙප් පවර් 3 නෙමෙය්... :):):):)

    ඉතිං මට මොකෝ.. :P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    හ්ම්, ඒ කතාව ඇත්ත.. දැන් බලපන් මචන් මම මුස්ලිම් කියලා එකෙක් වත් දන්නේ නෑ මුල් කාලයේදි..
    ඒ හින්දායි මට කිසිම ප්‍රශ්නයක් මතු වුනේ නැත්තේ.. ඒත්.. මම ඒ විශ්වාසය මත හැම එකෙක් වම එෆ්.බි. එකෙයි ස්කයිප් එකෙනුත් මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තා..
    ඒ හින්දා බොහෝ දෙනෙකුට තේරුම් ගියා මම අන් ආගමිකයෙක් කියලා ඒ හින්දා ඒ අය හිතපු දෙයක් තමයි.. මම මුස්ලිම් හින්දා මමත් ත්‍රස්තවාදියෙක් වෙන්න ඇති කියලා..
    ඒ විදියට හිතපු එක ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. හැම මුස්ලිම් සහෝදයෙක් ම එක සමාන නෑ...
    හැම කෙනෙක් දිහාම එකම මිම්මෙන් මණින්න උත්සහ ගන්න පිරිසක් අපි අතර ඉන්න හින්දායි මේ හැම ප්‍රශ්නයකටම හේතුව..
    මම නම් කවදාවත් කොහෙදිවත් වෙනත් ආගමක් වෙනුවෙන් එක් එක් විදියට හැල්ලුවට ලක් කරලා නෑ..

    කොටින් ම විහිළුවට වුනත් යම් දෙයක් කියන්න හිත දෙන්නේ නෑ.. මම මෑතකදි දැක්කා ජොක් සෙක්ෂන් එකේ අපේ ආගමට කෙලෙසන විදියට විහිළුවක් නිර්මාණය කරලා තිබ්බා..
    ඒත් දැන් කට්ටිය හිතයි ඒක ජොක් සෙක්ෂන් එකේ දැම්ම හින්දා ඒක විහිළුවක් හැටියට ගණන් ගන්න ඕනේ කියලා.. බොහෝ දෙනෙක් සිනා මුසු මුහුණක් දාලා තිබ්බා ඒ ත්‍රේඩ් එකට..
    ඒත් මේ දේම වෙනත් ආගමක් වෙනුවෙන් ජොක් සෙක්ෂන් එකේ නිර්මාණය කරලා තිබ්බා නම්..
    කොයි වගේ වතාවරණයක් වෙයි ද කියලා හිතා ගන්න පුලුවන් නේ...
    මේ දවස් වල මට දිගටම (-) රෙප් එනවා.. එකට හේතුව මොනවා ද කියලා මට හිතා ගන්න පුලුවන්..
    ඒ ඇවිත් මම අන් ආගමිකයෙක් හින්දායි කියලා..
    අනික කිසිම වැරැද්දක් නොකර ඒ විදියට සලකනවා නම් අපිට හිතන්න වෙන්නේ ඒ විදියට තමයි..
    ඇත්තටම මේ වගේ හේතු හින්දායි බොහෝ දෙනෙක් එළකිරි අඩවිය දාලා යන්න තිරණය කරලා තියෙන්නේ..
    මීන් ඉදිරියට හරි මේ වගේ ප්‍රශ්න මතු කරන්නේ නැතිව ඉදි කියලා අපෙක්ෂා කරනවා..

    :):):):):cool::cool::cool:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සිoහල එඋන් හොද උනාට කමක් නෑ.., කැ*ය කරගත්තොත් තොපිලට පු*ත් ඇරල හිලත් වහනව දැනගනින්..
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මේ දේවල් තේරුම් ගිය එක ගොඩක් හොදයි. හැබැයි උඩින් හොද මුණ පෙන්නලා යටින් ගින්දර ගෙනියන්න එපා. මොකද මම ඔයත් එක්ක මුල ඉදන් හරහට හිටපු කෙනෙක් නේ . මුලදී ටිකක් හොදට කතා කරත් පස්සේ පස්සේ උබේ කතා වෙනස් උනා ..
     
    වෙනස් උනා නෙමෙය් මචන්.. මාවත් වෙනස් කරා... :( :( :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    reputation_neg.gif
    මුස්ලිම් සහෝදරයන් වෙත 03-09-2012 05:39 PM heheh ..ane hambayo ubawa sunimal kenek karalai api passa balanne ... -rep 11 ( have nice ,very nice ) kata pula waha ganna !!

    උඹලා මොනවා කිව්වාත් මම දන්නවා නේ මම නිවැරදි කියලා ඒ හින්දා..
    දුකක් නෑ බං...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බොරලුගොඩ මහතා;12261851 said:

    කොචර කිව්වත් ඔය මුස්ලිම් හැම එකාම හිතන්නෙ එක විදියට..මුස්ලිම් කොල්ලෙක් සිoහල කෙල්ලෙක් එක්ක යාලු උනොත් කෙල්ලට කියනව Convert වෙන්න කියල..හැබයි සිoහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලු උනොත් කොල්ලට කියලව Convert වෙන්න කියල..මේක හු*න ආන්ඩුවක් නෙ :oo:
     
    Jul 10, 2011
    5,011
    473
    0

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12261850 said:
    වෙනස් උනා නෙමෙය් මචන්.. මාවත් වෙනස් කරා... :( :( :(

    ane umba baba....... waren nalawanna :baffled:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කොචර කිව්වත් ඔය මුස්ලිම් හැම එකාම හිතන්නෙ එක විදියට..මුස්ලිම් කොල්ලෙක් සිoහල කෙල්ලෙක් එක්ක යාලු උනොත් කෙල්ලට කියනව Convert වෙන්න කියල..හැබයි සිoහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලු උනොත් කොල්ලට කියලව Convert වෙන්න කියල..මේක හු*න ආන්ඩුවක් නෙ :oo:

    ආගම කියනේකය් දර්ශනයක් කියනේකය් වෙනස් නේ යාළුවා.. ;););)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    බොරලුගොඩ මහතා;12261850 said:
    වෙනස් උනා නෙමෙය් මචන්.. මාවත් වෙනස් කරා... :( :( :(

    මම දැක්කා උබ ආගම් වලට අපහස කරේ නෑ කිව්වට උබ සීවලී හාමුදුරුවන්ට අපහස කරලා තිබුන . උබ මට මුලින් හම්බයා කියන්නෙත් කුනුහරුපයක් කියපු එක්කෙනා නේ . පස්සේ පස්සේ උබම ඒක කියලා තිබුණා .
     
    Status
    Not open for further replies.