මුස්ලිම් සහෝදරවරුනි.............
නුබලා දැකල තියෙන දෙයක් ගැන මම උදාහරණයට ගන්නම්.
මේ ලෝකයේ තියෙන ගල් කැටද වැඩි මැණික් කැටද වැඩි?
ප්රයෝජනයට ගන්න පුළුවන් ජලයද වැඩි ප්රයෝජනයට ගන්න බැරි ජලයද වැඩි?
එක නිසා ඔය වැඩිවීම එතරම්ම දෙයක් නොවෙයි.
අහස පුරා මොනතරම් තරු පායලා තිබුනත් එක පුන් සදකින් ලැබෙන ආලෝකය වැඩියි නේද?
ඒක නිසා හොදින් අහගන්න දුර්ලබ මැණිකක් වෙන්න බලන්න.ප්රයෝජනවත් දෙයක් වෙන්න බලන්න.එතකොට ප්රමානය අඩු උනත් එහි වටිනා කම වැඩියි