මුස්ලිම් ෆේක් කාරයන්ගෙන් එලකිරි එක බේරගම

Status
Not open for further replies.

sudunone

Member
May 23, 2009
3,781
121
0
:angry::angry::angry:Saudi wala witherak lanakawe aya laksha 5+ wediya weda karanawa kisama prasnayak neha agama sambandawa.......why we use Elakiri for religious harminng issues... lets join hands together no need political on religion... we respects Elakiri all the time.....
ඇත්තෙයි? ඉතින් අපේ කට්ටිය පෝයට සිල් ගන්න එහෙම පන්සල් යනව ඇති නේද? ලොකු බුදු පිළිමයක්, චෛත්‍යයක් එහෙමත් ඇති. ලංකාවෙ හාමුදුරුවරුමද වැඩ ඉන්නෙ?
 
so you say Buddhists can be racist & bash other religions and that is what Buddha taught you?.....:oo::oo::dull:

දැන් කස්ටිය දැණුවත් බන් ... තැන තැන අඬ අඬ යන්න එපා.....
සිකුරාදා වෙන කෙරුවාවල් ටිකත් එලියට වැටුනම් තමා උන් හිටි තැන් නැති වෙන්නෙ
:rolleyes::rolleyes:
 
එතකොට මුස්ලිම් ආගමේ තියනවද ත්‍රස්තවාදී ක්‍රියා වල යෙදෙන්න කියලා....

මචන් ඔය ඩයමන් මෑන්ගේ පැටිකිරිය බලන්න යමන්කො පොඩ්ඩක් රිලිජස් එක පැත්තෙ......
මෙතන හොඳ බබා වෙන්න එනවා අනේ පවු....:P:P
උඩින් ආපු ඕඩර්ද දන්නෙ නෑ
:rolleyes::rolleyes::rolleyes:
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    11h801f.jpg
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Buddagama lanka weh vadi janagahanyak adahauwata eka ape deayak wenneh na ban India veh ipadunu Lord budda buddagama dunneh India veh eunta issellama after that its cme 2 us ....jst lyk @ other religions lyk christianity and islam ....anith rataval valin deval aragena passe eka ape keragannava .... srilankava kianneh ...nidahas ratak apiata oneh magualak keranna puluwan ..If u bann islam from SL that wudnt be appropriat 4 da respectable name of Srilanka ...
     
    ඇත්තෙයි? ඉතින් අපේ කට්ටිය පෝයට සිල් ගන්න එහෙම පන්සල් යනව ඇති නේද? ලොකු බුදු පිළිමයක්, චෛත්‍යයක් එහෙමත් ඇති. ලංකාවෙ හාමුදුරුවරුමද වැඩ ඉන්නෙ?

    අනේ ඔවු හරි සීලවන්ත රට ..... කියල වැඩක් නෑ මෝරො.....
    හතර පෝයටම නිවාදුත් දෙනවා......
    මෙහෙන් රස්සා වලට යන අහින්සක සේවිකාවො හම්බයන්ගෙ ගෙවල් අතුගාන්න ඉතරයි ඕනෙ...( වෙන කොහෙවත් අතුගාන්න ඕනේ නෑ .... අනේ කාමර වල දොර අගුලු දන්නත් එපා කියලලු තියෙන්නෙ රෑට .. එච්චර ආරස්සාවයි ):oo::oo::oo:
    බලෙන්ම සිල ගන්න එහෙම යන්නෙ ......
    අවුල තියෙන්නෙ මෝරො ඔයා කෝට් කරපු පෝස්ට් එකෙන් ( සවුදි අරාබි බබාගෙන් ) එන්නෙ ඌරු ගඳක් ඒකයි අවුල:rolleyes::rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇත්තෙයි? ඉතින් අපේ කට්ටිය පෝයට සිල් ගන්න එහෙම පන්සල් යනව ඇති නේද? ලොකු බුදු පිළිමයක්, චෛත්‍යයක් එහෙමත් ඇති. ලංකාවෙ හාමුදුරුවරුමද වැඩ ඉන්නෙ?
    ඇයි දන්නේ නැත්ද??? දැන් වෙසක් වලට අරාබියේ පාරක් පාරක් ගානේ වෙසක් කූඩු එල්ලනවලු. මෙහේ වෙසක් කූඩු හදන බුවාලට තමයි ඕඩරේ දීලා තියෙන්නේ. දැන් අරාබියේ 18-20%ක් විතර බෞද්ධ වෙලාලු. තව 10%ක් විතර ක්‍රිස්තියානි වෙලා. වෙන එකක් තියා සෞදි රජාගේ නෝනත් හතර පෝයට පෙහෙවස් සමාදන් වෙනවලු නේ. දැන් ගල් ගහන්නෙ නැති නිසා ඉතුරු වෙන ග්‍රැනයිට් පිටරට යවලා එයාලා විදේශ විනිමය එහෙමත් හොයනවලු. ඔටුවෙක් ඇගේ හැපුනත් දැන් එහේ උන් කියන්නේ සුවපත් වේවා කියලලු. :yes::yes::yes::):):)
     
    • Like
    Reactions: cmanimations
    :angry::angry::angry:Saudi wala witherak lanakawe aya laksha 5+ wediya weda karanawa kisama prasnayak neha agama sambandawa.......why we use Elakiri for religious harminng issues... lets join hands together no need political on religion... we respects Elakiri all the time.....
    ආහ්.. එහෙමද..?:nerd: "samith srilanka" කියලා.. id එකහදාගන්න ලැජ්ජයිද..? "samith saudi arabia" කියලා හදාගෙන ඉන්නෙ..:frown:ලක්ෂ පහකට වඩා ලංකාවේ අය සෞදියෙ වැඩකරන එක ඇත්තයි... ලංකාවෙන් ඇවිත් වැඩකරන මුස්ලිම් අයට කිසිම ප්‍රශ්ණයක් නෑ.. මීටර් 200කට එක ගානේ පල්ලියක් තියෙනවානේ..:rofl:
    බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි අයට තමන්ගෙ ආගම ඇදහීමට හෝ ඒ ගැන කථා කිරීමටවත් නිදහසක් තියෙනවද..?:angry::angry::angry:
    මටත් මුස්ලිම් යාළුවෝ ගොඩක් ඉන්නවා..එ අය උනත් සෞදියට වඩා ලංකාව ගැන ආඩම්බර වෙනවා හැමෝටම තම තමන්ගෙ ආගම් ඇදහීමට ඇති නිදහස නිසා..:)
    ඒත් තමුන් ගැන නම් ලැජ්ජයි..:dull:
    තමුන් නිසා "මල්ලෙ පොල්" කතාවක් කියන්න උන එක කණගාටු වෙනවා..:(:(
    මොකද අපි මෙතන කතා කරන්නෙ ලංකාවේ සිදුවෙන දෙයක් ගැන මිසක් සෞදියක් ගැන නොවන නිසා...:nerd:

    Replies :- 130
    Views :- 1,985

    බලන්නකූ මේ නූල හොරෙන් බලන් ඉන්න ගාන සමහරු කරකියාගන්න බැරුව ඇති.....
    සාලය ඇතුලු ගැන්සිය වගේ
    :P:P:P:P
     
    උඹට දැනෙන් නැද්ද බන් ඕකගෙන් එන ඌරු ගඳ .....
    මෙහෙ ඉන්න හම්බයෙක් බන් ඔය
    ඔය පොඩිකාලෙ ඉඳන් ඕකුන්ට පුරුදු කරන කෙළවෙන තැනදි යූස් කරන හොඳ බබා මායමනේ....
    අර රවුන් තොප්පිය දාල සෙන්ට් පාර කනේ ගහන කස්ටියටනෙ ඕක සිකුරාද පුරුදු කරන්නේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Replies :- 130
    Views :- 1,985

    බලන්නකූ මේ නූල හොරෙන් බලන් ඉන්න ගාන සමහරු කරකියාගන්න බැරුව ඇති.....
    සාලය ඇතුලු ගැන්සිය වගේ
    :P:P:P:P
    ඉහි ඉහි පීස් බ්‍රෝ පීස්. අපේ ගෝට් (පීස් බී අපෝන් හිම්) කියල තියෙන්නේ පීස් කියලා:love::love::love:
     
    ඉහි ඉහි පීස් බ්‍රෝ පීස්. අපේ ගෝට් (පීස් බී අපෝන් හිම්) කියල තියෙන්නේ පීස් කියලා:love::love::love:

    යා යා දේ හැව් පිස් ඔන් දෙම් සෙල්ෆ්..... පවු ගඳාආආආආආආආයි:P:P:rolleyes::rolleyes:
    ඔය පිස් කියන වචනෙ එළකිරියට ආවෙ සාලය කියන සීනියර් මෙම්බර් කෙක්ගෙන්ලුනේ.....එයාලු මුලින්ම ඔලුවෙ ගාගත්තෙ.... ඔය පරපුට ඔහොම කැරපොත්තගෙ ඉඳන් මුස්ලිම් කියල ආපු ෆේක් බබා වෙනකන් පැතුරුනා
    :P:P:P:rolleyes::rolleyes::rolleyes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Buddagama lanka weh vadi janagahanyak adahauwata eka ape deayak wenneh na ban India veh ipadunu Lord budda buddagama dunneh India veh eunta issellama after that its cme 2 us ....jst lyk @ other religions lyk christianity and islam ....anith rataval valin deval aragena passe eka ape keragannava .... srilankava kianneh ...nidahas ratak apiata oneh magualak keranna puluwan ..If u bann islam from SL that wudnt be appropriat 4 da respectable name of Srilanka ...

    ශ්‍රී ලංකාව කියන්නෙ නිදහස් රටක්; අපිට ඕනෙ මගුලක් කරන්න පුලුවන්...:rolleyes:

    බුදුදහම කියන්නෙ ලංකාවෙ සංස්කෘතියට වඩාත්ම කා වැදුණු, ලාංකීය ශිෂ්ඨාචාරය වඩාත්ම පෝෂණය කළ ධර්මයයි. ඒක වැඩිම ජනගහනයක් අදහනවද නැද්ද කියන එකට වඩා මම දකින්නෙ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සමග අන්‍යොන්‍යව බැඳී ඇති ආගම හැටියට. බුදු දහම උපන් ඉන්දියාවටත් වඩා එහි බලපෑම ලැබුණු ශ්‍රී ලංකාව, තායි ලන්තය, බුරුමය ආදී රටවල මේ අනන්‍යතාවය දකින්න පුලුවන්. ඒ වගේම, වඩාත්ම දිගු කාලයක් ලාංකික සමාජයේ පැවතුණු ආගමත් බුදු දහමයි.

    ආගම් අතින් බැලුවම, බුදු දහම පවතින රටවල අනික් ආගම් සඳහා ලොකු නිදහසක් තියෙනවා. ඒ නිසා එවැනි වෙනත් ආගම් මෙන්ම ආගමික කල්ලිත් බෞද්ධ රටවලට ඇවිත් "ඕනෙ මගුලක්" කරනවා. අපේ රටේ ඔලුවෙ ඉඳන් වහගෙන යන්න ඕනෙ ආගම් අදහන අයට එහෙම යන්න පුළුවන්; බෙල්ලෙ ආගමික සංකේතෙ එල්ල ගන්න ඕනෙ ආගම්වල අයට එහෙම කරන්න පුලුවන්; පොට්ටු තියන සංස්කෘතිවල අයට එහෙම කරන්න පුලුවන්. යාඥා කරල ලෙඩ සුව කරන අයට මිණී මරලත් බේරෙන්න පුලුවන්; බිලී පූජා තියල දෙවියන් පුදන අයට එලුවො, හරක් 200-300 එකවර ප්‍රසිද්ධ ස්ථානවල මරන්න පුලුවන්; හන්දියක් ගානෙ, ගෙවල් ගානෙ පල්ලි, යාඥා මඩු හදන්න පුලුවන්....

    අනික් රටවල එහෙම ඕනෙ මගුලක් කරන්න පුලුවන්ද?

    සෞදිය වැනි රටවල නෙවෙයි, ක්‍රිස්තියානි සංස්කෘතියක් ඇති රටවල පවා නොයෙක් නීති රෙගුලාසි තියෙනවා.

    ඉස්ලාම් ආගම තහනම් කළයුතුයයි කිව්වෙ කවුද? අදහගන්න කෙනෙක් අදහගත්තට කමක් නෑ මේ රටේ ප්‍රධාන සංස්කෘතියට හානියක් නොවන විදිහට; අදහගත්තට කමක් නෑ නොයෙකුත් අයථා ක්‍රම මගින් තමන්ගෙ සංඛ්‍යාව වැඩි කරගෙන රටේ බලය අල්ලන්න හදන්නෙ නැතුව.
    බෞද්ධ සංස්කෘතිය යටතේ අද අප භුක්ති විඳින නිදහස ඉස්ලාම් සංස්කෘතියක් යටතේ තිබේද?

    බාමියන් බුදු පිළිම මතකද?

    සෞදිය වැනි රටවල කාන්තාවන්ට ඔසරියක් හැඳ පාරේ ගිය හැකිද?

    නිදහස් රටක් යනු ඕන මගුලක් කළ හැකි රටක් නොවේ.
     
    Status
    Not open for further replies.