ඊට පස්සේ අපේ එකෙක් ස්කොල් එකකට හරි එහෙ කැම්පස් එකකට හරි බිස්නස් එකකකට හරි යන්න විසා ගන්න ගියාම ඒ දෙන ෆෝම් එකේ ප්‍රශ්න හැටකට විතර උත්තර දෙන්න ඕනේ ආගමික ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියල ඔප්පු කරන්න.
ඔය අස්සේ අර සිකුරාදා සුදු තොප්පිය දාගෙන, කොටු සරම ඇඳලා. රැවුල වවල එම්බසියට ගල් ගහන්න ආපු උනුත් ඉන්නවා වීසා ගන්න ඇවිල්ලා.. උන් රැවුල කපල, කලිසන් ෂර්ට් ගහල, එන්නේ නිකන් ලංසි වගෙයි.
බටහිර රටවලට බැණ බැණ රිංගන්න හදන්නෙත් එහෙටම තමා.
කියමනකුත් තියෙනවනේ.." තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තට .... " කියල.
දෙපිටකාට්ටු හම්බ හැත්ත...


