මුස්ලිම්

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    සියෝන් බෝම්බකරුගේ සිරුර සුසාන භූමියක මිහිදන් කිරීමට පෑ විරෝධය නිසා මඩකලපුව නොසන්සුන් වෙයි

    දැන් බන් එතකොට ඔය සහරාන්ලගේ සෙට් එකට ඒ පැත්තෙ ඉන්න මුස්ලිම් එවුනුත් විරුද්ධද?

    එතකොට පහුගිය දවස්වල FB එකේ අම්ම මුත්ත නැතුව තම්බින්ට බැනපු එවුන් මේවා ගැන මොකද කියන්නෙ?

    මුන් මේ සංවිධානාත්මකව බොරුවක්ද කරන්නෙ?

    මට නිකන් පිස්සු වගේ, උඹලට හිතෙන දේ කියපල්ලා බලන්න.

    මගේ මතේ නම් සහරාන්ලා වගේ දැඩි මතධාරී එවුන් සුළු පිරිසයි ඉන්නෙ. සාමාන්‍ය මුස්ලිම් එවුනුත් උන්ට කැමති නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මගේ මතේ නම් සහරාන්ලා වගේ දැඩි මතධාරී එවුන් සුළු පිරිසයි ඉන්නෙ. සාමාන්‍ය මුස්ලිම් එවුනුත් උන්ට කැමති නෑ.

    හීන් නූලෙන් ගේම් ගහපු මට්ටයෝ ටික සහරාන් එක්ක පට්ට තරහයි...සහරාන්ට කිකිළිව මරලා එකපාර බිත්තර ඔක්කොම ටික ගන්න ඕනේ වුනානේ..ඒකෙන් ගේම පත්තු වුනා...:frown:
    මුන් සහරාන්ට සාප කරනවා..:lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    හීන් නූලෙන් ගේම් ගහපු මට්ටයෝ ටික සහරාන් එක්ක පට්ට තරහයි...සහරාන්ට කිකිළිව මරලා එකපාර බිත්තර ඔක්කොම ටික ගන්න ඕනේ වුනානේ..ඒකෙන් ගේම පත්තු වුනා...:frown:
    මුන් සහරාන්ට සාප කරනවා..:lol:

    :shocked:
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    හීන් නූලෙන් ගේම් ගහපු මට්ටයෝ ටික සහරාන් එක්ක පට්ට තරහයි...සහරාන්ට කිකිළිව මරලා එකපාර බිත්තර ඔක්කොම ටික ගන්න ඕනේ වුනානේ..ඒකෙන් ගේම පත්තු වුනා...:frown:
    මුන් සහරාන්ට සාප කරනවා..:lol:

    අනේ මන්ද බන්, ඒ විදිහට මුළු සමාජයක් එක්කම පාරට බැහැල හොරට ප්‍රෝටෙස්ට් කරන්න බෑනේ බන්. ඕකුන් ඉස්සර ඉඳන් සහරාන්ලා එක්ක ගේම ඉල්ලලා ගහ මරාගන තියනවා ඔය පැත්තෙ. මම ලඟදි මුස්ලිම් ගැනු කෙනෙක් එක්ක කරන ඉන්ටර්වීව් එකක් දැක්ක. ඒ ගැනු කෙනා කියනවා උන්ගෙ ආගමට අලුතෙන් නිකායක් වගේ එකක් හදන්න ට්‍රයි කරන එවුන් දෙන ගේමක්ලු ඕක. උන් බහුතරේ කැමති නෑ කියල තමයි කිවුවෙ. උඹ බැලුවද ඒ වීඩියෝ එක? අර නාරද එක්ක කරලා තිබුනෙ.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    සියෝන් බෝම්බකරුගේ සිරුර සුසාන භූමියක මිහිදන් කිරීමට පෑ විරෝධය නිසා මඩකලපුව නොසන්සුන් වෙයි

    දැන් බන් එතකොට ඔය සහරාන්ලගේ සෙට් එකට ඒ පැත්තෙ ඉන්න මුස්ලිම් එවුනුත් විරුද්ධද?

    එතකොට පහුගිය දවස්වල FB එකේ අම්ම මුත්ත නැතුව තම්බින්ට බැනපු එවුන් මේවා ගැන මොකද කියන්නෙ?

    මුන් මේ සංවිධානාත්මකව බොරුවක්ද කරන්නෙ?

    මට නිකන් පිස්සු වගේ, උඹලට හිතෙන දේ කියපල්ලා බලන්න.

    මගේ මතේ නම් සහරාන්ලා වගේ දැඩි මතධාරී එවුන් සුළු පිරිසයි ඉන්නෙ. සාමාන්‍ය මුස්ලිම් එවුනුත් උන්ට කැමති නෑ.

    Thoo baageta needa news eka damme:angry::angry:? Mihidan karala thiyenne tamil unge cemetry ekaka...eekata demala aya nosansun wela thiyenne :cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    හින්දු සොහොනක මුස්ලිම් එකෙක්ගේ ඔලුව වලලන්න හදපු නිසයි හින්දු මිනිස්සු කලබල කලේ. නැතුව එතන මුස්ලිම් උන් නෙමෙයි විරෝදතා කලේ. :yes:
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Thoo baageta needa news eka damme:angry::angry:? Mihidan karala thiyenne tamil unge cemetry ekaka...eekata demala aya nosansun wela thiyenne :cool:

    අප්පාහ් එහෙම සීන් එකක්ද? මම හිතුවෙ තම්බි ටික පාරට බැහැල කියල. මම බලපු කිසිම නිව්ස් එකක ඒක පැහැදිලි නෑ