මුස්ලිම්_කඩ_වහල..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුස්ලිම්_කඩ_වහල..

    මම දැක්ක තැන් කිහිපයක පොස්ට් සහ ත්‍රෙඩ්ස් පලවෙනවා මුස්ලිම් උන් කඩ වහල ගිහින්, සමහර තැන් වල අලුත් සිංහල ව්‍යාපාරත් පටන් අරන් කියල...:rolleyes:

    මට නම් හිතෙන්නේ ඊළඟට වෙන්නේ මේකයි, :nerd:

    මුන් කඩේ බදු දෙනවා කියලා දාල, සතියකින් සිංහල මනුස්සයෙක් දාල හරි, සිංහල නමකින් හරි ආයේ ඔතනම එකක් පටන් ගනීවි...:P අපේ ගොන් හැත්තත් ඉතින් දන්නවනේ...:rolleyes: හම්මට මුස්ලම් කඩේ වැහුව, ඒ වෙනුවට සිංහල කඩයක් ආව කියල දුවල ගිහින් බඩු ගන්නවා නේ..:lol:

    මට හිතුන දේ කිව්වේ...ඕකුන් ලේසියට ඔය කඩ ඔහොම ඇරලා යයි කියල හිතන්න බැහැ :yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මට හිතුන දේ කිව්වේ...ඕකුන් ලේසියට ඔය කඩ ඔහොම ඇරලා යයි කියල හිතන්න බැහැ :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ව්‍යාපාර සංගම් අවදානයෙන් ඉන්න වෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඉන්නෙත් සිංහල මනුස්සයෙක්නං, කඩේ නමත් සිංහල නං, අයිතිකාරය පේන්නවත් නැත්තං, මොන කඩයක්ද කියල කොහොමද බං හොයන්නෙ ? උඹ හොයල බලල කියපංකො අයිතිකාරයො ගැන :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ලොකු ලයින් දිගෙන හිටපු කැ# තම්බි ටික දැන් ලගට ඇවිත් දෙන ටෝක් ඇහුවම දුකත් හිතෙනවා බං, බැන්කු වලින් ලොන් ගත්ත එවට, අරහෙන් මෙහෙන් බඩු ගෙනාපුවට කෝල් එද්දි කෙදිරි ගානවා හෙට දාන්නම් අනිද්දා දාන්නම් කියලා,

    ගොඩක් උන් නම් කඩ වහයි, ඒ දවස් වලත් තම්බි ලයින් නැතුව සින්හල උන් වගේ හිටපු උන්ට ටිකක් හරි බිස්නස් තියෙනවා,
    සුදු / කලු පොරවගෙන හිටපු එක කඩේකට වත් මිනිස්සු යන්නෙ නැ

    මුස්ලිම් උන් කරන්නෙ සමන්ය කඩ වහලා දැන් Agency / Distribution ටික ගන්නවා, එත්කොට සිංහල කඩෙන් බඩුවක් ගත්තත් උන්ට යන්න තියෙන ගාන යනවා,
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පොළොන්නරුවෙ තියන ලොකුම පේස්ට්‍රි ෂොප් එක තම්බි කඩයක්. උන් ඒකට නම දාලා තියෙන්නෙ සෞම්‍යසිරි ස්ටෝර්ස් කියල. පිටින් එන මිනිස්සු හිතන්නෙ ඒක සිංහල කඩයක් කියල. උන් සිංහල නම් දාන්න පටන් ගත්තෙ අද ඊයෙ නෙමේ!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113

    මට හිතුන දේ කිව්වේ...ඕකුන් ලේසියට ඔය කඩ ඔහොම ඇරලා යයි කියල හිතන්න බැහැ :yes:

    සිංහල මනුස්සයෙක් දාල කළත් කමක් නෑ එහෙම හරි සිංහළු එක්ක Coexist වෙන්න වෙනව ම නෙ මුස්ලිම්වරුන්ට.

    සිකුරාද වහනවද කියල බැලුවනං හරි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලොකු ලයින් දිගෙන හිටපු කැ# තම්බි ටික දැන් ලගට ඇවිත් දෙන ටෝක් ඇහුවම දුකත් හිතෙනවා බං, බැන්කු වලින් ලොන් ගත්ත එවට, අරහෙන් මෙහෙන් බඩු ගෙනාපුවට කෝල් එද්දි කෙදිරි ගානවා හෙට දාන්නම් අනිද්දා දාන්නම් කියලා,

    ගොඩක් උන් නම් කඩ වහයි, ඒ දවස් වලත් තම්බි ලයින් නැතුව සින්හල උන් වගේ හිටපු උන්ට ටිකක් හරි බිස්නස් තියෙනවා,
    සුදු / කලු පොරවගෙන හිටපු එක කඩේකට වත් මිනිස්සු යන්නෙ නැ

    මුස්ලිම් උන් කරන්නෙ සමන්ය කඩ වහලා දැන් Agency / Distribution ටික ගන්නවා, එත්කොට සිංහල කඩෙන් බඩුවක් ගත්තත් උන්ට යන්න තියෙන ගාන යනවා,

    ඕවත් ගන්න පුලුවන් සීමාවක් තියනවනෙ උන්ට..
    එහෙම ගන්න ඒජන්සි ගැනත් අවදානෙන් ඉමු
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බයෝ අපේ උන්ගේ කණෙනුත් රිංගන ජාතියක්..
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    මම දැක්ක තැන් කිහිපයක පොස්ට් සහ ත්‍රෙඩ්ස් පලවෙනවා මුස්ලිම් උන් කඩ වහල ගිහින්, සමහර තැන් වල අලුත් සිංහල ව්‍යාපාරත් පටන් අරන් කියල...:rolleyes:

    මට නම් හිතෙන්නේ ඊළඟට වෙන්නේ මේකයි, :nerd:

    මුන් කඩේ බදු දෙනවා කියලා දාල, සතියකින් සිංහල මනුස්සයෙක් දාල හරි, සිංහල නමකින් හරි ආයේ ඔතනම එකක් පටන් ගනීවි...:P අපේ ගොන් හැත්තත් ඉතින් දන්නවනේ...:rolleyes: හම්මට මුස්ලම් කඩේ වැහුව, ඒ වෙනුවට සිංහල කඩයක් ආව කියල දුවල ගිහින් බඩු ගන්නවා නේ..:lol:

    මට හිතුන දේ කිව්වේ...ඕකුන් ලේසියට ඔය කඩ ඔහොම ඇරලා යයි කියල හිතන්න බැහැ :yes:

    එහෙම ආවොත් ඒවත් හොයල අපේ ඩෙටබෙස් අප්ඩෙට් කරගමු
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම දැක්ක තැන් කිහිපයක පොස්ට් සහ ත්‍රෙඩ්ස් පලවෙනවා මුස්ලිම් උන් කඩ වහල ගිහින්, සමහර තැන් වල අලුත් සිංහල ව්‍යාපාරත් පටන් අරන් කියල...:rolleyes:

    මට නම් හිතෙන්නේ ඊළඟට වෙන්නේ මේකයි, :nerd:

    මුන් කඩේ බදු දෙනවා කියලා දාල, සතියකින් සිංහල මනුස්සයෙක් දාල හරි, සිංහල නමකින් හරි ආයේ ඔතනම එකක් පටන් ගනීවි...:P අපේ ගොන් හැත්තත් ඉතින් දන්නවනේ...:rolleyes: හම්මට මුස්ලම් කඩේ වැහුව, ඒ වෙනුවට සිංහල කඩයක් ආව කියල දුවල ගිහින් බඩු ගන්නවා නේ..:lol:

    මට හිතුන දේ කිව්වේ...ඕකුන් ලේසියට ඔය කඩ ඔහොම ඇරලා යයි කියල හිතන්න බැහැ :yes:

    anna e kathawatanm bn math ekagai ekenma :):):)
     
    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    මම දැක්ක තැන් කිහිපයක පොස්ට් සහ ත්‍රෙඩ්ස් පලවෙනවා මුස්ලිම් උන් කඩ වහල ගිහින්, සමහර තැන් වල අලුත් සිංහල ව්‍යාපාරත් පටන් අරන් කියල...:rolleyes:

    මට නම් හිතෙන්නේ ඊළඟට වෙන්නේ මේකයි, :nerd:

    මුන් කඩේ බදු දෙනවා කියලා දාල, සතියකින් සිංහල මනුස්සයෙක් දාල හරි, සිංහල නමකින් හරි ආයේ ඔතනම එකක් පටන් ගනීවි...:P අපේ ගොන් හැත්තත් ඉතින් දන්නවනේ...:rolleyes: හම්මට මුස්ලම් කඩේ වැහුව, ඒ වෙනුවට සිංහල කඩයක් ආව කියල දුවල ගිහින් බඩු ගන්නවා නේ..:lol:

    මට හිතුන දේ කිව්වේ...ඕකුන් ලේසියට ඔය කඩ ඔහොම ඇරලා යයි කියල හිතන්න බැහැ :yes:

    ඕකට පිළියමක් අප්ඩේට් එකකින් go2go Sri Lanka සෙට් කරනවා කියලා තිබුණා. තවම නම් ඒ Update එක දීලා නෑ.. එතකොට Map එකේ රතු ඩොට් එක්ක - සියලුම ඇඩ් කරපු Shops සහ, go2go Logo එක එක්ක රතු ඩොට් එකෙන් map එකෙන් පෙන්වන තැන් BR Proof කරපු තැන් විදිහට පෙන්වයි...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහල කඩවලට ගියාම හරියනවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එන මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැති,මාන්නෙන් ඉදිමෙච්ච,තමන් යටතේ වැඩකරන සේවකයන් වහල්ලු ගානට දාලා බල්ලන්ට වගේ සලකන ,කිසිම සමාජ සේවයක් නොකරන ,අධික මිලකට බඩු විකුනන ,මූණේ කිසිම හිනාවක් නැති ,සැරෙන් කතා කරලා බඩු ගන්න ආපු එකා උන්ගේ දාසයා ගානට දාන සිoහල කඩවලට ගියාම ත්‍රස්තවාදේ අවසන් වෙනවද ?සිoහල ජාතිවාදි හැත්ත...නොදකින්.:growl:මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ :yes:

    උබලා හොදට මතක තියා ගනිල්ලා.මෙහෙම මුස්ලිම් මිනිස්සු කොන් කරන්න කොන් කරන්න අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි .සවුදි අරාබියෙන් කෝටි ගණන් උන්ට පොම්ප කරන්න සෑදී පැහැදී ඉන්නේ . එතකොට තොපිලට සැපද මාන්නකාරයිනේ ? :lol::lol::lol::lol::lol:දැන් දැන් මෝඩ සින්හලු ගෑනුන්ගේ හැන්ඩ් බෑග් හිටන් චෙක් කරනවා ..අනේ මෙහෙමත් ගොන්නු...:lol:

    මෝඩ ගොබ්බයිනේ..තොපිලා ප්‍රසිද්ද කරන්න ඔනේ සිoහලයට හරියට බිස්නස්කරන හැටි .කඩේට ආපු මිනිහෙක්ට හිනා වෙනහැටි ටියුෂන් දාලා උගන්නපල්ලා .රස්සා නැතී වුන්ට රස්සා හොයලා දීපල්ලා. බිස්නස් එකක් පටන්ගන්න එකෙක්ට ඔය කුනු ඊරිසියාව අත හැරලා උදව්වක් කරපල්ලා.ඔය පන්සල් වල බිල්ඩින් හදන භික්ෂූන්ට කියපල්ලා කොන්ක්‍රිට් වලට කඩේ යන්නේ නැතුව මිනිස්සු හදන්නයි කියලා .නිකාය වලට බෙදිලා මරා ගැනිල්ල නවත්තන්නයි කියපල්ලා.මාර්ගපලලාබින්ට අපහාස කරපුනිසා මේ වගේ අපරාධ සොබාවදර්මයෙන් දෙන එක නවත්තගනිල්ලා..ආර්යෝපවාදය නවත්තපල්ලා.

    මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..:yes::yes::yes:පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..:yes::yes::yes:

    සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

    1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
    2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
    3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

    මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..
    මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .
    :angry::angry::angry:

    87eb217d53640ddddeb1fc18b91c6d1c.jpg

    තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )

    මොකක් හරි ප්‍රදේශයක යම් ජාතියක් අතිබහුතරය වෙලා වෙනම පාලනයක් ඉල්ලනවනම් දෙන එකයි ජාත්යන්තර සම්ප්‍රදාය ..:yes:පොතේ හැටියටනම් උතුරට ස්වයo පාලනයක් දෙන්න ඔනේ :shocked:( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..:yes::yes::yes:දෙගොල්ලොම සිoහල සහ දෙමල ඉගෙන ගන්න ඔනේ.හාමුදුරුවරුන්ට කියපල්ලා දෙමලෙන් බණ කියන්නයි කියලා

    පසුව ලියමි- මා හම්බයෙක් බවට වන චෝදනා බලාපොරොත්තු වන්න .:P.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..

    Anagarika_Dharmapal_in_1926.jpg

    Words_Dharmapala_5.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    100% agreed bro!!:love::yes:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    G.D.1.nirmal
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    reputation_pos.gif
    reputation_pos.gif

    G.D.1.nirmal නුඹ 100% agreed bro!! කියන්න ඉස්සෙල්ලා පහත කරුණු කියවන්න... අහෝ ඔබ ඉස්ලාමයේ Al Taqiyya Deception වලට අහුවි ඇත.

    මුස්ලිම් කඩ දියුණු වුනේ සිංහල අය ජාති බේදයෙන් තොරව මුස්ලිම් කඩවලට ගිය නිසා..

    නමුත්
    උඔලා දන්නවාද..?

    සැහෙන කාලයක් මුස්ලිම් අය බහුතරයක් සිංහල කඩ වර්ජනය කරා
    සිංහල අය මුස්ලිම් කඩ වර්ජනය කරාට වඩා..

    අපේ ලිං මැඩ්යෝ ටික මේක අවබෝධ කළ යුතු වේ.:yes:
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    සිංහල පරිභෝක සංසදය කියල පේජ් එකක් නැගල ආව.. එකට කෙලිය නේද? ගොඩක් මුස්ලිම් කඩවල් වර්ජනය කරන්න ගත්ත රැල්ල පාස්කු කෙස් එකෙන් පස්සේ මාස ගානක් යනකම් තිබ්බ. හැබැයි ආයේ එලියට ඇවිල්ල. සිංහලු ගේ නම පාවිච්චි කරලා බිස්නස් කරනා ජාතියක් ඕකුන්. බිස්නස් වලට උපන් හපන් පොරල්වල් කට්ට කයිරාටික අතින් උපරිම ඉන්නේ

    හැබැයි කතා කරොත් " මාතියා. යේක ඔඳම බ්‍රෑන්ඩ් එක තමයි. මම ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දාල දෙන්නම් කියල අන්දලා දෙන බඩු කාලි"