මුස්ලිම්_තරුනයෙකුත්_සමග_මම_බස්_රතයේ_යන_වි&#349

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මුස්ලිම්_තරුනයෙකුත්_සමග_මම_බස්_රතයේ_යන_වි&#349

    Please do not forget to give me reps. All the hambaya's in this site will cut my reps.

    111111111.jpg


    Above issue in the article is very true. None of the Hambaya's ready to talk about this. They will back down when you talk to them.
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    අවස්තාවාදී ජාතියක්නේ ඉතින් කොහොමද අනිත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ?
    Add+
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    true

    අවස්තාවාදී ජාතියක්නේ ඉතින් කොහොමද අනිත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ?
     
    Mar 29, 2012
    1,343
    89
    0
    shri paade buddagewath adamgewath padayak newei bang. ochchara loku foot mark ekak thiyanna puluwan size eke kakul yodeyekutawath naha.
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    shri paade buddagewath adamgewath padayak newei bang. ochchara loku foot mark ekak thiyanna puluwan size eke kakul yodeyekutawath naha.

    Hari yako.....ethana thiyenne foot mark 1 wahala e ta udin gold walin hadapu shade 1k...Thota o ka therum ganna molayak nedda??Ane gona!Ethakota umbalage makkama thiyenne mokakda???Ochchara loku??? patan ganne "කි" :D:cool:
    9.gif
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]මේ සිංහල අපගෙ රටයි[/FONT]…’ [FONT=&quot]මේ ගීතය මුලින් ම ඇසුවේ කවර කාලයක දී දැයි මට නිශ්චිත මතකයක් නැත. ලාබාල[/FONT] [FONT=&quot]වියේ දුවාදරුවන් ඔවුන්ගේ සුරතල් ළමා හඬින් එය ගායනා කරනු ඇසෙන හැම මොහොතක ම[/FONT] [FONT=&quot]මාගේ ළමා වියේ මතකයන් අතර සිත දිව යන්නේ නිරායාසයෙනි. මට සිතෙන්නේ ම ඒ[/FONT] [FONT=&quot]දරුවන්ගේ වැනි වූ ළමා අවධියේ සිටිය දී මා ද බහ තෝරමින් ඒ අයුරින් ම[/FONT] [FONT=&quot]මේ සිංහල අපගෙ රටයි [/FONT][FONT=&quot]‐[/FONT] [FONT=&quot]අප ඉපදෙන මැරෙන රටයි[/FONT]…’ [FONT=&quot]කියා කියන්නට ඇති බව ම ය.[/FONT]
    [FONT=&quot]මේ[/FONT], [FONT=&quot]සිංහල අපගේ රට වූයේ කෙලෙස ද යන්න එකල[/FONT] [FONT=&quot]මම දැන නො සිටියෙමි. ඒ ගැන කිසිවෙකු පැහැදිලි කර දුන් බවක් හෝ අයුරක් මතක[/FONT] [FONT=&quot]නැත. එහෙත් මම අද එය දනිමි. සැබැවින් ම මේ සිංහල අපගේ රට ය. මේ සිංහල බෞද්ධ[/FONT] [FONT=&quot]අපගේ රට ය. මේ ශාක්‍ය වංශයේ අභිමානවත් ආර්ය උරුමය සුරැකි රට ය. මේ ගෞතම[/FONT] [FONT=&quot]බුද්ධ රාජ්‍යය පිහිටි රට ය. ලෝකයේ පවතින එක ම සිංහල බෞද්ධ රටෙහි සිංහල[/FONT] [FONT=&quot]බෞද්ධයෙකු ලෙස ඉපදෙන්නට අප ලද භාග්‍ය අභිමානයෙන් යුතු ව සිහි කැඳවිය යුතු[/FONT] [FONT=&quot]දෙයකි.[/FONT]
    [FONT=&quot]විටින් විට සමාජගත වුණ නොයෙකුත්[/FONT] [FONT=&quot]ආන්දෝලනාත්මක සිදුවීම් අතරතුර දී අපට නො සිතුන එක දෙයක් සියුම්ව යළි සිතා[/FONT] [FONT=&quot]බැලිය යුතු කාලය දැන් එළඹ ඇති බව ද මේ සමඟ ම සිහි කැඳවිය යුතු ව තිබේ.[/FONT] [FONT=&quot]සර්වාගමික පණත[/FONT], [FONT=&quot]ආගමික සහජීවනය බහු සංස්කෘතික[/FONT] - [FONT=&quot]බහු ආගමික පැවැත්ම යනාදී[/FONT] [FONT=&quot]විවිධ ජාතික සහ විජාතික සක‍්‍රියවීම් හමුවේ සැබෑ ම අනතුරකට පාත‍්‍රව[/FONT] [FONT=&quot]සිටින්නේ කවුරුන් ද යන්න ඒ සිහි කැඳවීමයි.[/FONT]
    [FONT=&quot]රංගිරි[/FONT] [FONT=&quot]දඹුලූ බෞද්ධ පූජා භූමිය තුළ හොර[/FONT] [FONT=&quot]රහසේ අනවසරයෙන් ඉදි වූ අන්‍යාගමික සිද්ධස්ථානයක් අරබයා පැන නැඟුණ (තවමත් නො[/FONT] [FONT=&quot]විසඳුන) ආන්දෝලනාත්මක සිදුවීම් පෙළට සමගාමීව සමාජයීය හා දේශපාලන වශයෙන්[/FONT] [FONT=&quot]ඉස්මතු වූ සිද්ධි දාමයන්ගේ පටන් ඉතිහාසය දෙස පෙරළා බලන ගමනක් මේ මොහොතේ[/FONT] [FONT=&quot]අත්‍යවශ්‍ය ය. එය දැන් සිදු නො කළ හොත්[/FONT], [FONT=&quot]තවත් පරම්පරා කිහිපයකින්[/FONT] [FONT=&quot]මෙරන්බිමෙහි උපදින සිංහල [/FONT]– [FONT=&quot]බෞද්ධ දරුවන් හට [/FONT]‘[FONT=&quot]මේ සිංහල අපගෙ රටයි[/FONT]’ [FONT=&quot]කියා කීමට[/FONT] [FONT=&quot]අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතීම උගහට ය.[/FONT]