මුස්ලිම්_පල්ලියෙන්

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,489
    3,901
    113
    Maligawatta
    මුස්ලිම්_පල්ලියෙන්

    ගඩෝල් සිමේන්ති ඔක්කොම හලාල්
    ටහුකන්න, බලපල්ලකෝ හම්බයෝන්ගේ පො*න වැඩ, මේවට අපි ඉඩ දිය යුතුද ??​
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    (ගඩෝල් සිමේන්ති ඔක්කොම හලාල් ද මන්දා??)

    මුස්ලිම් පල්ලියෙන් බෞද්ධ හිමිනමකගේ මාපියන්ට නිවසක්




    කොලොන්නාව ජුම්මා මුස්ලිම් පල්ලිය, බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකගේ මාපියන් වෙනුවෙන් නිවසක් ඉදි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී මුදල් පරිත්‍යාගයක් කළේය.

    කොලොන්නාව ජුම්මා පල්ලියේ අයි.වයි.එම්.අනීස් මෞලවි තුමන් විසින් පනාමුරේ විමල බුද්ධි හිමියන්ගේ මාපියන්ගේ නිවස ඉදි කිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාගය කෙරිණි.

    සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ බෝධින්වහන්සේ වටා ඉදි කෙරුණු රන් වැට විවෘත කිරීම සහ අහිනව භික්ෂු නේවාසිකාගාරයට මුල් ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අවස්ථාවේදීමෙම පරිත්‍යාගය සිදු විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුයේ යුද්ධය නිසා තම පරපුරේ අනාගතය නැති වුවද තවත් එවැනි යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ නොදෙන බවයි.

    සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදී මෙම පින්කම පැවැත්විණි
    .

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A--%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A--%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A/1-525452?utm_source=dlvr.it&utm_medium=facebook
     
    Last edited:

    Similar threads