මුස්ලිම්_බක්තිකයන්ගේ

Justin_Bieber

Member
Jul 31, 2012
150
6
0
mona moda comment ekakda me? man katawath banalath na :oo:

reputation_neg.gif
මුස්ලිම්_බක්තිකයන්ගේ 08-18-2012 09:05 AM ube ammatakiyapan ... ahinsaka muslim kollanta baninne natiwa ballo /
 
  • Like
Reactions: kandya

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මට රෙප් වලින් වත්, මිනිස්සු කියන ඒ වලින් වත් වැඩක් නෑ මම ආවා, මම හිතන එක type කරා මම ගියා;
    තෝ වගේ පල් මෝඩයෙක්:rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ආගමේ නාමයෙන් තිරිසන් සතුන් මරණ කාලකන්නි තිරිසනුන් නෙවෙන්න හිතා ගන්න
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අන්තවාදි නැති... මේ සිංහල රට ම් බෞද්ධ රට අපායක් නොකරන අහිංසක මුස්ලිමි යහළුවන්ට සුභ අවුරුද්දක් පතනවා.... :yes::yes::yes:

    ශ්‍රී ලංකාව ගැන ඉහත හැඳින්වීම වැරදියි යාළුවා,
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂයට අනුව,
    ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම්වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

    එහි වානිජ අග නගරය වන්නෙ කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.

    සියළුම මුස්ලිමි යහළුවන්ට සුභ අවුරුද්දක් වේවා....

    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ප්‍රධාන ආගම,ප්‍රධාන කර්මාන්තය ....
    dan me dekatama kela wenna yanne bola...thota aru kiwwa eka terila nehe wage.... umbala wage ewun innakam ape ratata deyyangema pihitay....
     
    • Like
    Reactions: lasankandy

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අන්තවාදි නැති... මේ සිංහල රට ම් බෞද්ධ රට අපායක් නොකරන අහිංසක මුස්ලිමි යහළුවන්ට සුභ අවුරුද්දක් පතනවා.... :yes::yes::yes:

    අනිවාර්යෙන්ම සහෝ. :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    වසර විසි ලක්‍ෂයක් පැරණි මානව පොසිලයක් සොයාගැනේ

    වසර ලක්ෂ විස්සක් පැරණි මානව පොසිලයක් කෙන්යාවේ උතුරු ප‍්‍රදේශයේ සිදුකළ ගවේෂණ වලදී සොයාගෙන තිබේ.
    ප‍්‍රාථමික මානවයාගේ සිට නූතන මානවයාගේ දක්වා පරිණාමය වීමේදී සිදුවු වැදගත් අවස්ථා පිලිබදව එමගින් තොරතුරු අනාවරණය කරගත හැකි බව මානව විද්‍යාඥයෝ පවසති.
    මානව පොසිල තුනකින් මුහුණ, හණු සහ දත් පිලිබදව සාධක හමුවී තිබේ. ආදි මානවයා පිලිබදව තොරතුරු ගවේෂණයේදී මෙම පොසිල වලින් වැදගත් දත්ත ලබාගැනීමට හැකිවනු ඇතැයිද මානව විද්‍යාඥයෝ විශ්වාස කරති.
     
    :confused: